මචන්ලා.... බිව්වම මත් උනාම එන ෆීලින්ග් එක ගන්න alternative method එකක් කියපන්කො ඇගට හානියක් නැති.. බිව්වම ඇගට වෙන ඉෆෙක්ට්ස් දැක්කම බොන්න හිතෙන්නෙ නෑනෙ..... නොබී ඉදපන්කෝ වගේ ගොන් කතා කියන්නෙපා... මේකෙ බන කියන්නත් එපා බන්.. :oo::oo: