තනිකඩයන්ගේ පාරාදීසය......

JHHA

Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    කැරට්...!!! :lol::lol::lol:
    carrot.jpg

     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මම යනවා සහෝදරවරුනි...!!! :(
    හැමෝටම සුබ රාත්‍රියක්...!!! :D:D:D
    ගුඩ් නයිට්... ස්වීට් ඩ්‍රීම්ස්...

    අරකේ සිද්ධාලේප ටිකක් ගාගෙන නිදපන්....:yes::yes:
    ආය පාරගන්න එපා:no::no:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    කැරට්...!!! :lol::lol::lol:
    carrot.jpg

    :lol::lol:


    ඊ..........................යා මළජරාව:eek::eek::eek:

    :yes::yes::growl:

    මම යනවා සහෝදරවරුනි...!!! :(
    හැමෝටම සුබ රාත්‍රියක්...!!! :D:D:D
    :)
    ගුඩ් නයිට්... ස්වීට් ඩ්‍රීම්ස්...

    අරකේ සිද්ධාලේප ටිකක් ගාගෙන නිදපන්....:yes::yes:
    ආය පාරගන්න එපා:no::no:
    :lol::lol:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ළං ළංව සිටියාට සෙවණැල්ල සේ
    වෙන් වෙන්ව ගියදාට නාඳුනන සේ
    පින්වන්ත යයි සිතුව මට මා කෙරේ
    දුක හිතුණා මා ගැනම මට ඒ දිනේ..//

    නෙත් කෙවෙනි කකියාලා කඳුළින් පිරේ
    ඒ කඳුළු රැක ගනිමි තුන් තිස් පැයේ
    මඟ තොටක හමුවේද කියමින් සිතේ
    හිත් කොනක ඔබ ගැනම මතකෙන් පෙළේ

    නෙත් නොහැර හිටියාම සන්සුන් රැයේ
    මට පුරුදු ඔය සුවඳ තවමත් දැනේ
    මගෙ ළඟට ඔබ පැමිණ ඇති යයි සිතේ
    නෙත් හරිමි ඔබ නොමැත කඳුළක් නැඟේ

    :(:(:(
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    ළං ළංව සිටියාට සෙවණැල්ල සේ
    වෙන් වෙන්ව ගියදාට නාඳුනන සේ
    පින්වන්ත යයි සිතුව මට මා කෙරේ
    දුක හිතුණා මා ගැනම මට ඒ දිනේ..//

    නෙත් කෙවෙනි කකියාලා කඳුළින් පිරේ
    ඒ කඳුළු රැක ගනිමි තුන් තිස් පැයේ
    මඟ තොටක හමුවේද කියමින් සිතේ
    හිත් කොනක ඔබ ගැනම මතකෙන් පෙළේ

    නෙත් නොහැර හිටියාම සන්සුන් රැයේ
    මට පුරුදු ඔය සුවඳ තවමත් දැනේ
    මගෙ ළඟට ඔබ පැමිණ ඇති යයි සිතේ
    නෙත් හරිමි ඔබ නොමැත කඳුළක් නැඟේ

    :(:(:(

    :(:(:(:(:(