ඩොලර් වලින් හම්බ කරන අය එන්න

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,501
    100,663
    113
    ඔය දැන් ආයෙ හෝල්ඩ් කරලනෙ එකයි. වැඩි වෙන විදියටම වැඩි වෙනව නන් ඕක තාවකාලිකව වාසියි.

    හිතපන්කො උබ මොනව හරි ඉම්පොට් බඩුවක් ගන්න ඉන්නව කියල. අද ඩොලර් රේට් එක වැඩි වෙලා තියෙනකොට උබ සල්ලි විත්‍රඩ්‍රො කරල අදම ගත්තොත් හෙට ඒ බඩුවම අලුත් රේට් වලට එන්න කලින් ගන්න පුලුවන්.
    එත් ඒක බිස්නස් කරන උන්ට පාඩු නිසා ඔක ටික ටික වැඩි වෙනව එතකොට හෝල්ඩ් කරගන්න බැරි වෙනව.එතකොට කොහොමත් හොදම එකෙන් කෙල වෙනව
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,715
    2,192
    113
    ba... petrol price baluwath ekath ba
    ba neda..
    ba machn. sirama siddya eka
    එක තමා. ඩොලර් වලින් හම්බ කරන අය පට්ටම ගැම්මෙන් ඉන්නවා උන්ට මෙක අදලා නැ කියලා. එත් හැම එකාටම කෙල වෙලා වගේ තියෙන්නේ දැන්

    ඔය දැන් ආයෙ හෝල්ඩ් කරලනෙ එකයි. වැඩි වෙන විදියටම වැඩි වෙනව නන් ඕක තාවකාලිකව වාසියි.

    හිතපන්කො උබ මොනව හරි ඉම්පොට් බඩුවක් ගන්න ඉන්නව කියල. අද ඩොලර් රේට් එක වැඩි වෙලා තියෙනකොට උබ සල්ලි විත්‍රඩ්‍රො කරල අදම ගත්තොත් හෙට ඒ බඩුවම අලුත් රේට් වලට එන්න කලින් ගන්න පුලුවන්.
    එත් ඒක බිස්නස් කරන උන්ට පාඩු නිසා ඔක ටික ටික වැඩි වෙනව එතකොට හෝල්ඩ් කරගන්න බැරි වෙනව.එතකොට කොහොමත් හොදම එකෙන් කෙල වෙනව
    හොල්ඩ් කරලා නැ නෙද තාම

    ඔව් එක ඇත්ත.
    ------ Post added on Jun 1, 2022 at 11:41 PM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,501
    100,663
    113
    එක තමා. ඩොලර් වලින් හම්බ කරන අය පට්ටම ගැම්මෙන් ඉන්නවා උන්ට මෙක අදලා නැ කියලා. එත් හැම එකාටම කෙල වෙලා වගේ තියෙන්නේ දැන්

    හොල්ඩ් කරලා නැ නෙද තාම

    ඔව් එක ඇත්ත.
    ------ Post added on Jun 1, 2022 at 11:41 PM
    ඒ ගියපු හැටියට ඔහොම බ්‍රේක් එකක් වදින්න විදියක් නෑ.
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    bump

    ඒ ගියපු හැටියට ඔහොම බ්‍රේක් එකක් වදින්න විදියක් නෑ.
    ඒක හරියටම දැනගන්න විදියක් නැද්ද? හොල්ඩ් කරලා ද කියල
    ------ Post added on Jun 2, 2022 at 12:15 AM
     
    • Like
    Reactions: nethumshan

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,367
    113
    සාපේක්ෂයි නේද බං. සමහර ඒවට ලාබයි සමහර ඒවට බෑ. ඒ වගේ සීන් එකක් තියෙන්නෙ
     
    • Like
    Reactions: nethumshan

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    Henry Cavill Witcher GIF by NETFLIX

    ඩොලර් එක හෝල්ඩ් කරන් ඉදලා ලගදිම🤭🤭
     
    • Like
    Reactions: nethumshan

    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South

    උබ ඔය කියන එකට හේතුව ඩොලර් එකත් බාන්ඩ වලට සාපේක්ශව අවප්‍රමානය වීම ... ඕක මුලු ලෝකෙටම බලපාන දෙයක්...​

    හැබැයි ඩොලර් inflation rate එක 8%​

    රුපියල් inflation rate එක ???%​

    ඩොලර් හම්බු කරන එකාට කෙල වෙන්නෙ 8% කින් රුපියල් හම්බු කරන කෙනාට කෙලවෙන්නෙ xxx% ගානකින්​

    • Like
    Reactions: nethumshan

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,781
    167,438
    113
    එකමත් එක රටක
    පුලුවන්. බල්ලෝ වැඩි උනේ නෑ . :lol:

    $100ට හොද බල්ලෙක් ගන්න පුලුවන් දැන් 🦮

    හැබැයි ඌට යන වියදම් නම් සැහෙන වැඩි වෙලා ඇති බලු කෑම වල ඉදල.
     
    Last edited:
    • Like
    Reactions: nethumshan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,511
    49,895
    113
    සේදවත්ත
    $100 මාරු කරලා රෙට් එක රු.200ට තිබ්බ කාලේ ගත්ත බඩු අද රෙට් එක රු.380ට හදලා බැලුවත් ගන්න බැ නෙද?
    බෑ . ඉස්සරට තව බෑ . මේක හයිටි , සිම්බාබ්වේ , වෙනිසුලා වෙන එක නතර කරන්න බෑ
     
    • Like
    Reactions: nethumshan

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,992
    12,080
    113
    hapo puluwan..

    idam, wahana, salary, rent, loan interest, phone/internet bill, tax etc.. kisima deyak $ wadi una rate ekata wadi une naha... enisa e hama good and service ekama $ hoyana ekata patta laabai..

    imported food and samahara local store wala electronic badu witharai sapekshawa wadi une.. ekath api personal import kalama hari.. naththan tax nathuwa dubai walin gena joint thiyanawa aduwata ganna ona nam...
     
    Last edited:
    • Like
    Reactions: nethumshan

    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,599
    1,628
    113
    sri rajasinha adawiya
    dollar hoyana samaharu full happy eke hitiye. 5laks hoyana aya dan 10laks hoyanawa.
    salary eka 2x wadi unata. anithwa wadi wela tiyenne 3x walin wage. petrol, gas unath dan 3x wadi. foods price ewage tamai.
     
    • Like
    Reactions: nethumshan

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    hapo puluwan..

    idam, wahana, salary, rent, loan interest, phone/internet bill, tax etc.. kisima deyak $ wadi una rate ekata wadi une naha... enisa e hama good and service ekama $ hoyana ekata patta laabai..

    imported food and samahara local store wala electronic badu witharai sapekshawa wadi une.. ekath api personal import kalama hari.. naththan tax nathuwa dubai walin gena joint thiyanawa aduwata ganna ona nam...

    perehare thaama kasakaryoth hariyata awe na ban
     
    • Like
    Reactions: nethumshan