තනිකඩයන්ගේ පාරාදීසය......

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :shocked:දත් කැක්කුමටද අයියා.........?:confused:

    නැතැ පින්වත........ස්ත්‍රී යොනි මාර්ගයට පුරුෂ ශුක්‍රාණු ඇතුළුවීමෙන් හට ගැනෙන දින 280ක දහ-මහ දෝසය වැළැක්වීමටය.....!!!:growl::growl::growl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නිදා ගන්න යනව මදං.. මේ ටිකේම නිදි මැරුවා.....ජාතික සේවයකට.........අදවත් කලින් නිදා ගන්න ඕනෙ........අද අපි 24ම ඕෆ්..........
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    නිදා ගන්න යනව මදං.. මේ ටිකේම නිදි මැරුවා.....ජාතික සේවයකට.........අදවත් කලින් නිදා ගන්න ඕනෙ........අද අපි 24ම ඕෆ්..........

    එල එල පස්සේ සෙට් වෙමුකෝ :) ගුඩ් නයිට් :)
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    නිදා ගන්න යනව මදං.. මේ ටිකේම නිදි මැරුවා.....ජාතික සේවයකට.........අදවත් කලින් නිදා ගන්න ඕනෙ........අද අපි 24ම ඕෆ්..........
    එල එල ඔයා ජාතික වස්තුවක්නේ............;)
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    මොන වැඩේද? :frown:
    :no::no::no:නෑ බන් කූලා, පූසා අයියා අහනවා මගේ ට්‍රයි එකට නන්ගි කෙනෙක් ඉන්නවද කියලා සෙට් කරගන්න;););) ඉතින් ඒකිට ඉන්නේ අයියලා දෙන්නෙක් නිසා මම ඇහුවා උන්ගෙන් එකෙක් සෙට් කරලා දෙන්නද කියලා;):eek:;) ඒක කිව්ව වෙලාවේ ඉඳලා පූසා අයියා ලැජ්ජාවෙන් උත්තර නොදී ඉන්නවා..:yes::cool::cool:.....
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    :no::no::no:නෑ බන් කූලා, පූසා අයියා අහනවා මගේ ට්‍රයි එකට නන්ගි කෙනෙක් ඉන්නවද කියලා සෙට් කරගන්න;););) ඉතින් ඒකිට ඉන්නේ අයියලා දෙන්නෙක් නිසා මම ඇහුවා උන්ගෙන් එකෙක් සෙට් කරලා දෙන්නද කියලා;):eek:;) ඒක කිව්ව වෙලාවේ ඉඳලා පූසා අයියා ලැජ්ජාවෙන් උත්තර නොදී ඉන්නවා..:yes::cool::cool:.....

    :shocked::shocked::lol::lol::lol: