තනිකඩයන්ගේ පාරාදීසය......

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    පැටියා;9722852 said:
    වියෝ වූ පසුවයි දැනෙන්නේ..
    ප්‍රේමයේ අභිමන්.....
    හැඩූ දා කදුලයි දකින්නේ....
    සිනහවේ සරදම්......

    හදක් නැතිදා අහස් කපයට තරුව දෙයි සැනසුම්....
    පුන් පොහොදා එවන් තරුවම ලබන්නේ ගැරහුම්....

    ඉවුරු දෑලේ හිද බැලූ විට ගග හැඩයි කදිමයි....
    දියඹ වනවිට එවන් ගගුලම බිහිසුන්යි චන්ඩයි.......
    :sorry::sorry::sorry:
    මේක දැන් ලක්හඩේ ගියා විතරයි බං...:yes::yes::yes:
     
    wdrdil

    Active member
  • Jul 30, 2007
    494
    82
    28
    මම යනවා බන් නිදියන්ඩ
    හෙට උදේ වෙද්දී කෙල්ලෙක්ව තියල තියපන් මගේ ඇඳ ගාව. :cool:
    Good night.
     
    JHHA

    Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    දවසෙම දුවලා දුවලා නිදිමතයි...!!!:dull:
    නිදා ගන්න ඕන!:yes:
    අර හොර ඉබ්බා මාව පහු කරයිද දන්නේ නෑ මම නිදා ගන්න අතරෙ...!!!:lol:
    tortoi10.jpg

    Last edited:

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඊයේ එහා ගෙදර ඇන්ටි ඇවිත් මට කියනවා පුතා ගාව ලොකු පොල්ලක් තියෙනවද?:shocked::shocked: මං ඇහුවො මොකටද කියලා....:rolleyes::rolleyes: ඇන්ටි කියනවා නංගිගේ ගවුම් එල්ලන්නලු.:eek::eek::nerd:මං කිව්වා නෑනේ කියලා.ඇන්ටි කියනවා එකක් හොයල හරි දෙන්නලු....:D:D

    උඔලා ගාව තියෙනවනම් දීපල්ල ලොකු පොල්ලක්......:):)
     
    JHHA

    Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    ඊයේ එහා ගෙදර ඇන්ටි ඇවිත් මට කියනවා පුතා ගාව ලොකු පොල්ලක් තියෙනවද?:shocked::shocked: මං ඇහුවො මොකටද කියලා....:rolleyes::rolleyes: ඇන්ටි කියනවා නංගිගේ ගවුම් එල්ලන්නලු.:eek::eek::nerd:මං කිව්වා නෑනේ කියලා.ඇන්ටි කියනවා එකක් හොයල හරි දෙන්නලු....:D:D

    උඔලා ගාව තියෙනවනම් දීපල්ල ලොකු පොල්ලක්......:):)

    උඹ නිදාගන්න දෙන්නේ නැද්ද???:growl::growl::growl:
    කමක් නෑ ඔන්න ඔහේ, ඉතින් ඒ නංගිගේ වයස කීයද බන්???:P:P:P
    ඕන පොල්ලේ සයිස් එක කීයද???
    :lol::lol::lol:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    උඹ නිදාගන්න දෙන්නේ නැද්ද???:growl::growl::growl:
    කමක් නෑ ඔන්න ඔහේ, ඉතින් ඒ නංගිගේ වයස කීයද බන්???:P:P:P
    ඕන පොල්ලේ සිළෙ එක කීයද???
    :lol::lol::lol:
    දහනමයයි බං.සුදුයි.එලෙවල් කරන නංගි බබෙක්...:yes::yes:
     
    JHHA

    Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    දහනමයයි බං.සුදුයි.එලෙවල් කරන නංගි බබෙක්...:yes::yes:

    නංගි බබාට කොල්ලබබෙක් නැත්නම් කියපන්!:eek:
    හාවෙක් වගේ අහිංසක කොල්ලෙක් ඉන්නවා! තුරුළු කොරන් ඉන්න ඇහැකි!:yes:

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    නංගි බබාට කොල්ලබබෙක් නැත්නම් කියපන්!:eek:
    හාවෙක් වගේ අහිංසක කොල්ලෙක් ඉන්නවා! තුරුළු කොරන් ඉන්න ඇහැකි!:yes:

    පොඩි අස්පුට් එකක් තියෙනවා බං...