ඔන්න කිව්වා![]()



ඇයි යකෝ මෙච්චර කෙල්ලො ඉන්න රටේ අවුරුදු 6ක් කෙල්ලෙක් එක්ක කතා නොකර ඉන්න එක...
![]()
![]()


ඕනවට වඩා හොඳ වෙන්න නරකයි 
මම අවුරුදු 6කින් කෙල්ලෙක් එක්ක විනාඩි 2කට වඩා කතා කරලා නැහැඇත්තමයි
........
![]()













අඩේ එහෙමත් වෙනවද බං.අම්මෝ බඳින්නත් බයයි
![]()







යකෝ මූ නේ දවසකටත් පොර...........විනාඩි දෙකක් යන්නත් කළින් ඒ කියන්නේ උඹට බඩුවක් බැලන්ස් කරගන්න පුළුවන් ඈ....!!! කපුටොම කොටපිය කිව්වලු......!!!!!![]()




කෙල්ලො කොහොමත් මුලින් කතාකරන්නෙ නෑ නේ.. අපි පටන් ගන්න ඕන. හැබැයි පුතෝ උන් කියවන්න ගත්තම අපිට එපා වෙනව. එක එකාගෙ ඕප දූපයි, ටෙලි නාට්ටිවල ඒවයි මල සමයං.කෙල්ලෝ අපිත් එක්ක කතා කරන්නේ නෑනෙඕනවට වඩා හොඳ වෙන්න නරකයි
![]()


අපි දෙන්න ගස් දෙකක් බඳිනවා![]()







එහෙම වෙනව මල්ලී.......ඒව ඉතිං දෛවය අනුව තමා.....!!!!!!![]()








කෙල්ලො කොහොමත් මුලින් කතාකරන්නෙ නෑ නේ.. අපි පටන් ගන්න ඕන. හැබැයි පුතෝ උන් කියවන්න ගත්තම අපිට එපා වෙනව. එක එකාගෙ ඕප දූපයි, ටෙලි නාට්ටිවල ඒවයි මල සමයං.![]()


මමනම් මම කැමති කෙනාට කිව්වා ඒත් එයා හිතනවා ඇත්තේ මම බොරුවට ජෝක් ඒකට කියනවා කියල වෙන්නැති 
මමනම් මම කැමති කෙනාට කිව්වා ඒත් එයා හිතනවා ඇත්තේ මම බොරුවට ජෝක් ඒකට කියනවා කියල වෙන්නැති
![]()

කෙල්ලට ඔප්පු කරල පෙන්නපං ඇත්තටම ආදෙරේ කියල. මොනව උනත් උන් හරි කැමතියි පස්සෙං එනවනං 


කණගාටුයි අයියා..
අනාගතේ හොඳක් වෙන්න කියල ප්රාර්ථනා කරනව![]()




උඹ එච්චර සැර ජෝක් දානවදකෙල්ලට ඔප්පු කරල පෙන්නපං ඇත්තටම ආදෙරේ කියල. මොනව උනත් උන් හරි කැමතියි පස්සෙං එනවනං
![]()
අනේ මන්ද එයාට මම කිව්වේ නෑ මම එකතැනක කියල තිබ්බ එයාට ආදරෙයි කියල එයා ඒක දැකල තමයි මගෙන් ඇහුවේ .. දැන් එයා මාත් එක්ක කතා කරන හින්ද මට තවත් අපිසෙට් බං .. දැන් පුළුවන් තරං එයාගෙන් ඈත් වෙන්න තමයි බලන්නේ 
ඒ මොකටද?
![]()






උඹලට නං මෙහෙම දේවල් වෙන්න එපා......මම නං ඕන වෙදනාවක් කාගෙන ඉන්න කෙනෙක්.....මගේ ජීවිත කතාව ඇහුවොත් උඹලට පිස්සු හැදෙයි.....!!!! මං වගේ උඹලට උහුලං ඉන්න බෑ...ෂුවර්.....!!!!![]()



උඹ ගේ ද
![]()





ඔන්න ඉතින් කිවුවා..

ඔව් මම ගේ උඹ මට කැමතිද ?

අනේ මේ මගෙන් හුප්පද නාහ හිටපන් යකෝ මගේ කරුමෙට මාව දෙමව්පියෝ දැම්මේ බෝයිස් ස්කූල් එකකට

, ඒ ලෙවල් කරේ මැත්ස් කෙල්ලෝ ඉන්නේ 8කට 1යි.

අහුවුනෙත් ඉන්ජිනියරින් කරන්න එකෙත් කෙල්ලෝ අකමැතිම ෆීල්ඩ් එකකට ආසාවට කෙල්ලෙක් නැහැ ඉන්න උනුත් ඔක්කොම ගොඩ ගියපු උන්.

...ආදරේ කරපු , කරන කෙල්ලත් එක්ක විතරයි වැඩිපුරම කතා කරලා තියෙන්නෙත් ඒකිත් මම ඒකිට බොක්කෙන් ලව් කියලා දැන ගත්තම මාව කතා නොකර මග ඇරියා....





දන්නේ නෑනේ තොත්ත බබා.......!!!වරෙන් හිල් පොල් කට්ටෙං නාවලා නැපියක් අන්දන්න.....!!!!!!!![]()

උඹලට නං මෙහෙම දේවල් වෙන්න එපා......මම නං ඕන වෙදනාවක් කාගෙන ඉන්න කෙනෙක්.....මගේ ජීවිත කතාව ඇහුවොත් උඹලට පිස්සු හැදෙයි.....!!!! මං වගේ උඹලට උහුලං ඉන්න බෑ...ෂුවර්.....!!!!![]()


