සත්තු වත්තක් වෙලා
වල් හාවයි
වල් පූසයි
වල් කූලයි
වල් අලියයි
වල් මුගටියයි

එහෙනම් ඉතින් මෙතන උඔට හරියන්නෑමුගටියා;10051283 said:mama mugatiya unata wal na harida!!![]()


වලත්ත හා තඩියාහ්ම්ම්...!!! වැඩිවෙලා ඉන්න බෑ ළමයිනේ! නිකන් ඔලුව දාල යන්න ආවා!
අපිව අමතක වෙනවට!
වලත්ත හා තඩියා
මොකද ගෑණි ගහනවද?




ගුඩ් නයිට් මචන්ගෑනියෙක් ඉන්නවනම් කොහොම ගැහුවත් ඉවසතෑකි...!!!
මම යනවා සහෝදරවරුනි!!!![]()


සත්තු වත්තක් වෙලා
වල් හාවයි
වල් පූසයි
වල් කූලයි
වල් අලියයි
වල් මුගටියයි
අඩේ සොරි මචන්Even married, count me in also..........!!!!!! වල් කිඹුලත්......






බය වෙන්න එපා මචන්මගේ ජීවිතේට මට හොඳටම ගැලපෙනවා කියල හිතිච්ච කෙල්ල හම්බ උනා.......
මන් එයාවත් දැක්ක එයා මාවත් දැක්ක ෆොටෝ වලින්.....
එත් තාම අපි විනාඩියක් එක දිගට කතා කරලා නෑ....
මට හිතෙන්නේ මට ගැලපෙන කෙනා එයා කියල.....
මගේ හිතට ආදරය කරන්න පුළුවන් හැම දෙයක්ම එයාගාව තියෙනවා කියල මගේ හිත කියනවා...
මට ඒ ආදරය ලැබෙයිද කියල නම් දන්නේ නෑ...........


බය වෙන්න එපා මචන්
උඔ හිත හොදින් ඇත්තටම ආදරේ කරපන්
එයාව ලැබෙයි...![]()


