තනිකඩයන්ගේ පාරාදීසය......

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඔන්න අපිත් ආව පාරදිසියට.....
    දැන් පාරදිසියෙ ඉන්නෙම පූසො විතරද?

    ඔක්කම අය තනිකඩ පූසොද?
    පූසෝ නෑ බං
    සිංහයෝ දෙන්නෙකුයි අලියෙකුයි
    සංකපාලයයි හදුනා නොගත් පිටසක්වල යැයි සැක කරන
    ජීවියෙකුයි:):)
     

    dan1231

    Well-known member
  • Jun 4, 2007
    1,708
    60
    48
    No Man's Land
    ඔන්න අපිත් ආව පාරදිසියට.....
    දැන් පාරදිසියෙ ඉන්නෙම පූසො විතරද?

    ඔක්කම අය තනිකඩ පූසොද?

    මේක feline පාරාදිසයක්, අලිත් ඉන්නව :lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔන්න අපිත් ආව පාරදිසියට.....
    දැන් පාරදිසියෙ ඉන්නෙම පූසො විතරද?

    ඔක්කම අය තනිකඩ පූසොද?

    සිංහයො කියලා හිතා ගත්ත පඩත්තල පූසො දෙන්නෙක් ඉන්නවා...
    එළ ඇතෙක් වෙන්න හීන මවන අලි පැංචෙක් ඉන්නවා...
    තව..... මම ඉන්නවා..

    :frown: මමයි ඩෝ ගේ ඇතුලට ගියේ ඌ පොඩ්ඩක් එළියේ ඉඳල පස්සේ ආව :growl:

    උඹ ඇයි ඇතුලට ගියේ ??
     

    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    :yes: ඒත් අපේ හිතේ පූසියො ඉන්නවා :)

    ah mei දකුනේ පූසාත් ඉන්නෙ
    :frown::oo:ඇයි තනි අලිත් ඉන්නවා:P

    අනිවා පින්නවල ඉඩ නැද්ද දැන්


    පූසෝ නෑ බං
    සිංහයෝ දෙන්නෙකුයි අලියෙකුයි
    සංකපාලයයි හදුනා නොගත් පිටසක්වල යැයි සැක කරන
    ජීවියෙකුයි:):)

    කව්ද මේ පිට සක්වල ජීවියා?

    මේක feline පාරාදිසයක්, අලිත් ඉන්නව :lol:

    ලොල් animal paradise