තනිකඩයන්ගේ පාරාදීසය......

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113

    මම කවදාවත් ලස්සන පස්සේ පැන්නුවේ නැහැ බන්. මම කිසිම අමුතු හැඟීමක් නැතුව පොඩි කාලේ කැමති උන කෙල්ල. මටම හොඳටම තේරෙනවා බන් මගේ කාලකන්නිකම. ඒත් මොනවා කරන්නද වෙන කෙල්ලෙක්ට කැමති හිතුනේ නැහැ. :no:

    මේ ලෝකෙ රියල් ලව් කියල දෙයක් නෑ කියල දන්නෙ නැද්ද? මාත් ඔහොම හිතුව ඕලෙවල් ඒලෙවල් කරන කාලෙ :rofl:
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    මේ ලෝකෙ රියල් ලව් කියල දෙයක් නෑ කියල දන්නෙ නැද්ද? මාත් ඔහොම හිතුව ඕලෙවල් ඒලෙවල් කරන කාලෙ :rofl:

    :lol::lol::lol: ඒක තමා බන්. මම ඕලෙවල් කාලේ පටන් ගත්ත ලව් එකනේ ඒ නිසා වෙන්න ඇති මට තාමත් එහෙම හිතෙන්නේ. අනේ මන්දා වෙන දෙයක් වෙයි බන්. :P
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    :lol::lol::lol: ඒක තමා බන්. මම ඕලෙවල් කාලේ පටන් ගත්ත ලව් එකනේ ඒ නිසා වෙන්න ඇති මට තාමත් එහෙම හිතෙන්නේ. අනේ මන්දා වෙන දෙයක් වෙයි බන්. :P

    උඹ හැන්ඩ්ස්ම් නං උඹට සල්ලි බාගෙ තියෙනව නන් ඔය කෙල්ල දැන් උඹත් එක්ක යාලු වෙලා අවුරුදු 6ය 7ක් වෙනවා :lol:
     
    • Like
    Reactions: Ali patiya

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    උඹ හැන්ඩ්ස්ම් නං උඹට සල්ලි බාගෙ තියෙනව නන් ඔය කෙල්ල දැන් උඹත් එක්ක යාලු වෙලා අවුරුදු 6ය 7ක් වෙනවා :lol:

    ඒකි මගේ කලින් හිටපු හොඳම යාලුවෙක් බන්. ඒකි සල්ලි වලට යට වෙන කෙල්ලෙක් නෙවේ බන්. අමුතුම කැරැක්ටර් එකක්. :yes: මම හැන්ඩ්සම් මදිද කියලා අහන්න ගිහින් හොඳට ඒකිගෙන් අහගත්තා ඒ ගැන ඊට පස්සේ ආයේ කියන්න ගියේ නැහැ. :baffled:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    ඒකි මගේ කලින් හිටපු හොඳම යාලුවෙක් බන්. ඒකි සල්ලි වලට යට වෙන කෙල්ලෙක් නෙවේ බන්. අමුතුම කැරැක්ටර් එකක්. :yes: මම හැන්ඩ්සම් මදිද කියලා අහන්න ගිහින් හොඳට ඒකිගෙන් අහගත්තා ඒ ගැන ඊට පස්සේ ආයේ කියන්න ගියේ නැහැ. :baffled:

    අනේ බං මටනෙහ් උඹ කෙල්ලො ගැන කියන්නේ :lol: මාත් උඹේ වයස පහු කරල ඉන්නෙ. ලොකු කමකට කියනව නෙවෙයි මාත් මගෙ වයස ගානට කෙල්ලො කරල තියෙනව ඒ ඔක්කොම කිව්වෙ මං අනික් අය වගේ නෙවෙයි වෙනස් කියලා ඒ උනාට වෙනස් මූන විතරයි අනික් ඔක්කොම එකයි :rofl:
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    අනේ බං මටනෙහ් උඹ කෙල්ලො ගැන කියන්නේ :lol: මාත් උඹේ වයස පහු කරල ඉන්නෙ. ලොකු කමකට කියනව නෙවෙයි මාත් මගෙ වයස ගානට කෙල්ලො කරල තියෙනව ඒ ඔක්කොම කිව්වෙ මං අනික් අය වගේ නෙවෙයි වෙනස් කියලා ඒ උනාට වෙනස් මූන විතරයි අනික් ඔක්කොම එකයි :rofl:

    මටත් ඉතින් 20ක් නෙවේ 27ක් නේ බන්.මට කෙල්ලෝ නොහිටියට මගේ යාලුවොන්ගේ කේස් වලට මට අත දාන්න උනානේ, උන්ගේ ඒවා ගැන හෙන අත්දැකීම් ගොඩක් තියනවා. විස්තර කරලා කියන්න ගියොත් පොතක් ලියන්න වේ බන්. උඹ පිලිගන්නවනම් පිලිගනින් මචන් මේකි මහ අමුතුම අමුතු කෙල්ලෙක්. මගේ රියල් ලයිෆ් එකේ යාලුවෙක් එලකිරියේ හිටියොත් අනිවා ඒකට එකග වෙයි. :yes:
    කෙල්ලෝ ඔක්කොම එක වගේ තමා. මේ කෙල්ලනම් වෙනස් කියලා ඒකි කියන්නේ නැහැ. එවුනට ඒකි ඇත්තටම වෙනස්. නැත්නම් මෙතුවක් කාලෙකට කොල්ලෙක් එක්කවත් යාලු වෙන්න එපැයි බන්. මම ඉතින් ෆුල් මොනිටර් පිටනේ හිටියේ. කිව්වොත් කිව්වා ඉගෙන ගන්න මත්තෙමයි නැහුනේ. දැන් ඔය මැරි කරන්න ඉන්නවා කියලා උන්ගේ තාත්තා කිව්වෙත් ගෙදරින් හොයලා දුන්න එකක්ලු. :yes:
     
    • Like
    Reactions: aggregate

    එහෙනං ඕක ගෙදරින්ම අහල ගොඩ දාගත්ත නං හරි නෙහ්
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....

    මම කවදාවත් ලස්සන පස්සේ පැන්නුවේ නැහැ බන්. මම කිසිම අමුතු හැඟීමක් නැතුව පොඩි කාලේ කැමති උන කෙල්ල. මටම හොඳටම තේරෙනවා බන් මගේ කාලකන්නිකම. ඒත් මොනවා කරන්නද වෙන කෙල්ලෙක්ට කැමති හිතුනේ නැහැ. :no:

    machan ochchara kaalekuth gihin thama oka kerenne nathnam kerennema na thama. uba wena ekak hoyaganin.
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    මම මේ පෝස්ට් එක " තනිකඩයන්ගේ පාරාදීසය..... " ත්‍රේඩ් එකේ දාලා තියෙන්නෙ 2011/04/11 වෙනිදා. මම මේ ත්‍රේඩ් එකේ දාපු පලවෙනි පෝස්ට් එක තමා මේක. මම තාමත් ආදරේ :love: මේ පෝස්ට් එකේ කියන කෙල්ලටමයි. මේ මාර්තු වලට මම මේ කෙල්ලට කැමති වෙලා අවුරුදු 12ක් වෙනවා. මේ අවුරුදු ගානටම මේ කෙල්ල එක්ක යාලු වෙන්න බැරි උනා, වෙන කෙල්ලෙක් ගැන මම හිතුවෙවත් නැහැ, හොඳයි කියලා හිතෙන කෙලි පුලුට්ටක්වත් ජීවිතේට ආවෙත් නැහැ, ලං කරගන්න උත්සහා කරලත් නැහැ. කොටින්ම මම තාමත් ඒ කාලේ වගේම කෙල්ලෙක්ගේ අතින් අල්ලලා තියා, ජෝක් එකටවත් රෝන්ග් නම්බර් එකකට කතා කරලා මලක්වත් කඩලා නැහැ.( අපේ උන් ඕක දැනගත්ත ගමන් කියන්නේ තෝ මෙච්චර කල් ජීවත් උනේ මොකද යකෝ ? කියලා , මාත් ඒකම තමා කල්පනා කරන්නේ මොකෝ කරන්නේ ඉතින් :sorry: ) හිතට එකඟව මට එහෙම දෙයක් කරන්න බැහැ, අවස්ථා අපමන :rolleyes: හම්බ වෙලා තිබුනත් කවදාවත් අරයට අසාධාරණයක් වෙයි කියලා කිසිම බලු වැඩක් කරලා නැහැ :yes:

    කොහොම හරි තාම කෙල්ල මැරි කරලා නැහැ, බුකියෙවත් කොහෙවත් කිසිම තැනක රිලේෂන්ශිප් එකක් තියන බවට සලකුණක් දාන්නෙත් නැහැ :angry:. උඹලා දැන් මෙහෙම කරපන්, එහෙම කරපන් කියලා කියන්න දෙයක් නැහැ මචන්ලා, මමයි මගේ යාලුවොයි කරන්න තියන ඔක්කොම දේවල් කෙරුවා :P. ඒත් කෙල්ල සෙට් උනේ නැහැ. කරපු දේවල් ගැන මට පොතක් ලියන්න උනත් පුලුවන් :cool:. (මොකක්වත් හරි නොයන්න ගොඩක්ම හේතුව කෙල්ලව හම්බවෙන්න ක්‍රමයක් නැති එක තමා) මම ඕවා කරන්න ගිහින් ගොඩක් ප්‍රශ්න දාගත්තා. ලඟම උන එක තමා එයාලගේ තාත්තා අපේ ගෙදරටම කතා කරලා කිව්වා. එයා මැරි කරන්න ඉන්න නිසා මට ප්‍රශ්න ඇති කරන්න එපා කියන්න කියලා.:sorry: එහෙම කිව්වම ඉතින් අපේ ගෙදරට කියලා ප්‍රපෝසල් අරන් යන කතා හරියන්නේ නැහැනේ, කොහොමත් මම කෙල්ලට කලින්ම කියලා තිබ්බේ එයා කැමති නැතුව ගෙදරින් ප්‍රපෝසල් අරන් එන්නේ නැහැ කියලා.කොහොමත් එයා මැරි කරනකන්ම මම එයා :love: ගැන බලාපොරොත්තු අත්හැර ගන්නෙත් නැහැ.:cool: වෙන කෙනෙක්වත් මැරි කරන්න මගේ අදහසකුත් නැහැ.ඉස්සරහට කිසිම දේයක් ගැන බලාපොරොත්තුවකුත් නැහැ. :dull:

    මම අවුරුදු ගානකට කලින් කියලා තියනවා වගේම මේ ලඟදි අම්මා කෙල්ලෙක්ගේ ෆොටෝ එකක් උස්සන් ආවා :baffled:, හඳහනකුත් එක්කම. ගෙදර අය ඔක්කොටම කෙල්ලව පට්ට ලස්සනලු, මං නම් ෆොටෝ එකවත් හරියට බැලුවේ නැහැ.:oo: ඒ දෙයියනේ කියලා ඇති යන්තම් හඳහන් බැලුවම ගැලපෙන්නේ නැහැලු.:cool: ඒ අස්සේ අපේ අත්තම්මත් වැඩේ පටන් අරන්, මාතලේ උක්කු බංඩගේ, ලොකු කොල්ලගේ සුදු බෝල කෙල්ලෝ දෙන්නෙක් ඉන්නවලු, මොකද කියන්නේ අහනවා, මං කිව්වා සුදූ බෝ...ල කෙල්ලෝ එපා කෙට්ටු චූ..ටි කෙල්ලෙක් ඉන්නවා. ඒක සෙට් උනොත් බඳිනවා කියලා. ඊට පස්සේ ඉතින් මම අත්තම්මගෙන් හොඳ බැනුම් ටිකක් අහගෙනම මාරු වෙනවා. :( ඉස්සර ඕවගෙන් බේරෙන්න රට පනින්න හිතන් හිටියත් දැන් නම් අවුලක් නැහැ දැන් කාලේ කෙල්ලෝ හොඳ නැහැ කියලා කටින්ම ගේම ගහලා බේරෙන්න පුලුවන් :cool:. දැන් ඉතින් හොඳ කෙල්ලෝ කියලා ජාතියක් නැහැනේ :baffled:. තරු කුමරගේ ලෝකෙවත් ඉන්නවද මන්දා :P. දැන් ඉන්න උන් ඉෂි අම්මලා , ස්වප්නලා වෙන්න හදනවා කියලා පෙන්නුවට, පහනින් පහනක් දැල්ලුවාට, පලවෙනි පහනේ එලිය අඩුවෙන්නේ නැහැ කියලා, මිනිහා ඉද්දි හොර මිනිහෙක් තියන් ඉන්න එකත් අවුලක් නැහැ කියලනේ කියන්නේ. උඹලත් ඕවා බුකියෙන් දකින්න ඇතිනේ. :rofl:

    ඉස්සර නම් මගේ යාලුවෝ යාලු වෙලා විතරයි හිටියේ :yes: මේ වෙද්දි යාලුවෙලා හිටපු එවුන් වෙන උන් එක්ක යාලු වෙලා :baffled: , යාලු වෙලා ඉන්න කෙල්ලම ඉන්න උන් හතර වටේ කොටු පනිනවා :baffled:, කෑලි අදිනවා :eek:. සමහර එවුන් බැඳලා හොඳට ඉන්නවා :yes:. සමහර එවුන් බැඳලා දැන් ඩිවෝසුත් වෙලා දෙවෙනි එකත් බැඳලා :eek: , සමහර උන්ට ලමයි ඉන්නවා,ලමයි ලොකු එවුන් ලමයිව ඉස්කෝලේ දාන හැටි හිතනවා :baffled:. සමහර උන්ට ගෑනි මදි වෙලා හොර ගෑනුත් ඉන්නවා. :eek::dull:

    මම එක තැන හිටියට උන් හුඟක් දුර ගිහිල්ලා. ඉස්සර නම් යාලුවෝ මල් කඩද්දි විතරයි දුක හිතුනේ දැන් දකින දේවල් වලට ඊටත් වඩා දුක හිතෙනවා :(. කොහොම උනත් උන් තාමත් හිතන් ඉන්නේ කෙල්ලෙක් නැති උනත් මම ෆුල් ජොලියෙන් :lol: ඉන්නවා කියලා. දැන් වයසත් 27යි මාස 2කට ලඟයි. මටම අත්දැකීම් නැති උනාට යාලුවන්ට වෙච්ච දේවල්, උන් කරපු දේවල් දැක්කම මේ ජීවිතෙත් හොඳයි කියලා වෙලාවකට හිතෙනවා :rolleyes:.එලකිරියේ ත්‍රේඩ් දාගෙන අවුරුදු 18ටේ 20සේ කොල්ලෝ, කෙල්ලෙක් නැහැ කියලා අඬද්දි මට ඒවට තනියම හිනා :P. කොහොම උනත් මම සහසුද්දෙන්ම සංශුද්ද තනිකඩයෙක්. මම ආඩම්බරයි ඒ ගැන කියන්න. :cool:

    මම හොඳ ලමයෙක් උනාට කවුරුත් මං වගේ වෙන්න හදන්න එපා. ඔයාලත් කෙල්ලෝ ගොඩාරියක් එක්ක යාලු වෙන, රැපර් කෙනෙක් වගේ කුනුහප්ප කියන නරක ලමයෙක් වෙන්න. :P :rofl:
    යකෝ....
    අවුරුදු 3ක් ආදලේ කරල පූවි අක්කි මාව දාල ගියේ මේ ලගදී :sorry:
    දැන් මමත් තනිකඩ වල් පූවෙක් :P:love:
     
    Last edited:

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    යකෝ....
    අවුරුදු 3ක් ආදලේ කරල පූවි අක්කි මාව දාල ගියේ මේ ලගදී :sorry:
    දැන් මමත් තනිකඩ වල් පූවෙක් :P:love:

    Kellak set karaganna hodama widiha mokadda dannawada?
    Kellonwa satha pahakata ganan nogena inna eka passen enne ethakota 15 years athdakeemen kiyane

    -sudu pusa-:shocked::shocked::shocked:
     
    dgboy

    Well-known member
  • Feb 17, 2013
    1,653
    1,199
    113
    කොටකෙතන
    මන් 24ක තනිකඩ කොල්ලෙක්, මගේ 1 st ලව් එක මහා විකාර කතාවක්. මට එකී set උනේ මොබිටෙල් චැට් එකෙන් දන්නෙම නැතුව ලව් කළා මන් එකී දැකලවත් තිබුනේ නැ අවරුද්දකට පස්සේ 4to එක දැක්කේ, අඩුපාඩුවක් නැ, එකිත් කිව්වා campus ගියාම මුණගැහෙන්න එන්න කියල, එත් අන්තිමට උනේ අර නායකත්ව පුහුණු ලබ්බට අපු කොල්ලෙක් එක්ක යාලු උනා එකී..
    අන්තිමට මට හුලන්..
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    එහෙනං ඕක ගෙදරින්ම අහල ගොඩ දාගත්ත නං හරි නෙහ්

    මම එයා කැමති නැතුව ප්‍රපෝසල් අරන් ගෙදර එන්නෙ නැහැ කියල පොරොන්දු උනා බන්. :confused:

    machan ochchara kaalekuth gihin thama oka kerenne nathnam kerennema na thama. uba wena ekak hoyaganin.

    මොකක් හරි දෙකෙන් එකක් වෙනකන් ඉන්නෙ බන් :(

    යකෝ....
    අවුරුදු 3ක් ආදලේ කරල පූවි අක්කි මාව දාල ගියේ මේ ලගදී :sorry:
    දැන් මමත් තනිකඩ වල් පූවෙක් :P:love:
    :shocked::shocked::shocked: හපුයි මොකෑ උනේ , මං හිතන් හිටියේ දැන් මැරි කරලත් ඇති කියලා. :confused:

    අපරාදේ කියන්නේ ඒ කාලේ ඉඳන් වල් කමේ :baffled: අඩුවක් තිබ්බේ නැහැනේ :love::cool:
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    මන් 24ක තනිකඩ කොල්ලෙක්, මගේ 1 st ලව් එක මහා විකාර කතාවක්. මට එකී set උනේ මොබිටෙල් චැට් එකෙන් දන්නෙම නැතුව ලව් කළා මන් එකී දැකලවත් තිබුනේ නැ අවරුද්දකට පස්සේ 4to එක දැක්කේ, අඩුපාඩුවක් නැ, එකිත් කිව්වා campus ගියාම මුණගැහෙන්න එන්න කියල, එත් අන්තිමට උනේ අර නායකත්ව පුහුණු ලබ්බට අපු කොල්ලෙක් එක්ක යාලු උනා එකී..
    අන්තිමට මට හුලන්..

    වගකීමක් තියන කෙල්ලෙක් එක්ක යාලුවියන් මල්ලි , නැත්නම් උන් කොල්ලන්ගේ ජීවිත විනාස කරලා දානවා. :confused:
     
    • Like
    Reactions: dgboy