තනිකඩයන්ගේ පාරාදීසය......

AnjanaROCK

Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    Iye ayya knk ahuwa bn kellek innwda kiyala....... mn na kiwwama u kiynw boru kiynda epa bn mama gedarata kiyanne naa, dan kale kellek nathi kollek nane aththa kiyapn kiyala. mn e para boruwata kiwwa issara hitiya dan eka na kiyala. ane manda bn mata maha lajjawakuth athi una kellek nathi hinda....... lagadima kellekgen ahanda oni bn kamathida kiyala, na kiwwath awulak na ahandamai inne wena deyak wenda kiyala.......:angry:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    Iye ayya knk ahuwa bn kellek innwda kiyala....... mn na kiwwama u kiynw boru kiynda epa bn mama gedarata kiyanne naa, dan kale kellek nathi kollek nane aththa kiyapn kiyala. mn e para boruwata kiwwa issara hitiya dan eka na kiyala. ane manda bn mata maha lajjawakuth athi una kellek nathi hinda....... lagadima kellekgen ahanda oni bn kamathida kiyala, na kiwwath awulak na ahandamai inne wena deyak wenda kiyala.......:angry:

    ඕක මොකක්ද යකෝ මට තාම නැත්තේ :lol:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    මාත් ඉන්නවා සිංහලු. කාටද බං ඔය ගෑණු කෙස් කරන්න පුළුවන්
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මාත් ඉන්නවා සින්හලු.දැන් අවුරුදු 26යි. තාම එක කෙල්ලෙක්වත් ඉදලා නැ බන්,මගෙ වයසෙ උන් මගුල් ගෙවල් වල එන්නලු,ඔවා ඇහෙද්දි ක්‍රෝටන් කොල කන්න හිතෙනවා සින්හලු.

    දැන් ඉන්න අවුරුදු 20 කෙල්ලටත් කොල්ලෝ ඉන්නවා,ඉදල ඉදලා අහන හැම එකීටම කොල්ලො ඉන්නවා,මෙහෙම ගියොත් ගෙදරටම පාන්කඩ වෙන්න වෙන්නේ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මාත් ඉන්නවා සින්හලු.දැන් අවුරුදු 26යි. තාම එක කෙල්ලෙක්වත් ඉදලා නැ බන්,මගෙ වයසෙ උන් මගුල් ගෙවල් වල එන්නලු,ඔවා ඇහෙද්දි ක්‍රෝටන් කොල කන්න හිතෙනවා සින්හලු.

    දැන් ඉන්න අවුරුදු 20 කෙල්ලටත් කොල්ලෝ ඉන්නවා,ඉදල ඉදලා අහන හැම එකීටම කොල්ලො ඉන්නවා,මෙහෙම ගියොත් ගෙදරටම පාන්කඩ වෙන්න වෙන්නේ.

    26 th wayasakda? andanne neatuwa hitu... dan 30 panala bandinne...:P
     
    wildboar

    Well-known member
  • Nov 30, 2015
    1,752
    440
    83
    Wasgamuwa National Park
    මාත් ඉන්නවා සින්හලු.දැන් අවුරුදු 26යි. තාම එක කෙල්ලෙක්වත් ඉදලා නැ බන්,මගෙ වයසෙ උන් මගුල් ගෙවල් වල එන්නලු,ඔවා ඇහෙද්දි ක්‍රෝටන් කොල කන්න හිතෙනවා සින්හලු.

    දැන් ඉන්න අවුරුදු 20 කෙල්ලටත් කොල්ලෝ ඉන්නවා,ඉදල ඉදලා අහන හැම එකීටම කොල්ලො ඉන්නවා,මෙහෙම ගියොත් ගෙදරටම පාන්කඩ වෙන්න වෙන්නේ.

    Thota num awrudu 75 di wath kellek set wenne na..eelaga athme try ekak demu putha.
     
    Last edited: