තනිකඩයන්ගේ පාරාදීසය......

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඇයි යකෝ මෙච්චර කෙල්ලො ඉන්න රටේ අවුරුදු 6ක් කෙල්ලෙක් එක්ක කතා නොකර ඉන්න එක...
    :confused::confused::confused: :nerd:

    කෙල්ලෝ අපිත් එක්ක කතා කරන්නේ නෑනෙ :(:(:( ඕනවට වඩා හොඳ වෙන්න නරකයි :growl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම අවුරුදු 6කින් කෙල්ලෙක් එක්ක විනාඩි 2කට වඩා කතා කරලා නැහැ:no::no::no: ඇත්තමයි:yes::yes::yes:........:(:(:(

    යකෝ මූ නේ දවසකටත් පොර...........විනාඩි දෙකක් යන්නත් කළින් ඒ කියන්නේ උඹට බඩුවක් බැලන්ස් කරගන්න පුළුවන් ඈ....!!! කපුටොම කොටපිය කිව්වලු......!!!!!:shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    යකෝ මූ නේ දවසකටත් පොර...........විනාඩි දෙකක් යන්නත් කළින් ඒ කියන්නේ උඹට බඩුවක් බැලන්ස් කරගන්න පුළුවන් ඈ....!!! කපුටොම කොටපිය කිව්වලු......!!!!!:shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:

    අපි දෙන්න ගස් දෙකක් බඳිනවා :growl::growl::growl::growl:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    කෙල්ලෝ අපිත් එක්ක කතා කරන්නේ නෑනෙ :(:(:( ඕනවට වඩා හොඳ වෙන්න නරකයි :growl:
    කෙල්ලො කොහොමත් මුලින් කතාකරන්නෙ නෑ නේ.. අපි පටන් ගන්න ඕන. හැබැයි පුතෝ උන් කියවන්න ගත්තම අපිට එපා වෙනව. එක එකාගෙ ඕප දූපයි, ටෙලි නාට්ටිවල ඒවයි මල සමයං. :eek::eek:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    කෙල්ලො කොහොමත් මුලින් කතාකරන්නෙ නෑ නේ.. අපි පටන් ගන්න ඕන. හැබැයි පුතෝ උන් කියවන්න ගත්තම අපිට එපා වෙනව. එක එකාගෙ ඕප දූපයි, ටෙලි නාට්ටිවල ඒවයි මල සමයං. :eek::eek:

    :eek::eek::eek: මමනම් මම කැමති කෙනාට කිව්වා ඒත් එයා හිතනවා ඇත්තේ මම බොරුවට ජෝක් ඒකට කියනවා කියල වෙන්නැති :(
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    :eek::eek::eek: මමනම් මම කැමති කෙනාට කිව්වා ඒත් එයා හිතනවා ඇත්තේ මම බොරුවට ජෝක් ඒකට කියනවා කියල වෙන්නැති :(

    උඹ එච්චර සැර ජෝක් දානවද :eek::eek: කෙල්ලට ඔප්පු කරල පෙන්නපං ඇත්තටම ආදෙරේ කියල. මොනව උනත් උන් හරි කැමතියි පස්සෙං එනවනං ;);):yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :(:(:(:(
    කණගාටුයි අයියා..:(:(
    අනාගතේ හොඳක් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව
    :cool::)

    උඹලට නං මෙහෙම දේවල් වෙන්න එපා......මම නං ඕන වෙදනාවක් කාගෙන ඉන්න කෙනෙක්.....මගේ ජීවිත කතාව ඇහුවොත් උඹලට පිස්සු හැදෙයි.....!!!! මං වගේ උඹලට උහුලං ඉන්න බෑ...ෂුවර්.....!!!!:dull::dull::sorry::sorry:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    උඹ එච්චර සැර ජෝක් දානවද :eek::eek: කෙල්ලට ඔප්පු කරල පෙන්නපං ඇත්තටම ආදෙරේ කියල. මොනව උනත් උන් හරි කැමතියි පස්සෙං එනවනං ;);):yes:

    ආදරෙයි කියල ඔප්පු කරන්නේ කොහොමද බං :( අනේ මන්ද එයාට මම කිව්වේ නෑ මම එකතැනක කියල තිබ්බ එයාට ආදරෙයි කියල එයා ඒක දැකල තමයි මගෙන් ඇහුවේ .. දැන් එයා මාත් එක්ක කතා කරන හින්ද මට තවත් අපිසෙට් බං .. දැන් පුළුවන් තරං එයාගෙන් ඈත් වෙන්න තමයි බලන්නේ :(
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    උඹලට නං මෙහෙම දේවල් වෙන්න එපා......මම නං ඕන වෙදනාවක් කාගෙන ඉන්න කෙනෙක්.....මගේ ජීවිත කතාව ඇහුවොත් උඹලට පිස්සු හැදෙයි.....!!!! මං වගේ උඹලට උහුලං ඉන්න බෑ...ෂුවර්.....!!!!:dull::dull::sorry::sorry:

    ගනන් ගන්න එපා අයියා හැමදේම වෙන්නේ මිනිස්සුන්ටනේ :yes::yes::yes:
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    :shocked::shocked::shocked: උඹ ගේ ද :shocked:

    amazed_boy-t2.jpg
    :shocked::shocked::shocked::eek::eek::eek: ඔන්න ඉතින් කිවුවා..:frown::frown::frown: ඔව් මම ගේ උඹ මට කැමතිද ?:growl::growl::growl: අනේ මේ මගෙන් හුප්පද නාහ හිටපන් යකෝ මගේ කරුමෙට මාව දෙමව්පියෝ දැම්මේ බෝයිස් ස්කූල් එකකට:(:(:( , ඒ ලෙවල් කරේ මැත්ස් කෙල්ලෝ ඉන්නේ 8කට 1යි.:(:(:( අහුවුනෙත් ඉන්ජිනියරින් කරන්න එකෙත් කෙල්ලෝ අකමැතිම ෆීල්ඩ් එකකට ආසාවට කෙල්ලෙක් නැහැ ඉන්න උනුත් ඔක්කොම ගොඩ ගියපු උන්.:(:(:(...ආදරේ කරපු , කරන කෙල්ලත් එක්ක විතරයි වැඩිපුරම කතා කරලා තියෙන්නෙත් ඒකිත් මම ඒකිට බොක්කෙන් ලව් කියලා දැන ගත්තම මාව කතා නොකර මග ඇරියා....:sorry::sorry::sorry::(:(:(
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    උඹලට නං මෙහෙම දේවල් වෙන්න එපා......මම නං ඕන වෙදනාවක් කාගෙන ඉන්න කෙනෙක්.....මගේ ජීවිත කතාව ඇහුවොත් උඹලට පිස්සු හැදෙයි.....!!!! මං වගේ උඹලට උහුලං ඉන්න බෑ...ෂුවර්.....!!!!:dull::dull::sorry::sorry:
    :dull::dull::sorry: