චිකේ බං
අර මොකක්ද?
cafetino
චිකේ බං
අර මොකක්ද?
මැක් ඩොනල්ඩ් ඇත්තේ කොයි ඉසව්වේද ?

නොදකින්![]()

ඊයා............................ බංcafetino


නෑ ඔය වගේ එකක මම දවසක් බිව්වා බී.සී ගිහින් එද්දි.. නම නං හරියටම ඒකද දන්නේ නෑ... හැබැයි හරි රහයි.. ටිකක් පැනිරස වැඩියි..![]()

මොනාද බං අර කළු පාටට තියෙන්නේ උඩින්?නෑ ඔය වගේ එකක මම දවසක් බිව්වා බී.සී ගිහින් එද්දි.. නම නං හරියටම ඒකද දන්නේ නෑ... හැබැයි හරි රහයි.. ටිකක් පැනිරස වැඩියි..![]()


ඊයා............................ බං
අනේ මට එපා
සිංහයෝ කෝපි බොන්නෑ![]()
මටත් එපා 
ඊයා............................ බං
අනේ මට එපා
සිංහයෝ කෝපි බොන්නෑ![]()

ඔයා පූසෙක් නේ... පූසො ඕනෙම දහ ජරාවක් කනවා නේද ??![]()
අපි සිංහයෝ ඩෝ 
මොනාද බං අර කළු පාටට තියෙන්නේ උඩින්?![]()






දන්නෙ නෑ බං... අපි බීපු එකේ එහෙම එකක් තිබ්බද කියල මතකත් නෑ දැං.. ගොඩක් කල් නේ....
ඕක ගූගල් එකෙං ගත්තේ.. හරිම එකද කියලා අක්කා ගෙන් තමයි අහන්න ඕනෙ..![]()
