සියල්ල ඉදිරී ගරාවැටුන දාසුනිල් එදිරිසිංහත් කිව්වා දීගෙක ගියදා නුඹට දැනේවී -තනිකඩ කම කොච්චර ද අගේ කියලා....!!!![]()
ඇයතින් නොමැරුණු මගේ මිනිස්කම
දැන හදුනාගෙන තනිකම ඔබටත්
මා හැර යාමට සිදුවේ නැවතත්
ප්‍රේම තාපයෙන් පරමල් යහනට
තවත් ළඳක් එයි හෙට දවසේ
එතෙක් මෙතෙක් මා රැකගත් තනිකම
මා නුඹ එලවන්නද කෙලෙසේ
ඇය හෙට ආවද පසුදින යාවිද
අදහනු බෑ ඇය ළඳක් නිසා
හිටපන් තනිකම මගෙ ගෙයි මිදුලෙම
හතර මායිමෙන් එහා නොයා....











