පස්සෙ හොඳේ ඒක දිග කතාවක්......PM වත් කරපං කැමතිනං...........මමත් වලේ වැටුණනේ........උඹටත් වැටෙන්න මං උදව් කරන්නං.....!!!
පස්සෙ හොඳේ ඒක දිග කතාවක්......PM වත් කරපං කැමතිනං...........මමත් වලේ වැටුණනේ........උඹටත් වැටෙන්න මං උදව් කරන්නං.....!!!
දත් කැක්කුමටද අයියා.........?
![]()

නැතැ පින්වත........ස්ත්රී යොනි මාර්ගයට පුරුෂ ශුක්රාණු ඇතුළුවීමෙන් හට ගැනෙන දින 280ක දහ-මහ දෝසය වැළැක්වීමටය.....!!!![]()

නිදා ගන්න යනව මදං.. මේ ටිකේම නිදි මැරුවා.....ජාතික සේවයකට.........අදවත් කලින් නිදා ගන්න ඕනෙ........අද අපි 24ම ඕෆ්..........
ගුඩ් නයිට් 
එල එල ඔයා ජාතික වස්තුවක්නේ............නිදා ගන්න යනව මදං.. මේ ටිකේම නිදි මැරුවා.....ජාතික සේවයකට.........අදවත් කලින් නිදා ගන්න ඕනෙ........අද අපි 24ම ඕෆ්..........

ගුඩ් නයිට් මචන්නිදා ගන්න යනව මදං.. මේ ටිකේම නිදි මැරුවා.....ජාතික සේවයකට.........අදවත් කලින් නිදා ගන්න ඕනෙ........අද අපි 24ම ඕෆ්..........
මොන වැඩේද?![]()

නෑ බන් කූලා, පූසා අයියා අහනවා මගේ ට්රයි එකට නන්ගි කෙනෙක් ඉන්නවද කියලා සෙට් කරගන්න

ඉතින් ඒකිට ඉන්නේ අයියලා දෙන්නෙක් නිසා මම ඇහුවා උන්ගෙන් එකෙක් සෙට් කරලා දෙන්නද කියලා

ඒක කිව්ව වෙලාවේ ඉඳලා පූසා අයියා ලැජ්ජාවෙන් උත්තර නොදී ඉන්නවා..

.....නෑ බන් කූලා, පූසා අයියා අහනවා මගේ ට්රයි එකට නන්ගි කෙනෙක් ඉන්නවද කියලා සෙට් කරගන්න
ඉතින් ඒකිට ඉන්නේ අයියලා දෙන්නෙක් නිසා මම ඇහුවා උන්ගෙන් එකෙක් සෙට් කරලා දෙන්නද කියලා
ඒක කිව්ව වෙලාවේ ඉඳලා පූසා අයියා ලැජ්ජාවෙන් උත්තර නොදී ඉන්නවා..
.....