ඩොන්ගල් උදවුවක්

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඩොන්ගල් උදවුවක්

    මචන් ලා සිම් එකක් ඩොන්ගල් එකේම තියාගෙන කොම්පියුටරෙන් සිම් එකට සල්ලි දන්නා බැරිද????? ඩොන්ගල් එකෙන් සිම් එක ගලවලා , පොන් එකට දල කාඩ් දන්නා ගියාම එපා වෙනවා බන්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Service Provider ට කතා කරල දාගන්න පුළුවන් වෙයි ද දන්නෙ නෑ. එහෙම නැතුව දාන්න පුළුවන් ක්‍රමයක්නම් මං දන්නෙ නෑ හරියට.
     
    • Like
    Reactions: maxboysl

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    මොබයිල් පාට්නර් අලුත් එක දාන්න.
    එතකොට ඔප්ෂන් එක තියෙනවා
     
    • Like
    Reactions: maxboysl

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    use mobile partner software

    Service Provider ට කතා කරල දාගන්න පුළුවන් වෙයි ද දන්නෙ නෑ. එහෙම නැතුව දාන්න පුළුවන් ක්‍රමයක්නම් මං දන්නෙ නෑ හරියට.

    mobile partner eke USSD thiyanawa nam *#123*dialog pin no# send karanna pluwan

    kadeta gihin number eka kiyala ekata reload ekak dammanum ivarayine?

    මොබයිල් පාට්නර් අලුත් එක දාන්න.
    එතකොට ඔප්ෂන් එක තියෙනවා



    tnx machn la