තනිකඩයන්ගේ පාරාදීසය......

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    :eek::eek::eek::eek::eek::eek: විශේෂ නිවේදනයයි .........! බෝගම්බර වැවට කෑස්පුරි මිශ්‍ර වී ඇති නිසා වැව් වතුර සුදු පාටට හැරී ඇත.පානය කිරීමෙන් හෝ ස්නානයෙන් වලකින්න බඩ වීමට ඉඩ ඇත.:yes::yes::yes:........

    :lol::lol:


    කොහොමද මගේ ප්ලෑන් එක :cool:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ආ..සයි නේ.....මම සල්ලි ගන්නේ නැහැ:no::no::no: අපි ඉගෙන ගන්න ලමයින්ට උදව් කරන්න එපැයි:yes::yes::yes: අනික ලස්සන නන්ගිලාගෙන් හිතක් පපුවක් නැතුව කොහොම සල්ලි ගන්නද? :confused::confused::confused: එවුනට පූස් අයියේ උඹව පන්තියට ගන්නේ නැහැ:no::no::no: ඒකි පූසන්ට කැමති නැහැලු:no::no::no: තව සීතලටත් කැමති නැහැලු ඒ නිසා කූලත් ගන්නේ නැහැ:no::no::no:....නන්ගියි මායි විතරයි මට නම් ආ..සයි;););)... මම නන්ගිව මගේ බයික් එකෙන්ම ගිහින් දාන්නම්.:P:P:P.......
    ඔය හදන්නේ නංගිව බයික් එකේ වට්ටන්න...
    එහෙ කලොත්නම් මගෙන් උඔට සමාවක් නෑ...
    බයික් එකේ යනවනම් මාවත් ඇරලවපන්...
    නංගි පස්සේම
    මං මැද
    උඔ පැදපන්:D
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    ඔය හදන්නේ නංගිව බයික් එකේ වට්ටන්න...
    එහෙ කලොත්නම් මගෙන් උඔට සමාවක් නෑ...
    බයික් එකේ යනවනම් මාවත් ඇරලවපන්...
    නංගි පස්සේම
    මං මැද
    උඔ පැදපන්:D
    :confused::confused::confused:අනේ අපි නන්ගිව මැදින් තියාගමුකෝ.........
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    තමන්ව වටින් නැති එකෙක් වෙනුවෙන් අපරාදේ දැන දැනත් හිතේ සතුට නැති කරගන්නවා මචන් අපි !



    අනිවා...ඒක වෙන්න දීලා බලන් ඉන්න තරම් නිවට වෙලා බෑ

    ගුඩ් නයිට් මචන් ලා...ආයේ හම්බවෙමු !
    එල එල හෙට වරෙන්...:D:D:D
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    :eek::eek::eek::eek::eek::eek: විශේෂ නිවේදනයයි .........! බෝගම්බර වැවට කෑස්පුරි මිශ්‍ර වී ඇති නිසා වැව් වතුර සුදු පාටට හැරී ඇත.පානය කිරීමෙන් හෝ ස්නානයෙන් වලකින්න බඩ වීමට ඉඩ ඇත.:yes::yes::yes:........
    චී......යා.. කොහොමත් කවුරුත් නාන්නේවත් බොන්නේ වත් නෑ බං ඕකේ
    අලි ඇවිත් චූ කරන හින්දා:yes::yes::yes:
     

    KeBa

    Well-known member
  • Mar 8, 2008
    3,313
    73
    48
    1234
    ඉවසන දනා රුපු යුධයට ජය කොඩිය..
    මෙය කී එකාගේ කට කෑවත් මදිය..
    ඉවසපු මෙමා අද තාමත් තනිකඩය..
    ඉවසපු නැති එකා අත බඩු හත අටය.....!!!

    :yes: :(
     

    JHHA

    Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    ඉවසන දනා රුපු යුධයට ජය කොඩිය..
    මෙය කී එකාගේ කට කෑවත් මදිය..
    ඉවසපු මෙමා අද තාමත් තනිකඩය..
    ඉවසපු නැති එකා අත බඩු හත අටය.....!!!

    :yes: :(

    සම්පුර්ණ ඇත්ත...!!!:(:(:(
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    පූසා ඇයි බන් මෙ ත්‍රෙඩ් එකේ වැඩියෙන්ම කොල්ලො විතරක් ඉන්නේ.කෙල්ලො කවුරුවත් තනිකඩ අය නැද්ද..අපි ඉවරයී :O
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    පූසා ඇයි බන් මෙ ත්‍රෙඩ් එකේ වැඩියෙන්ම කොල්ලො විතරක් ඉන්නේ.කෙල්ලො කවුරුවත් තනිකඩ අය නැද්ද..අපි ඉවරයී :O
    කෙල්ලෝ එනවා බං.මුන් ඉන්න දෙන්නෑනේ උන්ට
    හරි කරදර අලින්ගෙන් කූලන්ගෙන් හාවන්ගෙන්:D:D
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඉවසන දනා රුපු යුධයට ජය කොඩිය..
    මෙය කී එකාගේ කට කෑවත් මදිය..
    ඉවසපු මෙමා අද තාමත් තනිකඩය..
    ඉවසපු නැති එකා අත බඩු හත අටය.....!!!

    :yes: :(
    :yes::yes: