hernia?
lada hoda karaganna koccara kalayak yanawa? english bahat da hoda.sinhala bahat da??
lada hoda karaganna koccara kalayak yanawa? english bahat da hoda.sinhala bahat da??
පිත්තාශය පැත්තක් ඉදිමෙන්නෙ මොකක් හින්දද?
ඒඅයට කන්න හොද ආහාර මොනවාද?
කන්න හොද නැති ආහාර මොනවාද?![]()
මෙහෙමය්
කියනවා කෑම කන ප්‍රමාණය අඩු කරලා වාර ගැන වැඩි කරන්න
මස් අඩුවෙන් කන්න
වතුර වැඩියෙන් බොන්න පලතුරු කන්න
තෙල් කෑම හොදම නැත
වකුගඩු දෙක පරිස්සම් කරන්න
අරක්කු බොන එක හොද නැත
කැෆේන් වැඩිපුර හොද නැත
ඔය වගේ ගොඩක් කියනවා බන්...
මට ඔලුව විකාර උනා ඕව අහල
මම නම් වැඩිය බොන්නේ නැ මසුත් කනවා තෙලුත් කනවා මැරුනොත් මරිච්චාවේ බන්.... ගොඩක් හිතන්නේ නැ

මොකද අව්ල සහෝ ?
මගේ පිත්තාශය අය්න් කරලා තියෙන්නේ... ගල් ඇවිල්ල.... හේතුව... GMC සප්ප්ලිමන්ට් ගහල
පිත්තාෂේන් කෙරෙන වැඩේ දැන් වකුගඩුවෙන් කෙරෙන්නේ....