උඹේ සයිස් එකට අකුරු දාන්න එපා බං.ටිකක් පොඩියට දාපන්කෝ.. අපේ ඇස් පේනවා හොදට.....උඹ මගේ කතාව දන්නවනේ මචන්අපිත් ආසයි ඒත් මොනව කරන්නද?
![]()



සොරි බං පොඩි ජෝගියක් දැම්මේවරෙන් වරෙන් දුලාන් කාරයට කියල මොනා හරි කරගමු
![]()



කෙල්ල මට කැමති නම් ආසයි බන් ඒකි මට කැමති නැහැනේඋඹේ සයිස් එකට අකුරු දාන්න එපා බං.ටිකක් පොඩියට දාපන්කෝ.. අපේ ඇස් පේනවා හොදට.....
මොනවටද දැන් ආසයි කිව්වේ?![]()


.....උඹ මගේ කතාව දන්නවනේ මචන්අපිත් ආසයි ඒත් මොනව කරන්නද?
![]()





ශ්.... කෑගහන්න එපා බං අරයට ඇහෙයි![]()
කරන්නද ????

හරි හරි බං ලඟදි මං යාල trip එකක් යනවා එතකොට උඹට හරියන කෙනෙරක් හොයාගෙන එන්නන්![]()



මන් කිව්වයි කියලා හිතා ගනින්.... කපුවා


යකෝ අලින්ට කෙනෙරක් ගැන කිව්වම තරහ යනවා දැක්කමයිමන් කිව්වයි කියලා හිතා ගනින්.... කපුවා
![]()




මේකනෙ මචන් කලින් අකමැත්තක් තිබුනේ නැහැනේ


ඒකනේ කේස් එක.දැන් ඒකි යාලුවෝ වගේ ඉන්නත් බෑලු

එතකොට මම තවත් බලාපොරොත්තු තියාගෙන දුක්

විඳිනවලු...................ෆට්ට සෝන්ග් එක තෑන්ක්ස්.......අලුත් අවුරුද්ද කට්ටියටම ජයයිද?![]()
හොඳයි හොඳයි 
ආන්ටිට කොහොමද? 
ඔන්න පුසත් ඉන්නවා 
මේකනෙ මචන් කලින් අකමැත්තක් තිබුනේ නැහැනේඒකනේ කේස් එක.දැන් ඒකි යාලුවෝ වගේ ඉන්නත් බෑලු
එතකොට මම තවත් බලාපොරොත්තු තියාගෙන දුක්
විඳිනවලු...................ෆට්ට සෝන්ග් එක තෑන්ක්ස්.......
කරන්න බයයි අපි ඉතින් කතාවෙන් කොහොම හරි වැඩේ කරගන්න ඕනේ ඒ කලේ මිනිස්සු කට කහනවටද බං කියල තියෙන්නේ කට ඇති පුතෙකුයි රුව ඇති දුවෙකුයි හදන්න කියල 


