තනිකඩයන්ගේ පාරාදීසය......

Dubmood

Member
May 20, 2011
760
44
0
Old School
චිප් චිප් මීගමුවේ ගංජා කාරයෝ :lol:

උබ මීගමු වරෙන් කරවල වේලන්න ගන්නවා දැනගනින්
5.gif
:rofl::P
 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    appa ea cofee eka dakkama baya hitenwa tama :shocked:

    අපෝ ඒක බෝන්නනම් එපා :eek:

    නෑ.. ඒ පික් එක ලොකු වැඩියි ඒකයි අව්ල.... :rolleyes:සූම් අව්ට් කරලා බලන්න පේජ් එක... :yes::yes:
    අනික ඕක එක වර්ගයක් විතරයි.. :cool:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    අනේ මේ... ටිකක් විනීතව හැසිරෙන්න බලන්න...
    7.gif

    බලන්න ඔයා වටයක් කැරකුනා විතරයි ඩබ් වාශ්ප උනා... කූල් ගේ ඇග තැලිලා.. පූසගේ නැට්ට පෑගිලා.... :shocked:

    පොඩ්ඩක් පරිස්සමෙන් අඩිය තියන්න... මෙතන වැඩිය ඉඩ නෑ....:lol:

    උඔට පිස්සුද?:shocked:
    කවුද උඔව කපන්නේ?:frown:

    යකෝ.. මම ටැග් එකක් දාන්න ගියා... ඒත් දෙන්නේ නෑ බං... :(:(
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    යකෝ.. මම ටැග් එකක් දාන්න ගියා... ඒත් දෙන්නේ නෑ බං... :(:(
    යකෝ මේකේ මං දැම්මට මටවත් එක ටැග් එකක්වත් නෑ බොල
    කූලාගේ එක විතරයි අපි සේරටම තියෙන්නේ:(