දැන් උඩ ෆොටෝ එක වැරදිද? තඩි ගෑනු කැතයිද? දැන් ගොඩක් අය අඩනවා වෝක් වෝක් ගගා. මට මතකයි 2005 ගොඩක් උන් ඇඩුවා කෙට්ටු සුරංගනාවියෝ වගේ කෙල්ලෝ ගත්තම unrealistic beauty standards කියා කියා. ඉතින් ඇමෙරිකාව උබලගේ අමාරුව හොද වෙන්න දුන්නා සිද්දාලේප අසමෝදගම්. unrealistic beauty standards අමාරුව කොහෙන් ගියාද නැහැ. අනික තමා මේ වගේ එකකට තඩි ගෑනුන්ට එන්න බැරි නැහැනේ. beauty standards කාලෙන් කාලෙට වෙනස් වෙනවා. ඉස්සර fat කියන්නේ පොහොසත්. thin කියන්නේ දුප්පත්. (https://symptomsofliving.com/blog/the-world-used-to-love-fat-women/) ඉස්සර චිත්‍ර /පිළිම වලත් ඉන්නේ ෆැට් ගෑනු. ඒ නිසා උබලා මෙතන නහයෙන් අඩන්න එපා. මොකද උබලගේ ගෑනුත් කෙට්ටු ලස්සන ඒවා නෙවේනේ. බැරල් එකකට රෙද්දක් ඇන්දුවා වගේ ගෑනු ඉදන් ලොකු කතා කියනවා. ඒ නිසා උබලා ඒවා ගැන වාද කරන්න ඕනේ නැහැ ලෝකේ යන විදිහකට යයි. උබලා සුපුරුදු පරිදි තාර යකා වගේ බිරිදත් එක්ක සතුටින් ඉන්න.


