තනිකඩ ජීවිතේ. ගුණ/අගුණ කියමුද?

ඇයි බං මෙහෙම ගොං ආතල් දෙන්නෙ..
ගෑනිගෙන් ගුටි කන එක ආතල්

ඒත් ගෑනි මිනිහගෙන් ගුටි කන එක :sorry: මහ පොළවට බැහැල බලපල්ල. මිනිහ බේබදු කමට සල්ලාල කමට මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා පවුල් විනාස කරනව

හෝ හෝ ! සීරියස් ගන්න එපා බන්! ලෝකේ විහිලු කියල ජාතියකුත් තියනව.
 
mag123

Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    Mata awrudu 28i mage jeewitheta kellek ekka yalu wela na.. kellekgen ahalawath na.. kello passen gihinuth naa.. yes.. we are still alive..

    article-2217220-157C6C6A000005DC-783_634x617.jpg
     
    Ereic

    Active member
  • Jan 17, 2016
    410
    183
    43
    කෙල්ලෙක් ගැන ආසාවක් තිබුන. එක කෙල්ලෙක් මට කරපු වැඩක් නිසයි.කෙල්ළනගෙ පදේට නටන. සමහර කොල්ලන්වයි. දැකල.love seen එක හිතින් අත ඇරල. දැම්ම. දැන් මගේ plan එක තියෙන්නේ කොහොමහරි degree ය හොදට ගොඩදාල අම්මට යි තාත්තටයි ඉන්න දැන් ඉන්න ගේ හොඳ ට repair කරල දීල පුළුවන්නම් වාහනයකුත් අරන් දීල. අයියටත් උදව් කරගෙන. නංගි ටත් උගන්නල එයාටත් පෙලවහක් කරල.දීල මුළු පවුලම ගොඩදාල අම්මවයි තාත්තවයි. බලන් ඉන්න එක තමයි plan eka.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මැරෙන්න කලින් අනිත් got සීසන් 1ක ත් බලාගන්න තිබුන නම්..නෙහ්

    නැතුව :D ඒක එන්න කලිං නං යවන්න හැදුවත් යන්නෑ යන දිහාක ඒක බලල යන්න ඕනෙ :baffled:
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    මටත් එහෙම හිතෙනවා.ඒත් දැන් කෙල්ලෙක් ඉන්නවා..hopes දිල ඉවරයිනේ. මොනව වුනත් උබ තනිකඩව ඉන්නවනම් ධර්මය හදාරපන්. මට හරි ආසාවක් ඇවිත් තියෙන එකක්. පුලුවන්නම් ධර්මය ඉගෙන ගන්නම මහන වෙන්න. හැබැයි හොද තැනක් හොයාගන්න ඕන. නැත්නම් තවත් ගිහි කෙනෙක් වගේ කාලේයි සාසනෙයි කන්න යන එක තේරුමක් නෑ ;)
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,097
    1
    43,526

    මම මහන වෙන්ඩ කැමති නෑ :no:

    මට ඕන කෙල්ලෙක් කසාඳ බැදල ලමයි ගොඩක් කරේ එල්ලං ඉන්ඩ :love:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    කෙල්ලෙක් ගැන ආසාවක් තිබුන. එක කෙල්ලෙක් මට කරපු වැඩක් නිසයි.කෙල්ළනගෙ පදේට නටන. සමහර කොල්ලන්වයි. දැකල.love seen එක හිතින් අත ඇරල. දැම්ම. දැන් මගේ plan එක තියෙන්නේ කොහොමහරි degree ය හොදට ගොඩදාල අම්මට යි තාත්තටයි ඉන්න දැන් ඉන්න ගේ හොඳ ට repair කරල දීල පුළුවන්නම් වාහනයකුත් අරන් දීල. අයියටත් උදව් කරගෙන. නංගි ටත් උගන්නල එයාටත් පෙලවහක් කරල.දීල මුළු පවුලම ගොඩදාල අම්මවයි තාත්තවයි. බලන් ඉන්න එක තමයි plan eka.

    මෙන්න කොල්ලො රෙස්පෙක්ට්!!:yes::)
    Rep+
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    නැතුව :D ඒක එන්න කලිං නං යවන්න හැදුවත් යන්නෑ යන දිහාක ඒක බලල යන්න ඕනෙ :baffled:

    මම මහන වෙන්ඩ කැමති නෑ :no:

    මට ඕන කෙල්ලෙක් කසාඳ බැදල ලමයි ගොඩක් කරේ එල්ලං ඉන්ඩ :love:

    :D:D:D
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,788
    1
    9,632
    113
    colombo
    මම නම් කොහොමත් aromantic කොල්ලෙක් එක්ක උනත් වැඩි කාලයක් ඉන්න මගේ අදහසක් නෑ
     
    mokakda ban aromantic kiyanne?:P

    An aromantic person is someone who doesn't experience romantic attraction. There's no need for an aromantic to pair up with another person for romantic reasons. Aromantics are capable of feeling love - platonic love such as that between a mother and child or best friends is still love.

    සිංහලෙන් නම් ඇරෝ මන්ටික් තමයි ඉතින් ;)
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    An aromantic person is someone who doesn't experience romantic attraction. There's no need for an aromantic to pair up with another person for romantic reasons. Aromantics are capable of feeling love - platonic love such as that between a mother and child or best friends is still love.

    සිංහලෙන් නම් ඇරෝ මන්ටික් තමයි ඉතින් ;)

    අඩෝ මමත් ඔහොම එකෙක්නෙ බන් මට ඔය රොමෑන්ටික් ෆීලින්නන් එනෙම නෑ කෙල්ලො දකිනකොට sex feeling තමයි එන්නෙ ඉතින්:P
     
    tom2pd

    Well-known member
  • Dec 22, 2007
    913
    115
    63
    Place in your Hart
    මටත් එහෙම හිතෙනවා.ඒත් දැන් කෙල්ලෙක් ඉන්නවා..hopes දිල ඉවරයිනේ. මොනව වුනත් උබ තනිකඩව ඉන්නවනම් ධර්මය හදාරපන්. මට හරි ආසාවක් ඇවිත් තියෙන එකක්. පුලුවන්නම් ධර්මය ඉගෙන ගන්නම මහන වෙන්න. හැබැයි හොද තැනක් හොයාගන්න ඕන. නැත්නම් තවත් ගිහි කෙනෙක් වගේ කාලේයි සාසනෙයි කන්න යන එක තේරුමක් නෑ ;)

    siravata..

    හැබැයි හොද තැනක් හොයාගන්න ඕන...

    hambunoth pm ekak dapan
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,097
    1
    43,526
    113
    අඩෝ මමත් ඔහොම එකෙක්නෙ බන් මට ඔය රොමෑන්ටික් ෆීලින්නන් එනෙම නෑ කෙල්ලො දකිනකොට sex feeling තමයි එන්නෙ ඉතින්:P

    ඌ සමලිංගිකයෙක්. ඌ ආස කොල්ලන්ට :rofl:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    මට ඕන කෙල්ලෙක් කසාඳ බැදල ලමයි ගොඩක් කරේ එල්ලං ඉන්ඩ :love:

    උඹව හදන්න බෑ :( හිතපං දැන් උඹට 35ක් කියල. අද කසාද බඳිනව අද බඳිනව තව අවුරුද්දකිං ලමයි හම්බවෙනව. එතකොට ලමයට 19ක් 20ක් වෙනකොට උඹට 55ක්. උඹ හිතනවද උඹ 55ක් ජීවත් වෙයි කියල ? :no: ලමය ඉස්කෝලෙ ගිහිං ඉවර වෙන්නත් කලිං උඹ මැරෙනව :( ලමය අනාතයි :(
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,097
    1
    43,526
    113
    උඹව හදන්න බෑ :( හිතපං දැන් උඹට 35ක් කියල. අද කසාද බඳිනව අද බඳිනව තව අවුරුද්දකිං ලමයි හම්බවෙනව. එතකොට ලමයට 19ක් 20ක් වෙනකොට උඹට 55ක්. උඹ හිතනවද උඹ 55ක් ජීවත් වෙයි කියල ? :no: ලමය ඉස්කෝලෙ ගිහිං ඉවර වෙන්නත් කලිං උඹ මැරෙනව :( ලමය අනාතයි :(

    දැන් මම පරක්කු වැඩියි.. :yes:
    ළමයි හදනව තියා බඳින්ඩවත් වෙන එකක් නෑ මේ යන වදියට
    මම කිව්වෙ එහෙම වුණානං මම ආසයි. ඒත් බැරි වුණා :(