තනිකඩ ජීවිතය මොනතරම් සැහැල්ලුද?
අර හිරගෙදර කතාව වගේ, ඇතුලට ගියපු අය එළියට එන්න දඟලනවා........
මම කාලෙකට පස්සෙ ඇවිත් (ත්රෙඩ් එකේ අගමුල නොසොයා)කියපු දේ හරිද මන්දා?
සම්පූර්ණ වරදිය් 

හායි අක්කි... වෙල්කම් කිව්වා....තනිකඩ ජීවිතය මොනතරම් සැහැල්ලුද?
අර හිරගෙදර කතාව වගේ, ඇතුලට ගියපු අය එළියට එන්න දඟලනවා........
මම කාලෙකට පස්සෙ ඇවිත් (ත්රෙඩ් එකේ අගමුල නොසොයා)කියපු දේ හරිද මන්දා?



විවාහය වගේම මුළු ජීවිතයම ඒම -යාම තමයි මලේ.හායි අක්කි... වෙල්කම් කිව්වා....
ඔයා ගැන මං අහල විතරයි තියෙන්නේ...
මුකුත්ම දන්නෑ
මං එනකොට ඔයා ගිහින්......![]()

මාත් එහෙම තමයි දැන් හිතන්නේ...විවාහය වගේම මුළු ජීවිතයම ඒම -යාම තමයි මලේ.
මගේ පුද්ගලික මතය සම්පූර්ණ චරිතයකට තනිව ඉන්න පුළුවන් ,ඒක සැපයි කියන එකයි.



Mata adare hambauna machanla ubalawa daala yannath dukai me thred eken

මෙච්චර කල් එකට ඉඳල මාරු වෙන්නද උඹ හදන්නේ ?
ගුඩ් ලක් කිව්වා එහෙනම්
කෙල්ලගේ හිත රිද්දන්නේ නැතුව හොඳින් ඉඳපන් 


ඒ කියන්නේ මට්ටු වෙලාද?මාත් එහෙම තමයි දැන් හිතන්නේ...![]()
නැත්තං හොඳ මානසික තත්වයෙන්ද?
ගෑනු පරාණයක් විතරක්මද?හරියටම හරියන කෙල්ලෙක්ද?
ගෑනු පරාණයක් විතරක්මද?හරියටම හරියන කෙල්ලෙක්ද?

එල එල අපිටත් සතුටුයි....Mata adare hambauna machanla ubalawa daala yannath dukai me thred eken



එල එල අපිටත් සතුටුයි....
උඔත් සංසාරේ ගොඩ එහෙනම්....
කෙල්ලගේ හිත රිද්දන්නැතිව හොද කොල්ලා වගේ වෙන් කිසිම කෑල්ලක් දිහා නොබලා ඒවා අපිට ඉතුරු කරලා හොදින් හිටපන්....
උඔල දෙන්නට
දළදා සමිදු සරණයි....!!!!





සොයන්නාට සම්බවේ- සුබ පැතුම්!

