$100 මාරු කරලා රෙට් එක රු.200ට තිබ්බ කාලේ ගත්ත බඩු අද රෙට් එක රු.380ට හදලා බැලුවත් ගන්න බැ නෙද?
ba... petrol price baluwath ekath ba$100 මාරු කරලා රෙට් එක රු.200ට තිබ්බ කාලේ ගත්ත බඩු අද රෙට් එක රු.380ට හදලා බැලුවත් ගන්න බැ නෙද?
ba... petrol price baluwath ekath ba
ba neda..
එක තමා. ඩොලර් වලින් හම්බ කරන අය පට්ටම ගැම්මෙන් ඉන්නවා උන්ට මෙක අදලා නැ කියලා. එත් හැම එකාටම කෙල වෙලා වගේ තියෙන්නේ දැන්ba machn. sirama siddya eka
හොල්ඩ් කරලා නැ නෙද තාමඔය දැන් ආයෙ හෝල්ඩ් කරලනෙ එකයි. වැඩි වෙන විදියටම වැඩි වෙනව නන් ඕක තාවකාලිකව වාසියි.
හිතපන්කො උබ මොනව හරි ඉම්පොට් බඩුවක් ගන්න ඉන්නව කියල. අද ඩොලර් රේට් එක වැඩි වෙලා තියෙනකොට උබ සල්ලි විත්‍රඩ්‍රො කරල අදම ගත්තොත් හෙට ඒ බඩුවම අලුත් රේට් වලට එන්න කලින් ගන්න පුලුවන්.
එත් ඒක බිස්නස් කරන උන්ට පාඩු නිසා ඔක ටික ටික වැඩි වෙනව එතකොට හෝල්ඩ් කරගන්න බැරි වෙනව.එතකොට කොහොමත් හොදම එකෙන් කෙල වෙනව
ඒ ගියපු හැටියට ඔහොම බ්‍රේක් එකක් වදින්න විදියක් නෑ.එක තමා. ඩොලර් වලින් හම්බ කරන අය පට්ටම ගැම්මෙන් ඉන්නවා උන්ට මෙක අදලා නැ කියලා. එත් හැම එකාටම කෙල වෙලා වගේ තියෙන්නේ දැන්
හොල්ඩ් කරලා නැ නෙද තාම
ඔව් එක ඇත්ත.
------ Post added on Jun 1, 2022 at 11:41 PM
ඒක හරියටම දැනගන්න විදියක් නැද්ද? හොල්ඩ් කරලා ද කියලඒ ගියපු හැටියට ඔහොම බ්‍රේක් එකක් වදින්න විදියක් නෑ.
lesiyen nan bari wei. kauruhari analysis ekak karoth arena.bump
ඒක හරියටම දැනගන්න විදියක් නැද්ද?
------ Post added on Jun 2, 2022 at 12:15 AM
Ethakota doller eka 350 nawathinne ne

බෑ . ඉස්සරට තව බෑ . මේක හයිටි , සිම්බාබ්වේ , වෙනිසුලා වෙන එක නතර කරන්න බෑ$100 මාරු කරලා රෙට් එක රු.200ට තිබ්බ කාලේ ගත්ත බඩු අද රෙට් එක රු.380ට හදලා බැලුවත් ගන්න බැ නෙද?
Imports dan aaith puluwan nehEthakota doller eka 350 nawathinne ne
![]()

hapo puluwan..
idam, wahana, salary, rent, loan interest, phone/internet bill, tax etc.. kisima deyak $ wadi una rate ekata wadi une naha... enisa e hama good and service ekama $ hoyana ekata patta laabai..
imported food and samahara local store wala electronic badu witharai sapekshawa wadi une.. ekath api personal import kalama hari.. naththan tax nathuwa dubai walin gena joint thiyanawa aduwata ganna ona nam...