තනිකඩයන්ගේ පාරාදීසය......

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඔහොම තරහ ගන්න එපා මචන්. ice cold කියල නම තිබ්බට ඔයාට මාරෙට තරහ යනවනෙ.... :yes: :yes: :yes: ඔහොම තරහ ගන්න එපා ඉක්මනට වයසට යයි... :yes: :yes:

    කෙල්ලට ඉන්න දීපන් :පී

    ඇත්ත කතාව. ටිකක් විතර කොලු වැඩ කරන්නත් ආසයි නෙ. කාටවත් වැරැද්දක් නොවෙනවනම් කලාම නරකක් නෑ නෙ. ඒකටත් වඩා, මම ආදරේ කරන්න දන්නෙ නැතුව ඇති.....අනේ මන්ද. කොහොම හරි ඒක හරියන්නෙ නෑ. දැන් නම් තනිකඩං ජීවිතං අලංකාරං කියල ඉන්නව!

    අපෝ පිස්සුද :) ගැලපෙන කෙනෙක් හම්බුනාම හරි :)
     
    djdush

    Well-known member
  • Mar 30, 2007
    1,990
    187
    63
    35
    Home
    ඇත්ත කතාව. ටිකක් විතර කොලු වැඩ කරන්නත් ආසයි නෙ. කාටවත් වැරැද්දක් නොවෙනවනම් කලාම නරකක් නෑ නෙ. ඒකටත් වඩා, මම ආදරේ කරන්න දන්නෙ නැතුව ඇති.....අනේ මන්ද. කොහොම හරි ඒක හරියන්නෙ නෑ. දැන් නම් තනිකඩං ජීවිතං අලංකාරං කියල ඉන්නව!

    මට පුලුවන් ඔයාට ආදරය කරන්න කියල දෙන්න....බය වෙන්න එපා...මම ඔයාව මලක් වගේ බලගන්නව..... :love: :love: :love:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මට පුලුවන් ඔයාට ආදරය කරන්න කියල දෙන්න....බය වෙන්න එපා...මම ඔයාව මලක් වගේ බලගන්නව..... :love: :love: :love:

    යකෝ එයා මෝරෙක් මල් කෙසේවෙතත් මල පැන්නොත් උඹව කනවා :lol::lol:
     
    supzter

    Member
    Nov 20, 2010
    1,136
    481
    0
    මට පුලුවන් ඔයාට ආදරය කරන්න කියල දෙන්න....බය වෙන්න එපා...මම ඔයාව මලක් වගේ බලගන්නව..... :love: :love: :love:

    මලක් වගේ බලාගන්න එක දැන් කාලෙ කෙල්ලොන්ට හරියන්නෙ නෑ. මට ඕනෙ පිරිමියෙක්ට වගේ හිතේ ශක්තියක්. ඇත්තටම. ඕනෙ දේකට මුහුන දෙන්න පුලුවන් වෙන්න ඕනෙ. පිරිමියෙක් නැති වුනත් ජීවත් වෙන්න දැන් මට පුළුවන්. මොකද මම දැන් ජීවත් වෙන්නෙ අම්මලාගෙන් තාත්තලාගෙනුත් ඈත් වෙලා නිසා.....
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මලක් වගේ බලාගන්න එක දැන් කාලෙ කෙල්ලොන්ට හරියන්නෙ නෑ. මට ඕනෙ පිරිමියෙක්ට වගේ හිතේ ශක්තියක්. ඇත්තටම. ඕනෙ දේකට මුහුන දෙන්න පුලුවන් වෙන්න ඕනෙ. පිරිමියෙක් නැති වුනත් ජීවත් වෙන්න දැන් මට පුළුවන්. මොකද මම දැන් ජීවත් වෙන්නෙ අම්මලාගෙන් තාත්තලාගෙනුත් ඈත් වෙලා නිසා.....

    පට්ට කතාව .. හූ ..... අඩෝ ඇද්ද උඹට.. ආව මෙතන මල් කඩන්න :lol::lol::lol:
     
    ishanka25

    Well-known member
  • Sep 8, 2007
    6,161
    111
    63
    World of MINE (lonelyland)
    මලක් වගේ බලාගන්න එක දැන් කාලෙ කෙල්ලොන්ට හරියන්නෙ නෑ. මට ඕනෙ පිරිමියෙක්ට වගේ හිතේ ශක්තියක්. ඇත්තටම. ඕනෙ දේකට මුහුන දෙන්න පුලුවන් වෙන්න ඕනෙ. පිරිමියෙක් නැති වුනත් ජීවත් වෙන්න දැන් මට පුළුවන්. මොකද මම දැන් ජීවත් වෙන්නෙ අම්මලාගෙන් තාත්තලාගෙනුත් ඈත් වෙලා නිසා.....

    mama inno ne oyata :P :P :P :love::love::love::lol::lol::lol:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මලක් වගේ බලාගන්න එක දැන් කාලෙ කෙල්ලොන්ට හරියන්නෙ නෑ. මට ඕනෙ පිරිමියෙක්ට වගේ හිතේ ශක්තියක්. ඇත්තටම. ඕනෙ දේකට මුහුන දෙන්න පුලුවන් වෙන්න ඕනෙ. පිරිමියෙක් නැති වුනත් ජීවත් වෙන්න දැන් මට පුළුවන්. මොකද මම දැන් ජීවත් වෙන්නෙ අම්මලාගෙන් තාත්තලාගෙනුත් ඈත් වෙලා නිසා.....
    :rolleyes::rolleyes::(:(
     
    supzter

    Member
    Nov 20, 2010
    1,136
    481
    0
    මේක නම් කරල තියෙන්නෙ තනිකඩයන්ගේ පාරදීසය කියල. නැතුව සුදු පූසා මංගල සේවය කියල නෙවෙයි නෙ! :lol::lol::lol::lol::lol:
     
    djdush

    Well-known member
  • Mar 30, 2007
    1,990
    187
    63
    35
    Home
    මලක් වගේ බලාගන්න එක දැන් කාලෙ කෙල්ලොන්ට හරියන්නෙ නෑ. මට ඕනෙ පිරිමියෙක්ට වගේ හිතේ ශක්තියක්. ඇත්තටම. ඕනෙ දේකට මුහුන දෙන්න පුලුවන් වෙන්න ඕනෙ. පිරිමියෙක් නැති වුනත් ජීවත් වෙන්න දැන් මට පුළුවන්. මොකද මම දැන් ජීවත් වෙන්නෙ අම්මලාගෙන් තාත්තලාගෙනුත් ඈත් වෙලා නිසා.....

    බය වෙන්න එපා මෙන්න ඉන්නව නියම පිරිමියෙක්.....ඇයි දැන් ඔයා එයාලගෙන් ඈත් වෙලා ඉන්නෙ????