use mobile partner software
Service Provider ට කතා කරල දාගන්න පුළුවන් වෙයි ද දන්නෙ නෑ. එහෙම නැතුව දාන්න පුළුවන් ක්‍රමයක්නම් මං දන්නෙ නෑ හරියට.
mobile partner eke USSD thiyanawa nam *#123*dialog pin no# send karanna pluwan
kadeta gihin number eka kiyala ekata reload ekak dammanum ivarayine?
මොබයිල් පාට්නර් අලුත් එක දාන්න.
එතකොට ඔප්ෂන් එක තියෙනවා
bump..