හී,,හී....ඉසුරුපාය...
සෙත්සිරිපාය...
විශ්‍රාමපාය...
අලුත්ම පාය...
Elakiri තනිකඩපාය....![]()



ඉසුරුපාය...
සෙත්සිරිපාය...
විශ්‍රාමපාය...
අලුත්ම පාය...
Elakiri තනිකඩපාය....![]()

rep 
affata hudu... EK eke wadiyenma inne thanikadayone...
උබලට කියන්‍න දෙයක් තියනව.. මම අද ගිය මගෙ එක්‍ස් ගෑනුලමය බලන්‍න... එච්‍චර මට මූන දුන්‍නෙ නෑ... ෆුල් අප්‍සට් කේස්‍එක මචන්..
x genulamaya kiwwe ?
එකනේ බන් කෙස් එක..අම්මප ඇත්ත බං.එහෙම එකක් ඉන්නවනම් ඉරාගෙන සීන් කලාම ආරන්චි වෙනවා එක්කෝ ඒකට එකක් ඉන්නවා නැතිනම් අක්ක කෙනෙක්....![]()
සිරාවටම බන් අයෙත් කලින් උනොත් මල මගුලයි...!!! අයෙ ඉතින් මරාගෙන මැරෙන්න තමයි තියෙන්නේ හෙහෙහෙane manda banz... gedarata naaki wena case ekak thiyenne dannn dan nam, paaluwa thanikama matath danenna patan aragena...... eth bayai ayeth involve venna..
