තනිකඩයන්ගේ පාරාදීසය......

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නොදකින් :eek:

    නෑ ඔය වගේ එකක මම දවසක් බිව්වා බී.සී ගිහින් එද්දි.. නම නං හරියටම ඒකද දන්නේ නෑ... හැබැයි හරි රහයි.. ටිකක් පැනිරස වැඩියි.. :)
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    නෑ ඔය වගේ එකක මම දවසක් බිව්වා බී.සී ගිහින් එද්දි.. නම නං හරියටම ඒකද දන්නේ නෑ... හැබැයි හරි රහයි.. ටිකක් පැනිරස වැඩියි.. :)
    මොනාද බං අර කළු පාටට තියෙන්නේ උඩින්?:eek::eek:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මොනාද බං අර කළු පාටට තියෙන්නේ උඩින්?:eek::eek:

    දන්නෙ නෑ බං... අපි බීපු එකේ එහෙම එකක් තිබ්බද කියල මතකත් නෑ දැං.. ගොඩක් කල් නේ....
    :rolleyes::rolleyes:
    ඕක ගූගල් එකෙං ගත්තේ.. හරිම එකද කියලා අක්කා ගෙන් තමයි අහන්න ඕනෙ.. :rolleyes::rolleyes::yes::yes:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    දන්නෙ නෑ බං... අපි බීපු එකේ එහෙම එකක් තිබ්බද කියල මතකත් නෑ දැං.. ගොඩක් කල් නේ....
    :rolleyes::rolleyes:
    ඕක ගූගල් එකෙං ගත්තේ.. හරිම එකද කියලා අක්කා ගෙන් තමයි අහන්න ඕනෙ.. :rolleyes::rolleyes::yes::yes:

    ඊය :eek: