ඩොලර් එකට පුනරුදය

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,456
    25,709
    113
    ඩොලර් එක 360ට 370ට ගිය එක ආපස්සට ගත්තු එකයි වරද. බඩු ගනන් අඩු උනේ නෑ ඩොලර් එක අඩු උනා ආදායමට කෙල උනා. පාරෙ ඉන්න හිඟන්නොත් දැන් ගනන් කතාකරන්නෙ ඩොලර් එකෙන්.
    සල්ලිකාරයෝ තවත් ලොකු සල්ලි කාරයෝ වුණා
     
    • Like
    Reactions: max_pain

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    Your-paragraph-text.jpg
    වඩාගෙන ගහන්නේ shenat ද?
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,885
    1
    60,794
    113
    Mother Earth
    @Hyaenidae
    "වැඩේ ලස්සනට යටින් කෙරීගෙන යනවා " කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ කොහොමද බන්?
    the work is going well underneath? 🤔
    laugh-ketawa.gif
     
    • Haha
    Reactions: dayt0na

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    සීයා දීලා ගියාට වැඩිය රු 10ක් විතර දැන් වැඩි නේද ඩොලර් rate එක .
    හැබැයි ඇහුවොත් කියන්නේ රුපියල ස්ථාවර ව තියාගත්තා කියලා
    :unsure:

    1USD = Rs 305.55
    G5pIt0jWoAAsMFH
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,554
    6,857
    113
    Gedara
    එහෙම තමයි උට්ටෝ, හොරකම් නොකරන ආන්ඩු ආවාම ඩොලර් එක වැඩි වෙනවා. බලපන් උබලට දැන් ඩොලර් එකට වැඩියෙනුට් රැපියල් 13ක් ගෙවන්නෙ අපේ ආන්ඩුවෙන් - මීට ඔට්ටේලියන් ලැට් බයියා
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,632
    113
    @Hyaenidae
    "වැඩේ ලස්සනට යටින් කෙරීගෙන යනවා " කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ කොහොමද බන්?
    the work is going well underneath? 🤔

    Replace "underneath" with in the background / behind the scenes
     
    • Love
    Reactions: Candid-B

    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,904
    517
    113
    Sri Lanka
    Hamotama salakanna gihama ohoma tamai

    Dan balapan GOTA freelancing kerena ewunta hondata salakuwa

    Ranil bear minimum kera

    LPS dan poddak aathel ekak dunna
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,367
    8,528
    113
    රූකඩ රාජ්ජේ
    🤣

    එහෙම තමයි උට්ටෝ, හොරකම් නොකරන ආන්ඩු ආවාම ඩොලර් එක වැඩි වෙනවා. බලපන් උබලට දැන් ඩොලර් එකට වැඩියෙනුට් රැපියල් 13ක් ගෙවන්නෙ අපේ ආන්ඩුවෙන් - මීට ඔට්ටේලියන් ලැට් බයියා
    🤣
    ------ Post added on Nov 14, 2025 at 9:33 AM
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මෙහෙමයි මචං ....
    ඩොරල් එක පොඩ්ඩක් වැඩි කරලා උනන්දු කරලා මේ පිටරට ඉන්න අයගේ ඩොරල් ලොකු ප්‍රමාණයක් ගේන්න ගන්න හදන්නේ
     
    • Haha
    Reactions: KDH and supun_sg

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,177
    24,818
    113
    tracing Geo-location.. ... ...
    එහෙම තමයි උට්ටෝ, හොරකම් නොකරන ආන්ඩු ආවාම ඩොලර් එක වැඩි වෙනවා. බලපන් උබලට දැන් ඩොලර් එකට වැඩියෙනුට් රැපියල් 13ක් ගෙවන්නෙ අපේ ආන්ඩුවෙන් - මීට ඔට්ටේලියන් ලැට් බයියා

    “පොනිල් රාජපස්ස”, “බංකොලොත්”, “76” කෑලි ටිකත් ආවානම් පංකාදුයි..
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,741
    8,969
    113
    ulan bator
    සීයා දීලා ගියාට වැඩිය රු 10ක් විතර දැන් වැඩි නේද ඩොලර් rate එක .
    හැබැයි ඇහුවොත් කියන්නේ රුපියල ස්ථාවර ව තියාගත්තා කියලා
    :unsure:

    1USD = Rs 305.55
    20king neda?

    මන් හිතන්නේ සල්ලි අච්චු ගහයි
    වාහන සීන් එකේ බලපෑමක් නැ කිව්වට තියෙනවනේ බන්
    භාණඩාගාරේ පිරෙන්නේ රුපියල් වලින් නේ
    ඩොලර් ටික එලියට යනවනේ
    අනික මුන් ඉශු කරන සීමාවක් නැති ට්‍රෙෂරි බිල් එහෙම ලස්සනට යටින් යනවනේ මාස 3 ,6, 9 වගේ ලඟ නවාගෙන
    කොහොමත් මට හිතෙන්නේ සැරට දැනෙන්න ගනි 26 යේ මැදක් වෙද්දි
    අච්චු ගහයි! යකො ගහනවා. මෙ අවුරුද්දට බිලියන 800ක් ප්‍රින්ට් කරල තියෙනවා. සීයත් ට්‍රිලියනක් වගෙ ගහල ගිහින් තියෙන්නෙ!
    ------ Post added on Nov 14, 2025 at 11:28 AM
     
    • Like
    Reactions: KDH

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,307
    166,604
    113
    එකමත් එක රටක
    Matanam hithenne me ganen nawathunu eka loku deyak
    specially wahana imports open karala henama surge ekakuth awith wahana awilla me widiyata dollar reserves and value eka tiyana eka loku deyak
    indirectly government ekata loku Rs income ekakuth awa tax walin
    දාල තිබ්බ restrictions අඩුකරගෙන එන ගමන් තමයි බන් ඩොලර් එකත් 300ට යටට ගෙනාවේ සංචිත අවුරුදු දෙකෙන් බිලියන 6වෙනකන් අරන් ඇවිත් .
    මුන් සංචිත හොල්ලගන්නත් බෑ , රුපියිල ස්ථාවර කරගන්නත් බෑ .. කයිය විතර යි
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,532
    1
    16,941
    113
    Black Pearl
    හොල්ලගන්නත් බෑ , රුපියිල ස්ථාවර කරගන්නත් බෑ .. කයිය විතර යි

    anith imports and vehicle imports compare karanna baha
    awurudu 5k block wela tibba wahana tika eka parata awa eken ohoma wena eka normal

    oka onawata wada control karanna gihin eeta wada kela una. matakane dollar eka 280 tiyala kela una hodatama :)