තනිකඩයන්ගේ පාරාදීසය......

Ali patiya

Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    ලබන්නා වූ අළුත් අවුරුද්ද තනිකඩවාසී සියළු දෙනාට කිරියෙන් පැණියෙන් ඉතිරේවා....!!!!!

    අළුත් බඩු කෑලි සෙට් වේවා...
    තනිකම දුරු වේවා....
    සැප ලැබේවා....
    උම්මා ලැබේවා....
    බඳින්නට හැකි වේවා....
    අම්මටසිරි වෙන අවුරුද්දක් වේවා....:):):):)
    :love::love::love::love::love::love::love::love: එකෙන්ම :love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love:
     

    Rock_Girl

    Member
    Oct 5, 2008
    844
    5
    0
    ඔන්න ඉතින් මාත් අළුත් එකක් පටන් ගත්තා.මේකෙදී අපේ එලකිරි එකේ ඉන්න සේරම බඩුවක් නැති කෑල්ලක් නැති කෙල්ලක් නැති ඩයල් එකක් නැති ඕනම කෙනෙක්ට එන්න පුළුවන්.ඇවිත් තමුන්ගේ ආතල් අපිටත් කියලා යන්න................:yes::yes:

    එන්න සෙට් වෙන්න.අද වගේ දවසක පාළු එහෙම ඇතිනේ.අපි මේක දිගටම කරන් යමු.ඔය ගොල්ලන්ට කියන්න තියෙන ඕනි දෙයක් ඇවිත් කියන්න...:):)

    හැබැයි එකක් සෙට් උනාම මෙතන උන්ට කියලා යන්න අමතක කරන්න එපා හොදේ.............:P:P:P:P

    onna mamath awa sudu pusooooooo:):):):):)
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    උඹ මගේ කතාව දන්නවනේ මචන් :(:(:(:sorry::sorry::sorry:අපිත් ආසයි ඒත් මොනව කරන්නද?:sorry::sorry::sorry:


    සොරි බං පොඩි ජෝගියක් දැම්මේ :sorry::sorry: වරෙන් වරෙන් දුලාන් කාරයට කියල මොනා හරි කරගමු :sorry:

    මෙන්න අයිස් කැටේ උඹට වස්තු කැටයක් ආවා:lol::lol::lol:;);)

    :sorry: