ඩොලර් වලින් හම්බ කරන අය එන්න

ride_out

Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    dollar hoyana samaharu full happy eke hitiye. 5laks hoyana aya dan 10laks hoyanawa.
    salary eka 2x wadi unata. anithwa wadi wela tiyenne 3x walin wage. petrol, gas unath dan 3x wadi. foods price ewage tamai.
    hanke balanawa wage black market rate ekath ekka baluwama dollar walin hoyana ayata loku wensak na ban badu wela. dan offical rate aye hira karan wagene inne
     
    • Like
    Reactions: nethumshan

    shenat

    Well-known member
  • May 13, 2007
    58,677
    87,057
    113
    ආශ්චර්යමත් රටක
    එක තමා. ඩොලර් වලින් හම්බ කරන අය පට්ටම ගැම්මෙන් ඉන්නවා උන්ට මෙක අදලා නැ කියලා. එත් හැම එකාටම කෙල වෙලා වගේ තියෙන්නේ දැන්



    ------ Post added on Jun 1, 2022 at 11:41 PM

    🤣🤣🤣🤣🤣

    ඕක වෙනව කියලා ඒ කාලෙ කියද්දි අපිට කියපු ඒවා. 🤣🤣🤣
     

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,621
    2,232
    113
    hapo puluwan..

    idam, wahana, salary, rent, loan interest, phone/internet bill, tax etc.. kisima deyak $ wadi una rate ekata wadi une naha... enisa e hama good and service ekama $ hoyana ekata patta laabai..

    imported food and samahara local store wala electronic badu witharai sapekshawa wadi une.. ekath api personal import kalama hari.. naththan tax nathuwa dubai walin gena joint thiyanawa aduwata ganna ona nam...
    ado ehema joint ekak dannavanam kiyapankoo
     
    • Like
    Reactions: nethumshan

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,412
    113
    කෑගල්ල
    එක තමා. ඩොලර් වලින් හම්බ කරන අය පට්ටම ගැම්මෙන් ඉන්නවා උන්ට මෙක අදලා නැ කියලා. එත් හැම එකාටම කෙල වෙලා වගේ තියෙන්නේ දැන්


    හොල්ඩ් කරලා නැ නෙද තාම

    ඔව් එක ඇත්ත.
    ------ Post added on Jun 1, 2022 at 11:41 PM
    ආතල් එකක් නෑ. හැබැයි මොකුත් නොකර නිකම්ම ඉන්නවාට වඩා මොනවා හරි දෙයක් කරන එක තමා වඩාත් වැදගත්.
     
    • Like
    Reactions: nethumshan

    siyalude

    Junior member
  • Aug 10, 2009
    95
    37
    18
    Dollar hamba kala kiyala wadak na ban, dan badu anik wiyadam okkoma ganan,, eta wada prashne thamai dollar hambkarana ekage yaluwo and nadayo.. unta kela wela inne ethakota unwa balanannath one.. oya prashne enawa.. eta passe wateta bedapuwama uta athi dekuth na.. Personal athdakemen kiyanne..
     
    • Like
    Reactions: nethumshan

    kingsheron

    Active member
  • May 4, 2008
    387
    142
    43
    Dollar hamba unata kaden ganda badu naane ban! Dollar hamba karala haal pol tikak gedarata aran daala saubaage dakma kiyala balan hithahan! :D
     
    • Like
    Reactions: nethumshan

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,388
    32,104
    113
    ඔය දැන් ආයෙ හෝල්ඩ් කරලනෙ එකයි. වැඩි වෙන විදියටම වැඩි වෙනව නන් ඕක තාවකාලිකව වාසියි.

    හිතපන්කො උබ මොනව හරි ඉම්පොට් බඩුවක් ගන්න ඉන්නව කියල. අද ඩොලර් රේට් එක වැඩි වෙලා තියෙනකොට උබ සල්ලි විත්‍රඩ්‍රො කරල අදම ගත්තොත් හෙට ඒ බඩුවම අලුත් රේට් වලට එන්න කලින් ගන්න පුලුවන්.
    එත් ඒක බිස්නස් කරන උන්ට පාඩු නිසා ඔක ටික ටික වැඩි වෙනව එතකොට හෝල්ඩ් කරගන්න බැරි වෙනව.එතකොට කොහොමත් හොදම එකෙන් කෙල වෙනව
    nandalaluth karanne hirakaragena inna ekane
    lol
     
    • Like
    Reactions: nethumshan

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,401
    2
    3,267
    113
    විනිමය අනුපාත කියන්නේ උද්ධමනයට බලපාන එක සාධකයක් විතරයි බන්. ඒ දෙක සමානව වෙනස් වෙන්නේ නෑ.
     
    • Like
    Reactions: nethumshan

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,715
    2,192
    113
    dollar hoyana samaharu full happy eke hitiye. 5laks hoyana aya dan 10laks hoyanawa.
    salary eka 2x wadi unata. anithwa wadi wela tiyenne 3x walin wage. petrol, gas unath dan 3x wadi. foods price ewage tamai.
    අන්න ඔක තමා ඩොලර් 2x වලින් වැඩි උනත් සමහර බඩු 3x,4x ගිහින් ඉවරයි.