ලබන්නා වූ අළුත් අවුරුද්ද තනිකඩවාසී සියළු දෙනාට කිරියෙන් පැණියෙන් ඉතිරේවා....!!!!!
අළුත් බඩු කෑලි සෙට් වේවා...
තනිකම දුරු වේවා....
සැප ලැබේවා....
උම්මා ලැබේවා....
බඳින්නට හැකි වේවා....
අම්මටසිරි වෙන අවුරුද්දක් වේවා....![]()







එකෙන්ම 
























අපි තනිවෙලානේ![]()


ආසයි නේ.........නතාෂා මෙන්න මෙයාට කෙල්ලෙක් ඕනෙලු හොයල දෙන්න පුළුවන් ද![]()



මටත් ඕනි...නතාෂා මෙන්න මෙයාට කෙල්ලෙක් ඕනෙලු හොයල දෙන්න පුළුවන් ද![]()




උඔ ගිහිල්ලා ඇතිනනක් හොයාගනින්.එනවා මෙතන...ආසයි නේ.........![]()

ඔන්න ඉතින් මාත් අළුත් එකක් පටන් ගත්තා.මේකෙදී අපේ එලකිරි එකේ ඉන්න සේරම බඩුවක් නැති කෑල්ලක් නැති කෙල්ලක් නැති ඩයල් එකක් නැති ඕනම කෙනෙක්ට එන්න පුළුවන්.ඇවිත් තමුන්ගේ ආතල් අපිටත් කියලා යන්න................
එන්න සෙට් වෙන්න.අද වගේ දවසක පාළු එහෙම ඇතිනේ.අපි මේක දිගටම කරන් යමු.ඔය ගොල්ලන්ට කියන්න තියෙන ඕනි දෙයක් ඇවිත් කියන්න...
හැබැයි එකක් සෙට් උනාම මෙතන උන්ට කියලා යන්න අමතක කරන්න එපා හොදේ.............![]()





උඹ මගේ කතාව දන්නවනේ මචන්උඔ ගිහිල්ලා ඇතිනනක් හොයාගනින්.එනවා මෙතන...![]()





අපිත් ආසයි ඒත් මොනව කරන්නද?


onna mamath awa sudu pusooooooo![]()





වෙල්කම් කිව්වා ඔන්න...onna mamath awa sudu pusooooooo![]()







උඹ මගේ කතාව දන්නවනේ මචන්අපිත් ආසයි ඒත් මොනව කරන්නද?
![]()

වරෙන් වරෙන් දුලාන් කාරයට කියල මොනා හරි කරගමු 
මෙන්න අයිස් කැටේ උඹට වස්තු කැටයක් ආවා![]()
