මමනම් මම කැමති කෙනාට කිව්වා ඒත් එයා හිතනවා ඇත්තේ මම බොරුවට ජෝක් ඒකට කියනවා කියල වෙන්නැති
![]()
ඔය වෙලාවට නං ජෝක් වෙන්න එපා මචං...සදා අනාතයි.........!!!!!

මමනම් මම කැමති කෙනාට කිව්වා ඒත් එයා හිතනවා ඇත්තේ මම බොරුවට ජෝක් ඒකට කියනවා කියල වෙන්නැති
![]()

ඔන්න ඉතින් කිවුවා..
ඔව් මම ගේ උඹ මට කැමතිද ?
අනේ මේ මගෙන් හුප්පද නාහ හිටපන් යකෝ මගේ කරුමෙට මාව දෙමව්පියෝ දැම්මේ බෝයිස් ස්කූල් එකකට
, ඒ ලෙවල් කරේ මැත්ස් කෙල්ලෝ ඉන්නේ 8කට 1යි.
අහුවුනෙත් ඉන්ජිනියරින් කරන්න එකෙත් කෙල්ලෝ අකමැතිම ෆීල්ඩ් එකකට ආසාවට කෙල්ලෙක් නැහැ ඉන්න උනුත් ඔක්කොම ගොඩ ගියපු උන්.
...ආදරේ කරපු , කරන කෙල්ලත් එක්ක විතරයි වැඩිපුරම කතා කරලා තියෙන්නෙත් ඒකිත් මම ඒකිට බොක්කෙන් ලව් කියලා දැන ගත්තම මාව කතා නොකර මග ඇරියා....

ඔය වෙලාවට නං ජෝක් වෙන්න එපා මචං...සදා අනාතයි.........!!!!!![]()

හුටා.ඔන්න ඉතින් කිවුවා..
ඔව් මම ගේ උඹ මට කැමතිද ?
අනේ මේ මගෙන් හුප්පද නාහ හිටපන් යකෝ මගේ කරුමෙට මාව දෙමව්පියෝ දැම්මේ බෝයිස් ස්කූල් එකකට
, ඒ ලෙවල් කරේ මැත්ස් කෙල්ලෝ ඉන්නේ 8කට 1යි.
අහුවුනෙත් ඉන්ජිනියරින් කරන්න එකෙත් කෙල්ලෝ අකමැතිම ෆීල්ඩ් එකකට ආසාවට කෙල්ලෙක් නැහැ ඉන්න උනුත් ඔක්කොම ගොඩ ගියපු උන්.
...ආදරේ කරපු , කරන කෙල්ලත් එක්ක විතරයි වැඩිපුරම කතා කරලා තියෙන්නෙත් ඒකිත් මම ඒකිට බොක්කෙන් ලව් කියලා දැන ගත්තම මාව කතා නොකර මග ඇරියා....

බයවෙන්න එපා මචං. ලඟදීම එළ කෑල්ලක් සෙට් වෙයි.

ඔන්න ඉතින් කිවුවා..
ඔව් මම ගේ උඹ මට කැමතිද ?
අනේ මේ මගෙන් හුප්පද නාහ හිටපන් යකෝ මගේ කරුමෙට මාව දෙමව්පියෝ දැම්මේ බෝයිස් ස්කූල් එකකට
, ඒ ලෙවල් කරේ මැත්ස් කෙල්ලෝ ඉන්නේ 8කට 1යි.
අහුවුනෙත් ඉන්ජිනියරින් කරන්න එකෙත් කෙල්ලෝ අකමැතිම ෆීල්ඩ් එකකට ආසාවට කෙල්ලෙක් නැහැ ඉන්න උනුත් ඔක්කොම ගොඩ ගියපු උන්.
...ආදරේ කරපු , කරන කෙල්ලත් එක්ක විතරයි වැඩිපුරම කතා කරලා තියෙන්නෙත් ඒකිත් මම ඒකිට බොක්කෙන් ලව් කියලා දැන ගත්තම මාව කතා නොකර මග ඇරියා....
හුටා.බයවෙන්න එපා මචං. ලඟදීම එළ කෑල්ලක් සෙට් වෙයි.
Try and Try, one day you will fly![]()

අනේ මන්දා බන්...........

දුක තමා මචෝ...............![]()

අනේ මන්දා බන් අයියේ..... මට දැන් ඒකි ගැන හිතලා හිතලා දුක් වෙලා පුරුදු වෙලා වගේඔහොම තමයි බං......කෙල්ලං ගේ සුවේෂීත්වය දන්නවද...??? උන් කවදාවත් තමන්ට ආදරේ කරන කොල්ලට ආදරේ කරන්නේ නෑ......කොහේ හරි යන වරත්තුවෙකුට තමයි ආදරේ කරන්නේ......අන්තිමට කෙළවගෙන එනවා.....!!!

..දැන් නම් ඒකිට කොල්ලෙක් ඉන්න බව මට බොරුවට අඟවනවා විතරයි.. අන්තිමට මොකෙකුට අහුවෙයිද දන්නේ නැහැ.....

වෙල්කම් ඔටුවො.....!!!!!!![]()

ඔහොම තමයි බං......කෙල්ලං ගේ සුවේෂීත්වය දන්නවද...??? උන් කවදාවත් තමන්ට ආදරේ කරන කොල්ලට ආදරේ කරන්නේ නෑ......කොහේ හරි යන වරත්තුවෙකුට තමයි ආදරේ කරන්නේ......අන්තිමට කෙළවගෙන එනවා.....!!!

ඇයි බන් පාට් ටයිම් ජොබ් එක විදිහට තෙල් ලිනුත් හාරනවා කියන්නේ.....
ගයාන් කුවේට් වල ඔටුකිරි බිස්නස් කරනව කියල කිව්ව මතකයි දවසක්.![]()

අනේ මන්දා බන් අයියේ..... මට දැන් ඒකි ගැන හිතලා හිතලා දුක් වෙලා පුරුදු වෙලා වගේ..දැන් නම් ඒකිට කොල්ලෙක් ඉන්න බව මට බොරුවට අඟවනවා විතරයි.. අන්තිමට මොකෙකුට අහුවෙයිද දන්නේ නැහැ.....
![]()

මන් හම්බන්තොට වරායේ වගේ අයියා මෙහෙට නැව් එන්නෙ නැහැ...අළුතෙන් නැවක් එනකං ඉදලා හෝදගෙන එකක් දාගනිං බං.......!!!!!!!![]()

ඇයි බන් පාට් ටයිම් ජොබ් එක විදිහට තෙල් ලිනුත් හාරනවා කියන්නේ.....![]()