මම කවදාවත් ලස්සන පස්සේ පැන්නුවේ නැහැ බන්. මම කිසිම අමුතු හැඟීමක් නැතුව පොඩි කාලේ කැමති උන කෙල්ල. මටම හොඳටම තේරෙනවා බන් මගේ කාලකන්නිකම. ඒත් මොනවා කරන්නද වෙන කෙල්ලෙක්ට කැමති හිතුනේ නැහැ.![]()
මේ ලෝකෙ රියල් ලව් කියල දෙයක් නෑ කියල දන්නෙ නැද්ද? මාත් ඔහොම හිතුව ඕලෙවල් ඒලෙවල් කරන කාලෙ




මම හැන්ඩ්සම් මදිද කියලා අහන්න ගිහින් හොඳට ඒකිගෙන් අහගත්තා ඒ ගැන ඊට පස්සේ ආයේ කියන්න ගියේ නැහැ. 
මේ පෝස්ට් එකේ කියන කෙල්ලටමයි. මේ මාර්තු වලට මම මේ කෙල්ලට කැමති වෙලා අවුරුදු 12ක් වෙනවා. මේ අවුරුදු ගානටම මේ කෙල්ල එක්ක යාලු වෙන්න බැරි උනා, වෙන කෙල්ලෙක් ගැන මම හිතුවෙවත් නැහැ, හොඳයි කියලා හිතෙන කෙලි පුලුට්ටක්වත් ජීවිතේට ආවෙත් නැහැ, ලං කරගන්න උත්සහා කරලත් නැහැ. කොටින්ම මම තාමත් ඒ කාලේ වගේම කෙල්ලෙක්ගේ අතින් අල්ලලා තියා, ජෝක් එකටවත් රෝන්ග් නම්බර් එකකට කතා කරලා මලක්වත් කඩලා නැහැ.( අපේ උන් ඕක දැනගත්ත ගමන් කියන්නේ තෝ මෙච්චර කල් ජීවත් උනේ මොකද යකෝ ? කියලා , මාත් ඒකම තමා කල්පනා කරන්නේ මොකෝ කරන්නේ ඉතින්
) හිතට එකඟව මට එහෙම දෙයක් කරන්න බැහැ, අවස්ථා අපමන
හම්බ වෙලා තිබුනත් කවදාවත් අරයට අසාධාරණයක් වෙයි කියලා කිසිම බලු වැඩක් කරලා නැහැ
. උඹලා දැන් මෙහෙම කරපන්, එහෙම කරපන් කියලා කියන්න දෙයක් නැහැ මචන්ලා, මමයි මගේ යාලුවොයි කරන්න තියන ඔක්කොම දේවල් කෙරුවා
. (මොකක්වත් හරි නොයන්න ගොඩක්ම හේතුව කෙල්ලව හම්බවෙන්න ක්රමයක් නැති එක තමා) මම ඕවා කරන්න ගිහින් ගොඩක් ප්රශ්න දාගත්තා. ලඟම උන එක තමා එයාලගේ තාත්තා අපේ ගෙදරටම කතා කරලා කිව්වා. එයා මැරි කරන්න ඉන්න නිසා මට ප්රශ්න ඇති කරන්න එපා කියන්න කියලා.
ඒ දෙයියනේ කියලා ඇති යන්තම් හඳහන් බැලුවම ගැලපෙන්නේ නැහැලු.
ඉස්සර ඕවගෙන් බේරෙන්න රට පනින්න හිතන් හිටියත් දැන් නම් අවුලක් නැහැ දැන් කාලේ කෙල්ලෝ හොඳ නැහැ කියලා කටින්ම ගේම ගහලා බේරෙන්න පුලුවන්
. සමහර එවුන් බැඳලා හොඳට ඉන්නවා 


