යකෝ මේකේ මං දැම්මට මටවත් එක ගැට් එකක්වත් නෑ බොල
කූලාගේ එක විතරයි අපි සේරටම තියෙන්නේ![]()
මේක හරි යන්නේ නෑ....
තනිකඩයන්ගේ පාරාදීසය 2 පටන් ගමු හෙටම..
යකෝ මේකේ මං දැම්මට මටවත් එක ගැට් එකක්වත් නෑ බොල
කූලාගේ එක විතරයි අපි සේරටම තියෙන්නේ![]()
අනේ මේ... ටිකක් විනීතව හැසිරෙන්න බලන්න...![]()
බලන්න ඔයා වටයක් කැරකුනා විතරයි ඩබ් වාශ්ප උනා... කූල් ගේ ඇග තැලිලා.. පූසගේ නැට්ට පෑගිලා....
පොඩ්ඩක් පරිස්සමෙන් අඩිය තියන්න... මෙතන වැඩිය ඉඩ නෑ....![]()

මොකද බං?මුගටියා;10253660 said:දුක හාදු දෙන රැයේ සිත පතුලටම වෙලා යෞවනේ අපට විය වීරගී හද ගිලන් වෙලා!![]()



ඒක ලස්සනයිneeee
EnglishJust go with it
![]()



apo baluwa ara drakular lamayage katawaneඒක ලස්සනයි
මං බලල තියෙනවා
Let.Me.In.2010 එක බැලුවද?![]()

හ්ම් ඒක තමා...apo baluwa ara drakular lamayage katawane![]()




හ්ම් ඒක තමා...
මං ආසයි ඒකට
ආය අර Tangled එකට
ඒකේ ඔයා වගේම ලස්සන ගර්ල් කෙනෙක් ඉන්නවා![]()


