තනිකඩයන්ගේ පාරාදීසය......

තනිකඩ ජීවිතය මොනතරම් සැහැල්ලුද?
අර හිරගෙදර කතාව වගේ, ඇතුලට ගියපු අය එළියට එන්න දඟලනවා........
මම කාලෙකට පස්සෙ ඇවිත් (ත්රෙඩ් එකේ අගමුල නොසො‍යා)කියපු දේ හරිද මන්දා?
 
dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    තනිකඩ ජීවිතය මොනතරම් සැහැල්ලුද?
    අර හිරගෙදර කතාව වගේ, ඇතුලට ගියපු අය එළියට එන්න දඟලනවා........
    මම කාලෙකට පස්සෙ ඇවිත් (ත්රෙඩ් එකේ අගමුල නොසො‍යා)කියපු දේ හරිද මන්දා?

    හායි :) සම්පූර්ණ වරදිය් :P:P
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    තනිකඩ ජීවිතය මොනතරම් සැහැල්ලුද?
    අර හිරගෙදර කතාව වගේ, ඇතුලට ගියපු අය එළියට එන්න දඟලනවා........
    මම කාලෙකට පස්සෙ ඇවිත් (ත්රෙඩ් එකේ අගමුල නොසො‍යා)කියපු දේ හරිද මන්දා?
    හායි අක්කි... වෙල්කම් කිව්වා....
    ඔයා ගැන මං අහල විතරයි තියෙන්නේ...
    මුකුත්ම දන්නෑ
    මං එනකොට ඔයා ගිහින්......:D:D:D
     
    හායි අක්කි... වෙල්කම් කිව්වා....
    ඔයා ගැන මං අහල විතරයි තියෙන්නේ...
    මුකුත්ම දන්නෑ
    මං එනකොට ඔයා ගිහින්......:D:D:D
    විවාහය වගේම මුළු ජීවිතයම ඒම -යාම තමයි මලේ.;)
    මගේ පුද්ගලික මතය සම්පූර්ණ චරිතයකට තනිව ඉන්න පුළුවන් ,ඒක සැපයි කියන එකයි.

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    විවාහය වගේම මුළු ජීවිතයම ඒම -යාම තමයි මලේ.;)
    මගේ පුද්ගලික මතය සම්පූර්ණ චරිතයකට තනිව ඉන්න පුළුවන් ,ඒක සැපයි කියන එකයි.

    මාත් එහෙම තමයි දැන් හිතන්නේ...:yes::yes::yes:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    Mata adare hambauna machanla ubalawa daala yannath dukai me thred eken

    :angry::angry: මෙච්චර කල් එකට ඉඳල මාරු වෙන්නද උඹ හදන්නේ ? :growl: ගුඩ් ලක් කිව්වා එහෙනම් :) කෙල්ලගේ හිත රිද්දන්නේ නැතුව හොඳින් ඉඳපන් :yes::yes::)
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    Mata adare hambauna machanla ubalawa daala yannath dukai me thred eken
    එල එල අපිටත් සතුටුයි....
    උඔත් සංසාරේ ගොඩ එහෙනම්....
    කෙල්ලගේ හිත රිද්දන්නැතිව හොද කොල්ලා වගේ වෙන් කිසිම කෑල්ලක් දිහා නොබලා ඒවා අපිට ඉතුරු කරලා හොදින් හිටපන්....:yes::yes::yes:
    උඔල දෙන්නට

    දළදා සමිදු සරණයි....!!!!
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    එල එල අපිටත් සතුටුයි....
    උඔත් සංසාරේ ගොඩ එහෙනම්....
    කෙල්ලගේ හිත රිද්දන්නැතිව හොද කොල්ලා වගේ වෙන් කිසිම කෑල්ලක් දිහා නොබලා ඒවා අපිට ඉතුරු කරලා හොදින් හිටපන්....:yes::yes::yes:
    උඔල දෙන්නට

    දළදා සමිදු සරණයි....!!!!

    :yes::yes::yes::):sorry:

    :yes:සොයන්නාට සම්බවේ- සුබ පැතුම්!:D

    ඔන්න කිව්වා :shocked::lol: