තනිකඩයන්ගේ පාරාදීසය......

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    උඹ මගේ කතාව දන්නවනේ මචන් :(:(:(:sorry::sorry::sorry:අපිත් ආසයි ඒත් මොනව කරන්නද?:sorry::sorry::sorry:
    උඹේ සයිස් එකට අකුරු දාන්න එපා බං.ටිකක් පොඩියට දාපන්කෝ.. අපේ ඇස් පේනවා හොදට.....:nerd::nerd:

    මොනවටද දැන් ආසයි කිව්වේ?:shocked:
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    උඹේ සයිස් එකට අකුරු දාන්න එපා බං.ටිකක් පොඩියට දාපන්කෝ.. අපේ ඇස් පේනවා හොදට.....:nerd::nerd:

    මොනවටද දැන් ආසයි කිව්වේ?:shocked:
    කෙල්ල මට කැමති නම් ආසයි බන් ඒකි මට කැමති නැහැනේ:(:(:(.....
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    උඹ මගේ කතාව දන්නවනේ මචන් :(:(:(:sorry::sorry::sorry:අපිත් ආසයි ඒත් මොනව කරන්නද?:sorry::sorry::sorry:

    හරි හරි බං ලඟදි මං යාල trip එකක් යනවා එතකොට උඹට හරියන කෙනෙරක් හොයාගෙන එන්නන් :yes::yes::yes:;);)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අලුත් අවුරුද්දෙ මේකෙන් සෙට් වුණ කවුරුවත් නැද්ද?
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    මේකනෙ මචන් කලින් අකමැත්තක් තිබුනේ නැහැනේ:no::no::no: ඒකනේ කේස් එක.දැන් ඒකි යාලුවෝ වගේ ඉන්නත් බෑලු:sorry::sorry::sorry: එතකොට මම තවත් බලාපොරොත්තු තියාගෙන දුක්:(:(:( විඳිනවලු...................ෆට්ට සෝන්ග් එක තෑන්ක්ස්.......
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    මේකනෙ මචන් කලින් අකමැත්තක් තිබුනේ නැහැනේ:no::no::no: ඒකනේ කේස් එක.දැන් ඒකි යාලුවෝ වගේ ඉන්නත් බෑලු:sorry::sorry::sorry: එතකොට මම තවත් බලාපොරොත්තු තියාගෙන දුක්:(:(:( විඳිනවලු...................ෆට්ට සෝන්ග් එක තෑන්ක්ස්.......

    මටත් ඔයා සීන් එකම තමයි බං වෙනසකට තියෙන්නේ ඒකි :love: කරන්න බයයි අපි ඉතින් කතාවෙන් කොහොම හරි වැඩේ කරගන්න ඕනේ ඒ කලේ මිනිස්සු කට කහනවටද බං කියල තියෙන්නේ කට ඇති පුතෙකුයි රුව ඇති දුවෙකුයි හදන්න කියල :yes::yes::):)