තනිකඩයන්ගේ පාරාදීසය......

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    vq7j2v.png

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මොකක්ද අප්සුට් එක?
    අපිටත් කියපන්කෝ බං
    අපිට කෙලවෙයි ඕවා නොදැන ඉදලා:sorry::sorry:
    අවුරුදු තුනක් දිවට දිව ගාගෙන ආදරේ කලේ මචෝ... සැපේදි දුකේදි මම ඒකි ලඟ හිටියා. ඒ කාලේ නම් කිව්වෙ මං ලඟ ඉන්නවා හැමදාම,මොන දේ උනත් එකට ඉන්නව කිව්වා,මං බැන්දත් එයා තනි කඩව ඉන්නවා කිව්වා.... ආච්චීගේ රෙද්ද තමා! :growl::growl::growl:තව මාස දෙහකින් ඒකි බඳිනවලු......:growl::( සිරාවට කෙල්ලෝ විශ්වස කරන්න බැරි ජාතියක් මචන්.......:no:කවදාවත් මචන් කෙල්ලෙකුට සිරා ලව් කරන්න එපා.:no: හොඳට ආශ්‍රය කරපන් ගොඩාඩාඩාඩාක් කල්... නැත්නම් ඉතින් සොරි තමා.:dull:
     
    unknown-me

    Member
    May 12, 2011
    3,052
    239
    0
    අවුරුදු තුනක් දිවට දිව
    00020239.gif
    ගාගෙන ආදරේ කලේ මචෝ... සැපේදි දුකේදි මම ඒකි ලඟ හිටියා. ඒ කාලේ නම් කිව්වෙ මං ලඟ ඉන්නවා හැමදාම,මොන දේ උනත් එකට ඉන්නව කිව්වා,මං බැන්දත් එයා තනි කඩව ඉන්නවා කිව්වා.... ආච්චීගේ රෙද්ද තමා! :growl::growl::growl:තව මාස දෙහකින් ඒකි බඳිනවලු......:growl::( සිරාවට කෙල්ලෝ විශ්වස කරන්න බැරි ජාතියක් මචන්.......:no:කවදාවත් මචන් කෙල්ලෙකුට සිරා ලව් කරන්න එපා.:no: හොඳට ආශ්‍රය කරපන් ගොඩාඩාඩාඩාක් කල්... නැත්නම් ඉතින් සොරි තමා.:dull:

    අහෝ දුකකි.... ඉරකි තිතකි.... ! :P:rofl::lol:

    සිරා කතාව.:)
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අවුරුදු තුනක් දිවට දිව ගාගෙන ආදරේ කලේ මචෝ... සැපේදි දුකේදි මම ඒකි ලඟ හිටියා. ඒ කාලේ නම් කිව්වෙ මං ලඟ ඉන්නවා හැමදාම,මොන දේ උනත් එකට ඉන්නව කිව්වා,මං බැන්දත් එයා තනි කඩව ඉන්නවා කිව්වා.... ආච්චීගේ රෙද්ද තමා! :growl::growl::growl:තව මාස දෙහකින් ඒකි බඳිනවලු......:growl::( සිරාවට කෙල්ලෝ විශ්වස කරන්න බැරි ජාතියක් මචන්.......:no:කවදාවත් මචන් කෙල්ලෙකුට සිරා ලව් කරන්න එපා.:no: හොඳට ආශ්‍රය කරපන් ගොඩාඩාඩාඩාක් කල්... නැත්නම් ඉතින් සොරි තමා.:dull:
    ඇත්ත
    හොදට කෙල්ල ගැන නොදන්නකම තමයි කෙලවෙන්න මූලික හේතුව
    අවුරුදු ගානක් ආශ්‍රය කලත් සමහරු අඳුගන්න බෑ:no::no: