ඔහොම තරහ ගන්න එපා මචන්. ice cold කියල නම තිබ්බට ඔයාට මාරෙට තරහ යනවනෙ....![]()
![]()
ඔහොම තරහ ගන්න එපා ඉක්මනට වයසට යයි...
![]()
![]()
ඇත්ත කතාව. ටිකක් විතර කොලු වැඩ කරන්නත් ආසයි නෙ. කාටවත් වැරැද්දක් නොවෙනවනම් කලාම නරකක් නෑ නෙ. ඒකටත් වඩා, මම ආදරේ කරන්න දන්නෙ නැතුව ඇති.....අනේ මන්ද. කොහොම හරි ඒක හරියන්නෙ නෑ. දැන් නම් තනිකඩං ජීවිතං අලංකාරං කියල ඉන්නව!
ගැලපෙන කෙනෙක් හම්බුනාම හරි 
අප්පට හුඩු දැන් තමා පුසාගේ නූල දැක්කේ.. එලකිරි ඔන්න මමත් සෙටි උනා...![]()
එල එල වෙල්කම් 
ane apith minissune aiye
matath chance ekak dennakoo
![]()
![]()

ඔහෙ හිටු 
ඇත්ත කතාව. ටිකක් විතර කොලු වැඩ කරන්නත් ආසයි නෙ. කාටවත් වැරැද්දක් නොවෙනවනම් කලාම නරකක් නෑ නෙ. ඒකටත් වඩා, මම ආදරේ කරන්න දන්නෙ නැතුව ඇති.....අනේ මන්ද. කොහොම හරි ඒක හරියන්නෙ නෑ. දැන් නම් තනිකඩං ජීවිතං අලංකාරං කියල ඉන්නව!

මට පුලුවන් ඔයාට ආදරය කරන්න කියල දෙන්න....බය වෙන්න එපා...මම ඔයාව මලක් වගේ බලගන්නව.....![]()

මලක් වගේ බලාගන්න එක දැන් කාලෙ කෙල්ලොන්ට හරියන්නෙ නෑ. මට ඕනෙ පිරිමියෙක්ට වගේ හිතේ ශක්තියක්. ඇත්තටම. ඕනෙ දේකට මුහුන දෙන්න පුලුවන් වෙන්න ඕනෙ. පිරිමියෙක් නැති වුනත් ජීවත් වෙන්න දැන් මට පුළුවන්. මොකද මම දැන් ජීවත් වෙන්නෙ අම්මලාගෙන් තාත්තලාගෙනුත් ඈත් වෙලා නිසා.....

පට්ට කතාව .. හූ ..... අඩෝ ඇද්ද උඹට.. ආව මෙතන මල් කඩන්න![]()
huuu hehe 

mama inno ne oyata![]()
![]()
![]()
![]()

hehe ubatath ekka thamahuuu hehe
![]()

මලක් වගේ බලාගන්න එක දැන් කාලෙ කෙල්ලොන්ට හරියන්නෙ නෑ. මට ඕනෙ පිරිමියෙක්ට වගේ හිතේ ශක්තියක්. ඇත්තටම. ඕනෙ දේකට මුහුන දෙන්න පුලුවන් වෙන්න ඕනෙ. පිරිමියෙක් නැති වුනත් ජීවත් වෙන්න දැන් මට පුළුවන්. මොකද මම දැන් ජීවත් වෙන්නෙ අම්මලාගෙන් තාත්තලාගෙනුත් ඈත් වෙලා නිසා.....
මේක නම් කරල තියෙන්නෙ තනිකඩයන්ගේ පාරදීසය කියල. නැතුව සුදු පූසා මංගල සේවය කියල නෙවෙයි නෙ!![]()

ඕක හෙන වල් පූස 