තට්ටයෝ එන්න. කොණ්ඩේ යන එකට අන්තිම විසදුම මේකද?

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඔය තෙල් බෙහෙත් කතා එක්කෝ බොරු නැත්නම් සෑහෙන කාලයක් ඉවසීමෙන් බලන් ඉන්න ඕනේ.. ලේසිම ඉක්මන්ම වැඩේ තමා කොන්ඩේ හිටවන එක..

    https://www.dhisrilanka.com/video
     
    • Like
    Reactions: pathaleiretta

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,269
    1
    101,116
    113
    34
    Kalutara
    ඔය තෙල් බෙහෙත් කතා එක්කෝ බොරු නැත්නම් සෑහෙන කාලයක් ඉවසීමෙන් බලන් ඉන්න ඕනේ.. ලේසිම ඉක්මන්ම වැඩේ තමා කොන්ඩේ හිටවන එක..

    https://www.dhisrilanka.com/video
    Mn oka 2012 di gava, masa 3ta vada gavada mnda. eth mage giya kondenam ave na. dan kohomada danne na bn oka vadi diyunu karalada danna.
    ඔය ගොඩක් තෙල් ප්‍රෝඩාව තමා කරන්නෙ. අර මේකෙ එකෙක් කිව්ව වගේ එහෙනම් සෝ පැල්මෙටෝ බොන්න ඕන.

    it's not about how many times you can do it per day. It's about the quality of the output.
    No kids no worries..

    දැන් තියෙන සිරි ලංකාවෙ කසාද බැඳල ඒ මදිවට ලමයිනුත් හදන්න ඉන්නව නම් ඉතින් මොලේ හොඳ නැතිවෙන්න ඕන.
    ------ Post added on Mar 20, 2022 at 7:36 PM
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ඔය ගොඩක් තෙල් ප්‍රෝඩාව තමා කරන්නෙ. අර මේකෙ එකෙක් කිව්ව වගේ එහෙනම් සෝ පැල්මෙටෝ බොන්න ඕන.

    ------ Post added on Mar 20, 2022 at 7:36 PM
    hair plant තමා දැන් ඉතුරු වෙලා තියෙන්නේ බන්
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,300
    21,295
    113
    Mn oka 2012 di gava, masa 3ta vada gavada mnda. eth mage giya kondenam ave na. dan kohomada danne na bn oka vadi diyunu karalada danna.
    උබ කියල තියෙන විදියට හරියටම ගෑවද? මන් 2016 හෝ 17 තමයි කලින් යූස් කලේ හැබැයි මගේ කොන්ඩෙ යන එක නැවතුනා ඒකට. ගද ඉවසන්න බැරිව තමයි නැවැත්තුවෙ. ගත්තු බෝතලේ ඉවර වෙනකන්වත් ගෑවෙ නෑ. මටත් ඕක ගැන කිව්වෙ කිරියෙම Laxman වගේ නමක් තිබුනු එකා දැන් ඌ එන්නෙ නෑනෙ. ෆොරෙක්ස් කරල කෙල වෙලාද මන්දා.
    bump . konde nam ynwa hitu gala mageth. wisadumak na ban. minoxodil gla wadkuth na ganakan withrai tynne. pawule amma hari thathage hari konde ghjilla thiyenwd?

    china katu karapu kenek innwd?
    http://nethgossip.lk/article/35809
    තාත්තගෙත් තවම හොදට කොන්ඩෙ තියෙනව බන්. මට මේ පීනසටයි ඇගේ ඌශ්නෙටයි :sorry::sorry::sorry:
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    උබ කියල තියෙන විදියට හරියටම ගෑවද? මන් 2016 හෝ 17 තමයි කලින් යූස් කලේ හැබැයි මගේ කොන්ඩෙ යන එක නැවතුනා ඒකට. ගද ඉවසන්න බැරිව තමයි නැවැත්තුවෙ. ගත්තු බෝතලේ ඉවර වෙනකන්වත් ගෑවෙ නෑ. මටත් ඕක ගැන කිව්වෙ කිරියෙම Laxman වගේ නමක් තිබුනු එකා දැන් ඌ එන්නෙ නෑනෙ. ෆොරෙක්ස් කරල කෙල වෙලාද මන්දා.

    තාත්තගෙත් තවම හොදට කොන්ඩෙ තියෙනව බන්. මට මේ පීනසටයි ඇගේ ඌශ්නෙටයි :sorry::sorry::sorry:
    ඔව් එ කියලා තිබ්බ විදියටම කළා. තනිකර ගොම ගඳක් එන්නේ. මුල් දවස් වල සේම ඇවිස්සෙනව, ටිකක් ගගෙන් යද්දී හරියනවා එක. මන් කොන්දේ කොටටම කපලා වේ, එතකොට හොඳටම මාසාජ් කරන්නත් පුළුවන් නිසා
     
    • Like
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,300
    21,295
    113
    ඔව් එ කියලා තිබ්බ විදියටම කළා. තනිකර ගොම ගඳක් එන්නේ. මුල් දවස් වල සේම ඇවිස්සෙනව, ටිකක් ගගෙන් යද්දී හරියනවා එක. මන් කොන්දේ කොටටම කපලා වේ, එතකොට හොඳටම මාසාජ් කරන්නත් පුළුවන් නිසා
    කොන්ඩෙ යනව නම් මසාජ් කරන්න එපා කියල තියෙනව බන්. මාත් ඒක දැක්කෙ අද. 😐
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    අඩෝ තෝ ඕකේ ඕනර් නේද?
    මේ ඇඩ් එකක්නේ.

    මොකද කලින් ඉදලා ඕකේ ඕනර් එළකිරි සාමාජිකයෙක්. දැන් බිස්නස් වැඩි කර ගන්න මේක හොද ප්‍රමෝශන් පාර. මාස තුනකින් තවත් ආතල් එකක් දාපං.
     
    • Wow
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,300
    21,295
    113
    අඩෝ තෝ ඕකේ ඕනර් නේද?
    මේ ඇඩ් එකක්නේ.

    මොකද කලින් ඉදලා ඕකේ ඕනර් එළකිරි සාමාජිකයෙක්. දැන් බිස්නස් වැඩි කර ගන්න මේක හොද ප්‍රමෝශන් පාර. මාස තුනකින් තවත් ආතල් එකක් දාපං.
    කව්ද ඕනර්? ඕක මගෙන් අහන්න උබට පිස්සුද යකෝ? 😁😁😁 ඉස්සෙල්ලා හර්‍යට ත්‍රෙඩ් එක කියවපන්. 😂😂😂😂
     
    • Haha
    Reactions: WhyNot1

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,459
    7,225
    113
    කව්ද ඕනර්? ඕක මගෙන් අහන්න උබට පිස්සුද යකෝ? 😁😁😁 ඉස්සෙල්ලා හර්‍යට ත්‍රෙඩ් එක කියවපන්. 😂😂😂😂
    එළ කිරි ඉතිහාසයේ ඔය වගේ ආතල් කලිනුත් තිබුනා බං

    මේ ඔය වගේ වෙන ආතල් එකක්.
    https://elakiri.com/threads/කෝටිපතියෙක්-වෙන්න-ආස-එවුන්-වරෙල්ලා.1835057/

    මේකේ ඕනර් කියලා අපේ එකෙක් කොන්ඩේ යනවට ඔය කේෂමූල තරලය කියන ජරාව ගෑවා. මාස 5 ක් විතර. කිසිම ප්‍රගතියක් ඌට නෑ.

    මේ ඉන්නේ ඕනර්
    https://elakiri.com/members/luxmen.409399/
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,300
    21,295
    113
    එළ කිරි ඉතිහාසයේ ඔය වගේ ආතල් කලිනුත් තිබුනා බං

    මේ ඔය වගේ වෙන ආතල් එකක්.
    https://elakiri.com/threads/කෝටිපතියෙක්-වෙන්න-ආස-එවුන්-වරෙල්ලා.1835057/

    මේකේ ඕනර් කියලා අපේ එකෙක් කොන්ඩේ යනවට ඔය කේෂමූල තරලය කියන ජරාව ගෑවා. මාස 5 ක් විතර. කිසිම ප්‍රගතියක් ඌට නෑ.

    මේ ඉන්නේ ඕනර්
    https://elakiri.com/members/luxmen.409399/
    මාත් ඕක ගැන දැනගත්තෙ මුගෙන් තමයි. බලපන් මන් උඩ රිප්ලයි එකක කියල ඇති. 😁😁😁 ඒත් අවංකව මෙකෙන් පොඩි වෙනසක් මට ආවා. නැත්තන් මේකම ආයෙත් පාරක් ගාන්න පටන් ගන්නෙ නෑ. බලමු මාස තුනක් විතර ගාලා.