අවුරුදු තුනක් දිවට දිව ගාගෙන ආදරේ කලේ මචෝ... සැපේදි දුකේදි මම ඒකි ලඟ හිටියා. ඒ කාලේ නම් කිව්වෙ මං ලඟ ඉන්නවා හැමදාම,මොන දේ උනත් එකට ඉන්නව කිව්වා,මං බැන්දත් එයා තනි කඩව ඉන්නවා කිව්වා.... ආච්චීගේ රෙද්ද තමා!තව මාස දෙහකින් ඒකි බඳිනවලු......
සිරාවට කෙල්ලෝ විශ්වස කරන්න බැරි ජාතියක් මචන්.......
කවදාවත් මචන් කෙල්ලෙකුට සිරා ලව් කරන්න එපා.
හොඳට ආශ්රය කරපන් ගොඩාඩාඩාඩාක් කල්... නැත්නම් ඉතින් සොරි තමා.
![]()
හපොයි.... මටත් උනේ ඔය වගේම දෙයක් තමයි සහො.. කෙල්ල මට පැලෙන්න කලා හැමදාම ලගින් ඉන්නවා කිව්වා. එහෙම කියලා වෙන් වෙන දවසෙ කිව්වා කවදාවත් බදින්නෙ නෑ කියලා.
ඔන්න තව මාස කින් බදිනවලු.



.අනිත් දේ කෙල්ලො හරි ඉක්මනට වෙනස් වෙනවා 






