ඩේටා නාස්ති කරන්න එපා
ඇයි බන් ගොඩක් උන් නුගේගොඩට ලක්ශ 5ක් අවෙ නෑ කියල ඔප්පු කරන්න ත්රෙඩ් දාල කාලෙ නාස්ති කරගන්නේ
.
ඒතන ලක්ශ 5ක් නෑ කියල බයියොත් දන්නව ටොයියොත් දන්නව
.
ලක්ශ 5ක් ආව කිව්වෙ විමලයනෙ බන්
.ඌ ලක්ශ 5 ට බින්දු කීයද කියලවත් දන්නෙ නෑ 

.
එහෙම එකෙක් කියපු කතාවක් අල්ලගෙන ඩේටා නාස්ති කරන්න එපා බන්.
හැබැයි 50,000ක් වගේ ගානක් හිටිය කියල තමා හිතෙන්නෙ මම දැකපු විදිහට

උඩ දෙකට යට දෙක කැපුනහම කීයද බන් ?

ඇයි බන් ගොඩක් උන් නුගේගොඩට ලක්ශ 5ක් අවෙ නෑ කියල ඔප්පු කරන්න ත්රෙඩ් දාල කාලෙ නාස්ති කරගන්නේ
.ඒතන ලක්ශ 5ක් නෑ කියල බයියොත් දන්නව ටොයියොත් දන්නව
.ලක්ශ 5ක් ආව කිව්වෙ විමලයනෙ බන්

.ඌ ලක්ශ 5 ට බින්දු කීයද කියලවත් දන්නෙ නෑ 

.එහෙම එකෙක් කියපු කතාවක් අල්ලගෙන ඩේටා නාස්ති කරන්න එපා බන්.
හැබැයි 50,000ක් වගේ ගානක් හිටිය කියල තමා හිතෙන්නෙ මම දැකපු විදිහට

උඩ දෙකට යට දෙක කැපුනහම කීයද බන් ?

Last edited: