ඇයි බං මෙහෙම ගොං ආතල් දෙන්නෙ..
ගෑනිගෙන් ගුටි කන එක ආතල්
ඒත් ගෑනි මිනිහගෙන් ගුටි කන එකමහ පොළවට බැහැල බලපල්ල. මිනිහ බේබදු කමට සල්ලාල කමට මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා පවුල් විනාස කරනව
හෝ හෝ ! සීරියස් ගන්න එපා බන්! ලෝකේ විහිලු කියල ජාතියකුත් තියනව.
ඇයි බං මෙහෙම ගොං ආතල් දෙන්නෙ..
ගෑනිගෙන් ගුටි කන එක ආතල්
ඒත් ගෑනි මිනිහගෙන් ගුටි කන එකමහ පොළවට බැහැල බලපල්ල. මිනිහ බේබදු කමට සල්ලාල කමට මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා පවුල් විනාස කරනව
Mata awrudu 28i mage jeewitheta kellek ekka yalu wela na.. kellekgen ahalawath na.. kello passen gihinuth naa.. yes.. we are still alive..
මැරෙන්න කලින් අනිත් got සීසන් 1ක ත් බලාගන්න තිබුන නම්..නෙහ්
ඒක එන්න කලිං නං යවන්න හැදුවත් යන්නෑ යන දිහාක ඒක බලල යන්න ඕනෙ 

මටත් එහෙම හිතෙනවා.ඒත් දැන් කෙල්ලෙක් ඉන්නවා..hopes දිල ඉවරයිනේ. මොනව වුනත් උබ තනිකඩව ඉන්නවනම් ධර්මය හදාරපන්. මට හරි ආසාවක් ඇවිත් තියෙන එකක්. පුලුවන්නම් ධර්මය ඉගෙන ගන්නම මහන වෙන්න. හැබැයි හොද තැනක් හොයාගන්න ඕන. නැත්නම් තවත් ගිහි කෙනෙක් වගේ කාලේයි සාසනෙයි කන්න යන එක තේරුමක් නෑ![]()

කෙල්ලෙක් ගැන ආසාවක් තිබුන. එක කෙල්ලෙක් මට කරපු වැඩක් නිසයි.කෙල්ළනගෙ පදේට නටන. සමහර කොල්ලන්වයි. දැකල.love seen එක හිතින් අත ඇරල. දැම්ම. දැන් මගේ plan එක තියෙන්නේ කොහොමහරි degree ය හොදට ගොඩදාල අම්මට යි තාත්තටයි ඉන්න දැන් ඉන්න ගේ හොඳ ට repair කරල දීල පුළුවන්නම් වාහනයකුත් අරන් දීල. අයියටත් උදව් කරගෙන. නංගි ටත් උගන්නල එයාටත් පෙලවහක් කරල.දීල මුළු පවුලම ගොඩදාල අම්මවයි තාත්තවයි. බලන් ඉන්න එක තමයි plan eka.

නැතුවඒක එන්න කලිං නං යවන්න හැදුවත් යන්නෑ යන දිහාක ඒක බලල යන්න ඕනෙ
![]()
මම මහන වෙන්ඩ කැමති නෑ
මට ඕන කෙල්ලෙක් කසාඳ බැදල ලමයි ගොඩක් කරේ එල්ලං ඉන්ඩ![]()

මම නම් කොහොමත් aromantic කොල්ලෙක් එක්ක උනත් වැඩි කාලයක් ඉන්න මගේ අදහසක් නෑ

mokakda ban aromantic kiyanne?![]()

An aromantic person is someone who doesn't experience romantic attraction. There's no need for an aromantic to pair up with another person for romantic reasons. Aromantics are capable of feeling love - platonic love such as that between a mother and child or best friends is still love.
සිංහලෙන් නම් ඇරෝ මන්ටික් තමයි ඉතින්![]()

අඩෝ මමත් ඔහොම එකෙක්නෙ බන් මට ඔය රොමෑන්ටික් ෆීලින්නන් එනෙම නෑ කෙල්ලො දකිනකොට sex feeling තමයි එන්නෙ ඉතින්![]()
මටත් එහෙම හිතෙනවා.ඒත් දැන් කෙල්ලෙක් ඉන්නවා..hopes දිල ඉවරයිනේ. මොනව වුනත් උබ තනිකඩව ඉන්නවනම් ධර්මය හදාරපන්. මට හරි ආසාවක් ඇවිත් තියෙන එකක්. පුලුවන්නම් ධර්මය ඉගෙන ගන්නම මහන වෙන්න. හැබැයි හොද තැනක් හොයාගන්න ඕන. නැත්නම් තවත් ගිහි කෙනෙක් වගේ කාලේයි සාසනෙයි කන්න යන එක තේරුමක් නෑ![]()
අඩෝ මමත් ඔහොම එකෙක්නෙ බන් මට ඔය රොමෑන්ටික් ෆීලින්නන් එනෙම නෑ කෙල්ලො දකිනකොට sex feeling තමයි එන්නෙ ඉතින්![]()

මට ඕන කෙල්ලෙක් කසාඳ බැදල ලමයි ගොඩක් කරේ එල්ලං ඉන්ඩ![]()
හිතපං දැන් උඹට 35ක් කියල. අද කසාද බඳිනව අද බඳිනව තව අවුරුද්දකිං ලමයි හම්බවෙනව. එතකොට ලමයට 19ක් 20ක් වෙනකොට උඹට 55ක්. උඹ හිතනවද උඹ 55ක් ජීවත් වෙයි කියල ?
ලමය ඉස්කෝලෙ ගිහිං ඉවර වෙන්නත් කලිං උඹ මැරෙනව
ලමය අනාතයි 
උඹව හදන්න බෑහිතපං දැන් උඹට 35ක් කියල. අද කසාද බඳිනව අද බඳිනව තව අවුරුද්දකිං ලමයි හම්බවෙනව. එතකොට ලමයට 19ක් 20ක් වෙනකොට උඹට 55ක්. උඹ හිතනවද උඹ 55ක් ජීවත් වෙයි කියල ?
ලමය ඉස්කෝලෙ ගිහිං ඉවර වෙන්නත් කලිං උඹ මැරෙනව
ලමය අනාතයි
![]()