ඩේටා නාස්ති කරන්න එපා

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඩේටා නාස්ති කරන්න එපා

    ඇයි බන් ගොඩක් උන් නුගේගොඩට ලක්ශ 5ක් අවෙ නෑ කියල ඔප්පු කරන්න ත්‍රෙඩ් දාල කාලෙ නාස්ති කරගන්නේ :nerd:.
    ඒතන ලක්ශ 5ක් නෑ කියල බයියොත් දන්නව ටොයියොත් දන්නව :no:.
    ලක්ශ 5ක් ආව කිව්වෙ විමලයනෙ බන් :P:P.ඌ ලක්ශ 5 ට බින්දු කීයද කියලවත් දන්නෙ නෑ :rofl::rofl::rofl:.
    එහෙම එකෙක් කියපු කතාවක් අල්ලගෙන ඩේටා නාස්ති කරන්න එපා බන්.
    හැබැයි 50,000ක් වගේ ගානක් හිටිය කියල තමා හිතෙන්නෙ මම දැකපු විදිහට
    :yes::yes:

    උඩ දෙකට යට දෙක කැපුනහම කීයද බන් ? :P:P
     
    Last edited:
    • Like
    Reactions: DJLEOx78

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728

    achchara mahansi welaa diga palala balala manalaa dot thiyalaa ganan hadalath

    130000 gaanak avillaa thibunaa ra eli wenakam manna unta:rofl::rofl:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඇයි බන් ගොඩක් උන් නුගේගොඩට ලක්ශ 5ක් අවෙ නෑ කියල ඔප්පු කරන්න ත්‍රෙඩ් දාල කාලෙ නාස්ති කරගන්නේ :nerd:.
    ඒතන ලක්ශ 5ක් නෑ කියල බයියොත් දන්නව ටොයියොත් දන්නව :no:.
    ලක්ශ 5ක් ආව කිව්වෙ විමලයනෙ බන් :P:P.ඌ ලක්ශ 5 ට බින්දු කීයද කියලවත් දන්නෙ නෑ :rofl::rofl::rofl:.
    එහෙම එකෙක් කියපු කතාවක් අල්ලගෙන ඩේටා නාස්ති කරන්න එපා බන්.
    හැබැයි 50,000ක් වගේ ගානක් හිටිය කියල තමා හිතෙන්නෙ මම දැකපු විදිහට
    :yes::yes:

    :rofl::rofl::rofl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,242
    113
    Gotland
    දෙක බෙදීම දෙක බින්දුවයි කියපු පොන්නයනේ බං ඕකා
    උටම සෙට් වෙන නූගත් ගමෙහ් බයියෝ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මහින්දට කැමති අය සිටිත්... ඊට වඩා විමලයට අකමැති අය සිටිත්...
    මහින්දගේ පානෙන් එළිය බලන්න ඉන්න එවුන් හරිම ආත්මාර්ථකාමීයි. මහින්දගෙ අනාගතය විනාශ කරන්න හදන්නේ ඩිරෙක්ෂන් වෙනස් කරවලා තම තමන්ගෙ අනාගතෙ සඳහා.
    ඊයේ මිනිස්සු දහස් ගානක් නුගේගොඩ ආවේ මහින්ද නිසා මිසක් හාල්පාරු එවුන් නිසා නෙවෙයි.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,242
    113
    Gotland
    achchara mahansi welaa diga palala balala manalaa dot thiyalaa ganan hadalath

    130000 gaanak avillaa thibunaa ra eli wenakam manna unta:rofl::rofl:

    සෙනග නෑ කියල කිව්වේ සැරි කාලියා නේ
    සොන්නවංශ කිව්වේ ලක්ස 5 කියල
    අට පාස් බෙරව පොන්නයනේ

    තොපිල කෑගහපියව් අරුට දේශපාලනෙන් පල කියල
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    සෙනග නෑ කියල කිව්වේ සැරි කාලියා නේ
    සොන්නවංශ කිව්වේ ලක්ස 5 කියල
    අට පාස් බෙරව පොන්නයනේ

    තොපිල කෑගහපියව් අරුට දේශපාලනෙන් පල කියල

    lankawe mona deshapalakayada ban kiyaan deyak kare thurki washayath ekayi
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,242
    113
    Gotland
    උඩ දෙකට යට දෙක කැපුනහම කීයද බන් ? :P:P

    මෙහෙමනෙ බං
    පොන්න විමලාගේ උඩ දෙක යට දෙකට සමපාත කලාම පොන්නය හිතන්නේ සීරෝ වෙනවා කියල

    යට තුනක් වෙනුවට දෙකක් ඇති පනික්කි සොන්නවංශ
     
    • Like
    Reactions: bestdivx

    bokasimon

    Well-known member
  • Dec 23, 2009
    3,469
    366
    83
    |TDM|Elakiri <3
    dannam ban epa wela inne mata nan hama thanama lassa pahe huyannawal hamathanama kiriyeth dala fb eke public wall eka full lassa pahe ewwai kotu kotu adapu magulakui

    :angry::angry::angry:
     
    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    මෙහෙමනෙ බං
    පොන්න විමලාගේ උඩ දෙක යට දෙකට සමපාත කලාම පොන්නය හිතන්නේ සීරෝ වෙනවා කියල

    යට තුනක් වෙනුවට දෙකක් ඇති පනික්කි සොන්නවංශ
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
    8+
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    කවදාහරි දවසක මහින්දගේ වටේ ඉන්න එවුන් නිසා මහින්දට කෙළවෙන්නේ. මට මතකයි මේ නුගේගොඩ රැලිය ගැන මහින්ද දැනගෙන හිටියේත් නෑ මුලදි. මට පේන්නේ වටේ සෙට් එක මහින්දව ෆෝම් කරලා ගන්නවා වගේ තමන්ගේ වාසිය උදෙසා.
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ඇයි බන් ඉතින් ඔය රැලියට ආව උන් ගැන ඔච්චරම වද වෙවී ගනන් හදන්නෙ...සාලි කීවෙ 5000ක්වත් නැතිවෙනව කියලනෙ..ඒත් එතන පැහැදිලිවම 5000ට වඩා හිටියනෙ.. ඉතින් විමලය මරු කියෙව්වම මොකෝ මේ තරම් මහන්සි වෙවී ගනන් හදන්නෙ? ඔය තරම් චන්දෙකට මහින්ද එනවට බය නැතිනම් ඔලුගෙඩි වලින් ඕව නොගැන චන්දෙදි ඒක ඔප්පුකරන්න වැඩ කරානම් හරිනෙ...
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo
    ඇයි බන් ගොඩක් උන් නුගේගොඩට ලක්ශ 5ක් අවෙ නෑ කියල ඔප්පු කරන්න ත්‍රෙඩ් දාල කාලෙ නාස්ති කරගන්නේ :nerd:.
    ඒතන ලක්ශ 5ක් නෑ කියල බයියොත් දන්නව ටොයියොත් දන්නව :no:.
    ලක්ශ 5ක් ආව කිව්වෙ විමලයනෙ බන් :P:P.ඌ ලක්ශ 5 ට බින්දු කීයද කියලවත් දන්නෙ නෑ :rofl::rofl::rofl:.
    එහෙම එකෙක් කියපු කතාවක් අල්ලගෙන ඩේටා නාස්ති කරන්න එපා බන්.
    හැබැයි 50,000ක් වගේ ගානක් හිටිය කියල තමා හිතෙන්නෙ මම දැකපු විදිහට
    :yes::yes:

    උඩ දෙකට යට දෙක කැපුනහම කීයද බන් ? :P:P

    :lol: :lol:
     
    • Like
    Reactions: skymicro