කවුද අර ඉගිලෙන එක්කෙනාද????අනේ මම හිතින් ලව් කරන කෙනා මට ලැබෙනවානම්![]()






කවුද අර ඉගිලෙන එක්කෙනාද????අනේ මම හිතින් ලව් කරන කෙනා මට ලැබෙනවානම්![]()






උඔ දාන්නෙම සමනල ටෝක්මයි.....සුදු පූසටජය වේවා
අපිත් තනිකඩ පුසත් තනිකඩ
පූසා අපිට අපි පූසට![]()






මේක දැන් ලක්හඩේ ගියා විතරයි බං...පැටියා;9722852 said:වියෝ වූ පසුවයි දැනෙන්නේ..
ප්‍රේමයේ අභිමන්.....
හැඩූ දා කදුලයි දකින්නේ....
සිනහවේ සරදම්......
හදක් නැතිදා අහස් කපයට තරුව දෙයි සැනසුම්....
පුන් පොහොදා එවන් තරුවම ලබන්නේ ගැරහුම්....
ඉවුරු දෑලේ හිද බැලූ විට ගග හැඩයි කදිමයි....
දියඹ වනවිට එවන් ගගුලම බිහිසුන්යි චන්ඩයි.......



මූට කිසිම හැගීමක් එන්නෑලු ඒක දැක්කට.ඒක හින්දා මූ සිතින් ලවුඅයි බන් සිතින් විතරක් පෙම් කරන්නෙ කියල දාපන් කො
මීයා..........උඹට ඉන්නේ පූසියෙක්ද?මම හිතුවේ මීයෙක් කියලා!!!
![]()
මං කියන්නෑ මීයා....




කවුද අර ඉගිලෙන එක්කෙනාද????![]()

ඒ මොකක්ද ඒ සීන් එක? 






උඔ දාන්නෙම සමනල ටෝක්මයි.....![]()





හාවි ගායි...දවසෙම දුවලා දුවලා නිදිමතයි...!!!
නිදා ගන්න ඕන!
අර හොර ඉබ්බා මාව පහු කරයිද දන්නේ නෑ මම නිදා ගන්න අතරෙ...!!!![]()

මං ඇහුවො මොකටද කියලා....
ඇන්ටි කියනවා නංගිගේ ගවුම් එල්ලන්නලු.

මං කිව්වා නෑනේ කියලා.ඇන්ටි කියනවා එකක් හොයල හරි දෙන්නලු....



ඊයේ එහා ගෙදර ඇන්ටි ඇවිත් මට කියනවා පුතා ගාව ලොකු පොල්ලක් තියෙනවද?මං ඇහුවො මොකටද කියලා....
ඇන්ටි කියනවා නංගිගේ ගවුම් එල්ලන්නලු.
මං කිව්වා නෑනේ කියලා.ඇන්ටි කියනවා එකක් හොයල හරි දෙන්නලු....
උඔලා ගාව තියෙනවනම් දීපල්ල ලොකු පොල්ලක්......![]()









දහනමයයි බං.සුදුයි.එලෙවල් කරන නංගි බබෙක්...උඹ නිදාගන්න දෙන්නේ නැද්ද???
කමක් නෑ ඔන්න ඔහේ, ඉතින් ඒ නංගිගේ වයස කීයද බන්???
ඕන පොල්ලේ සිළෙ එක කීයද???![]()


දහනමයයි බං.සුදුයි.එලෙවල් කරන නංගි බබෙක්...![]()



දහනමයයි බං.සුදුයි.එලෙවල් කරන නංගි බබෙක්...![]()


නංගි බබාට කොල්ලබබෙක් නැත්නම් කියපන්!
හාවෙක් වගේ අහිංසක කොල්ලෙක් ඉන්නවා! තුරුළු කොරන් ඉන්න ඇහැකි!



පොඩි අස්පුට් එකක් තියෙනවා බං...නංගි බබාට කොල්ලබබෙක් නැත්නම් කියපන්!
හාවෙක් වගේ අහිංසක කොල්ලෙක් ඉන්නවා! තුරුළු කොරන් ඉන්න ඇහැකි!
නංගි සමනලයන්ට කැමති නෑ...![]()

අඩේ සෙට් කොරපන්කෝ 
