තනිකඩයන්ගේ පාරාදීසය......

Ironwingz

Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    37
    Piliyandala
    මගේ ජීවිතේට මට හොඳටම ගැලපෙනවා කියල හිතිච්ච කෙල්ල හම්බ උනා.......
    මන් එයාවත් දැක්ක එයා මාවත් දැක්ක ෆොටෝ වලින්.....
    එත් තාම අපි විනාඩියක් එක දිගට කතා කරලා නෑ....
    මට හිතෙන්නේ මට ගැලපෙන කෙනා එයා කියල.....
    මගේ හිතට ආදරය කරන්න පුළුවන් හැම දෙයක්ම එයාගාව තියෙනවා කියල මගේ හිත කියනවා...
    මට ඒ ආදරය ලැබෙයිද කියල නම් දන්නේ නෑ...........
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මගේ ජීවිතේට මට හොඳටම ගැලපෙනවා කියල හිතිච්ච කෙල්ල හම්බ උනා.......
    මන් එයාවත් දැක්ක එයා මාවත් දැක්ක ෆොටෝ වලින්.....
    එත් තාම අපි විනාඩියක් එක දිගට කතා කරලා නෑ....
    මට හිතෙන්නේ මට ගැලපෙන කෙනා එයා කියල.....
    මගේ හිතට ආදරය කරන්න පුළුවන් හැම දෙයක්ම එයාගාව තියෙනවා කියල මගේ හිත කියනවා...
    මට ඒ ආදරය ලැබෙයිද කියල නම් දන්නේ නෑ...........
    බය වෙන්න එපා මචන්
    උඔ හිත හොදින් ඇත්තටම ආදරේ කරපන්
    එයාව ලැබෙයි...:):)
     
    Ironwingz

    Well-known member
  • Sep 20, 2010
    2,459
    526
    113
    37
    Piliyandala
    :love:
    තරු පිපුණු ගණ අහස මමනම් ඒ අහස පුරා හද වෙන්න සුදු රුවනි
    වැසි නොවට මරු කතර මමනම් ඒ පොළොවේ දිය බිඳුව වෙන්න සුදු රුවනි
    හද පෙලන චණ්ඩ රල මමනම් ඒ නදියේ නිසල දිය වෙන්න සුදු රුවනි
    ප්‍රේමයෙන් අහිමි හද මගෙනම් ඒ හදට ආදරය දෙන්න සුදු රුවනි
    :love: