ඩොකියක් දාගන්න ඕන
clinc එකේ හරි හොස්පිට්ල් එකේ හරි ඉදිද්දි ඩොකියකට හිත ගිහින් ඒක ගොඩ දාගත්ත අය ඉන්නව ද?
අනේ මචං උදව්වක් දියං.
මට මෙහෙම ක්‍රෂ් එකක් ඇවිල්ලාම නෑ මීට කලින්
මේක තමා ෆස්ට් ටයිම්.
එයා මට වඩා වැඩිමල්. හැමදාම හිනා වෙනවා.
මම එච්චර ලස්සන නෑ. එයා නෝන්ඩ්යට හිනා වෙනව ද දන්නෙත් නෑ හැබැයි
ඩොකිය සාමාන්‍යයෙන් පේෂන්ට්ල එක්ක යාළු වෙනවා ද?
ඇඩ්වයිස් පීස් අයියලාහ්

තොට මන්ජන්. මගේ ගෑනිත් ඩොකෙක් තමයි. ඒකිත් හැමෝම එක්ක හිනාවෙනවා. ඩොක්ටර්ස්ලට කියල දෙන්නේ පේශන්ට් බේබෙද්දෙක් උනත් කරුණාවෙන් හිනාවෙලා සලකන්න කියලා.