අනේ මම කෙල්ලෙක්ට try කළා. අපේ junior batch එකේ ඉන්නේ... අවුරුදු 3ක් විතර ඉඳං දන්නවා.... facebook එකෙන් හොඳට කතා කළා. කොල්ලෙක් නෑ කිව්වා... එත් new එකකට අදහසක් නෑ කිව්වා.... පරණ එක january වල boot තියල එයාට... ඉතින් මම අන්තිමට කිව්වා i like to make good friendship with u. if u like msg me or send ur num. කියල මාත් num එක දුන්න... කොහෙද... වැඩක් නෑ... shiii...
අපි කෙල්ලෙක්ට කැමති උනොත් එක අපිට කැමති නෑ. අපිත් එක්ක fit එකේ ඉන්න කතා කරන හිනා වෙන කෙල්ලන්ගෙන් අහන්න feeling එකක් එන්නේ නෑ!! ... එහෙම නැද්ද????