තනිකඩයන්ගේ පාරාදීසය......

I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    ඔබත් සොයන්නේ කෙල්ලෙක්ද?

    නවතම තොග දැන් ලැබී ඇත.

    ඇති නවීන, මදක් භාවිතා කල, පට්ට ගැසූ, ඕනෑම කෙල්ලෙක් සෙට්කර ගැනීම සදහා දැන්ම අමතන්න සුදු පුසා මංගල සේවය.. :)
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    දැන් දැන්ම සැට් කරගනින් .. නැත්තන් සදාකල් තනිකඩ තමයි :rofl:

    ලොල්, මට එච්චර වයස නෑ, අනික ආදරේට වයස ප්‍රශ්නයක් නැහැනේ. ;)
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඔබත් සොයන්නේ කෙල්ලෙක්ද?

    නවතම තොග දැන් ලැබී ඇත.

    ඇති නවීන, මදක් භාවිතා කල, පට්ට ගැසූ, ඕනෑම කෙල්ලෙක් සෙට්කර ගැනීම සදහා දැන්ම අමතන්න සුදු පුසා මංගල සේවය.. :)

    මගුලක් කතා කරනවා .. :rofl: අය්ය බ්ලයින්ඩ් ද ? :rofl: ඌට වත් තාම කෙල්ලෙක් නැතුව ඌ කොහොමද අපිට කෙල්ලෝ සෙට් කරන්නේ ? :rofl::rofl:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඔබත් සොයන්නේ කෙල්ලෙක්ද?

    නවතම තොග දැන් ලැබී ඇත.

    ඇති නවීන, මදක් භාවිතා කල, පට්ට ගැසූ, ඕනෑම කෙල්ලෙක් සෙට්කර ගැනීම සදහා දැන්ම අමතන්න සුදු පුසා මංගල සේවය.. :)
    දිවයින පුරා ඔන්ලයින් පහසුකම.බ්‍රෝඩ්බෑන්ඩ් අන්තර්ජාල සම්භන්ධතාවක් සමග.....:):):)
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මගුලක් කතා කරනවා .. :rofl: අය්ය බ්ලයින්ඩ් ද ? :rofl: ඌට වත් තාම කෙල්ලෙක් නැතුව ඌ කොහොමද අපිට කෙල්ලෝ සෙට් කරන්නේ ? :rofl::rofl:
    අඩෝ එළකිරි කැල්ලක් සෙට් වෙලා ඉන්නේ තව අවරුදු 5 කින් බදිනවා යකෝ :yes: :yes:
     
    JHHA

    Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    ලොල්, මට එච්චර වයස නෑ, අනික ආදරේට වයස ප්‍රශ්නයක් නැහැනේ. ;)

    ආදරේට වයස ප්‍රශ්නයක් නම් නෑ තමා ඩෙයාඩෙවිලෝ!:yes::yes::yes:
    එ උනාට sex වලට ප්‍රශ්නයක්!:P:P:P
    නැත්නම් ඉතිං බාලඅපරාද තමයි!!!:shocked::shocked::shocked:
    උඹ මේ පාර නේද ශිෂ්‍යත්වේ ලිව්වේ???:lol::lol::lol:
     
    Last edited:

    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    මෝර නගා මිසින් මචන්...:(:(:nerd::sorry::sorry::sorry:
    :eek::nerd: ඔය මෝරු ගැන මට සැකයි,

    :yes::yes::yes: ඔව් අර කතාවක් තියෙන්නේ "හැට පැන්නත් නාකි විසේ ගෙටත් උසේ" කියල :rofl:
    :rolleyes::yes::P

    ow ban wediya enna bari una mokada ban karanne:D
    ඔහේ ඉන්නවා බන්, :cool: ඉතින් මොකෝ මේ අවතාරේ වෙනස් කරලා?
     
    :rofl: