මන් කලිනුත් ත්රෙඩ් එකක් දැම්මා මේඅ කොණ්ඩෙ යන කේස් එක ගැන අහලා. කලින් කේශ මූල තරලය ගාලා අත ඇරල දාල තිබුනෙ ගද එක්ක වැඩට යන්න බැරි නිසා. ඒ දවස් වල කාගෙ හරි උපදෙසකට ගෑව මිසක් වැඩිය හෙව්වෙ බැලුවෙ නෑ.
පහුගිය ටිකේ අනුරාද පුරේ පොඩි වෙද හාමුදුරු කෙනෙක් හදන තෙලක් ටෙස්ට් කරන්නත් එක්ක ගෑවා. එකෙන් තිබුනු කොන්ඩ ගස් ටික නම් ස්පීඩ් වැවුනා වගේ ගතියක් ආවා. ඒත් කොන්ඩෙ යන එක සහ අලුතෙන් කෙස් එන එක නම් උනේ නෑ. අන්තිමේ මේ හාමුදුරුවොන්ට කෝල් එකක් අරන් විස්තරෙ කිව්වා. මහත්තයෝ මාස 7ක් අටක්වත් යනව කිව්වා අලුත් කොන්ඩෙ එන්න පුස්කොල පොතෙත් ඒක එහෙම්ම කියල තියෙයි කිව්වා. ඉතින් මේ තෙල් එක ක්කොන්ඩෙ යන්නෙ නැති ඉක්මනට වවා ගන්න ඕන කෙනෙක්ට හොදයි. ඒත් මගේ ප්රශ්නෙ කොන්ඩෙ යන එක සහ අලුත් කෙස් එන්නෙ නැති නිසා වෙන විසදුමක් හොඅය්න්න උනා.
කලින් පාවිච්චි කරපු අත්දැකීම් එක්ක සහ මේ කේස් එකම තියෙන්නෙ යාලුවොන්ගෙනුත් අහල දැනගත්තු විදියට තරමක් හරි හොද ප්රතිපලයක් තිබුන එක තමයි කේශ මූල තරලය. ඒ දවස් වල පොඩි බෝතලය රුපියල් 450/= දැන් 950/=
ඉතින් ආයෙත් ඒක ගාන්න තීරනය කලා හරියට වෙලාවට කලාවට. දැන් දවස් තුනක් ගෑවා උදේට. අවම මාස තුනක් ගාල තමයි රිසල් එක කියන්න වෙන්නෙ. ඔය අතරෙ තමයි උන්ගෙ පැක් එකෙ එන ලීෆ්ලට් එකක මේ සයිට් එකෙ නම තිබුනෙ. දැන් ඉන්න ගමන් එකෙ විස්තර බැලුවා. ගොඩක් විස්තර එකෙ තියෙනවා. මේ පාර නම් හරියටම නෙහෙත කරන්න හදන්නෙ. ප්රතිපල මාස තුනකඉන් කියන්නම්.
කිරියේ මෙක පාවිච්චි කරන උන් ඉන්නවනම් විස්තරයක් කියන් යන්න. හොරාට ගාන්න නම් එපා.

මීට වඩා හොද බෙහෙතක් තියෙනම් රෙකමන්ඩ් කරන් යන්න. මම නම් හිතන්නෙ නෑ හොද එකක් ඇති කියලා. කලින් ත්රෙඩ් එකෙත් එහෙම එකක් කවුරුවත් දාල තිබුනෙ නෑ.
එහෙනම් තට්ටයෝ බලලා වැඩේ ගොඩදාගන්න බලන්න. ජය වෙවා කොණ්ඩෙ වැවේවා.