තනිකඩ ජීවිතේ. ගුණ/අගුණ කියමුද?

AnuradhaRa

Well-known member
  • මෙහෙමයි පුතී
    මමත් ඉස්සර හිතන් හිටියේ කසාද ජීවිතේ මෙලෝ රහක් නැති අමු ගැට අඹයක් කියල
    මොකෝ ඉතින් ඉස්සර ටෙලිනාට්‍ය බැලුවත් පෙන්නන්නෙම පවුල් ප්‍රශ්න නේ
    එත් කසාදයක් බැන්දට පස්සේ තමයි එකේ වටිනාකම තේරුනේ
    දෙයියනේ කියල කෑම බීම වෙලාවට හම්බවෙනවා, රෙදි ටික හෝදලා ගේ අස්පස් කරලා දෙනවා
    (තනිකඩව ඉන්න කාලේ බෝඩිමේ කාමරේට බල්ලෙක්ට යන්න බෑ ඒතරම් අපිළිවෙලයි)
    මට කාටවත් කියාගන්න බැරි ප්‍රශ්න කතාකරන්න රෑ එළිවෙනකන් හරි මන් ලඟට වෙලා ඉන්න කෙනෙක් ඉන්නවා
    මගේ දුකසැප හොයල බලන්න කැවද බිව්වද බලන්න කෙනෙක් ඉන්නවා
    මට ගොඩක්ම දැනුනේ උණ හැදිලා දවස්‌ 3ක් නැගිට ගන්න පන නැතුව ඇඳටම වැටිලා හිටපු දවස්වල
    අම්මට තාත්තට දැන් ඔව්ව කරන්න අමාරුයි ඒ මිනිස්සු වයසයි
    wife නැත්නම් මම දැනටත් මැරිලා
    ගෙදර ගිහාම වෙලාව යනවා තේරෙන්නේ නෑ .. අපිදෙන්නගේ පොඩි පොඩි කතාබහ
    සමහර දවස්වලට රෑ එළිවෙනකන් tv series බලනවා ඇඳේ ගුලිවෙලා...
    ආයේ නම් කවදාවත්ම මට තනිකඩව ඉන්න බෑ

    මාත් ආස මෙහෙම තමා :yes:
    ඒත් මට එහෙම වාසනාවක් මේ ආත්මෙ නෑ :sorry:
     
    AnuradhaRa

    Well-known member
  • උඹ ආදරය කරන කෙනාගේ අවසරය/කැමැත්ත අනුව වෙන කෙනකු/අය එක්ක ලිංගිකව හො ආදර සම්බන්ධයක්/සම්බන්ධතා පවත්වාගෙන යන වගේ එකක්,(දෙන්නටම පුළුවන්)

    :shocked:
     
    AnuradhaRa

    Well-known member

  • මෙහෙමයි, මට දැනෙන හැටියට මේකියන්නේ.
    දෙන්න සමානයි කියන්න පුලුවන් මචන් නිකන් හිතලා. එවුනාට ජීවත් වෙද්දී එක්කෙනෙක් අනිත් කෙනාට

    Option 1 ඒ ෆ්ලෙක්සිබල් වෙලා බීගේ මතයට අනුකූල වෙනවා වැඩකරන්න වෙනවා.මේක ඊලග මොහෝතේ බී විසින් අනුකූල වීම සිදුවියහැක. ස්ථීර යටත්වීමක් නැත.

    Optn 2 එක්කො පර්මනට්ම එක්කෙනෙක් අනිත් කෙනාට නැවීසිටීම.
    මේ ඔප්ශන් එකේදී ඇත්තටම වෙන්නේ, අනිකාට තීරනගන්න දීල සද්දේ වහලා ඉදීමයි.අයේ කටනම් අරින්නෑ ලොවෙත්.
    කඩේටපලයන් චුන් චෑන්, අරක ගෙනෙන් මේක ගෙනෙන්.. බනිස් ගෙනවා මන්.
    ගොඩක් ගෑනු පිරිමියාව තම පාලනයට ගන්න ට්‍රය් එකක් දෙනවා.
    පිරිමියා තමයි මේ ඔප්ශන් එක තොරගනගෙන සද්දේවහගන්නේ.
    හිතාගන්න බැරි අරකේ රත්තරන්ද ඔච්චරගෑනිට වාල් වෙන්නේ කියලා.සමහර ගෑනුත් එහෙමයි , ඒඅය පිරිමියාව සෙට් කරගත්ත ගමන් හෝ බැන්දගමන් ෆොර්මැට් එකක්ගහනවා,අයේ රිවස්කිරීමක් වෙන්නේ නෑ.රොබෝ කෙනෙක්. අයේ එතනින් පස්සේ ඉන්නේ අර හිටපු එකා නෙවෙයි ගෑනිගේ වචනාර්තයෙන්ම සහකරුවා.

    ඊට හෙතුවක් තමයි මටහිතෙන්නේ, කවාදාවත් කෙල්ලෙක් ගෑනියෙක් නොලැනුන කෙනෙක් ලොකු ෆැන්ටසියක්ගොඩනගගන ඉන්නේ ගෑනු ඇගේ ආතල් එකක්ගැන .එතකොට උන්ට ගෑනියෙක් ප්‍රොපොසල් එකකින් හෝ ලැබුනගනම් ගෑනි දාන ඔනෑම කොන්දේසියකට යටත්වෙනවා.මම දන්න කෙනෙක්ට උනෙත් ඔහොම,පොරට කියලා තිබ්බ ඒ අක්ක, මම නම් වෙලට එන්නේනෑ කියලා.ඒඅයියා කොච්චර වෙලේ වැඩකලත් කවදාවත් ඒඅක්ක වතුරටිකක්වත් අරන් වෙලට යන්නෑ.අම්මතමයි යන්නේ. සීයට සුලු පිරිසක් තමයි ගෑනුන්ව යටත්කරන් ඉන්නේ.

    සමාජ අත්දැකීම් හා තම අත්දැකීම් වලින් ලිව්වේ.

    යටත් වෙන එකක් මම දන්නෙ නෑ. මිනිහ මහන්සි වෙලා වැඩ කරනකොට වතුර එකක්වත් අරං යන්නෙ නැත්තං ඒක වෙනම කේස් එකක්.
    ෂුවර් එකට ඔය ගෑනි වෙන මිනිහෙක්ට යට වෙලා ආතල් ගන්නව ඇති :yes:
     
    AnuradhaRa

    Well-known member

  • මෙහෙමයි, මට දැනෙන හැටියට මේකියන්නේ.
    දෙන්න සමානයි කියන්න පුලුවන් මචන් නිකන් හිතලා. එවුනාට ජීවත් වෙද්දී එක්කෙනෙක් අනිත් කෙනාට

    Option 1 ඒ ෆ්ලෙක්සිබල් වෙලා බීගේ මතයට අනුකූල වෙනවා වැඩකරන්න වෙනවා.මේක ඊලග මොහෝතේ බී විසින් අනුකූල වීම සිදුවියහැක. ස්ථීර යටත්වීමක් නැත.

    Optn 2 එක්කො පර්මනට්ම එක්කෙනෙක් අනිත් කෙනාට නැවීසිටීම.
    මේ ඔප්ශන් එකේදී ඇත්තටම වෙන්නේ, අනිකාට තීරනගන්න දීල සද්දේ වහලා ඉදීමයි.අයේ කටනම් අරින්නෑ ලොවෙත්.
    කඩේටපලයන් චුන් චෑන්, අරක ගෙනෙන් මේක ගෙනෙන්.. බනිස් ගෙනවා මන්.
    ගොඩක් ගෑනු පිරිමියාව තම පාලනයට ගන්න ට්‍රය් එකක් දෙනවා.
    පිරිමියා තමයි මේ ඔප්ශන් එක තොරගනගෙන සද්දේවහගන්නේ.
    හිතාගන්න බැරි අරකේ රත්තරන්ද ඔච්චරගෑනිට වාල් වෙන්නේ කියලා.සමහර ගෑනුත් එහෙමයි , ඒඅය පිරිමියාව සෙට් කරගත්ත ගමන් හෝ බැන්දගමන් ෆොර්මැට් එකක්ගහනවා,අයේ රිවස්කිරීමක් වෙන්නේ නෑ.රොබෝ කෙනෙක්. අයේ එතනින් පස්සේ ඉන්නේ අර හිටපු එකා නෙවෙයි ගෑනිගේ වචනාර්තයෙන්ම සහකරුවා.

    ඊට හෙතුවක් තමයි මටහිතෙන්නේ, කවාදාවත් කෙල්ලෙක් ගෑනියෙක් නොලැනුන කෙනෙක් ලොකු ෆැන්ටසියක්ගොඩනගගන ඉන්නේ ගෑනු ඇගේ ආතල් එකක්ගැන .එතකොට උන්ට ගෑනියෙක් ප්‍රොපොසල් එකකින් හෝ ලැබුනගනම් ගෑනි දාන ඔනෑම කොන්දේසියකට යටත්වෙනවා.මම දන්න කෙනෙක්ට උනෙත් ඔහොම,පොරට කියලා තිබ්බ ඒ අක්ක, මම නම් වෙලට එන්නේනෑ කියලා.ඒඅයියා කොච්චර වෙලේ වැඩකලත් කවදාවත් ඒඅක්ක වතුරටිකක්වත් අරන් වෙලට යන්නෑ.අම්මතමයි යන්නේ. සීයට සුලු පිරිසක් තමයි ගෑනුන්ව යටත්කරන් ඉන්නේ.

    සමාජ අත්දැකීම් හා තම අත්දැකීම් වලින් ලිව්වේ.

    නිකං මේ අමුතුවෙන් යටත් කර ගන්න කතා ඕනෙ නෑ බං..
    අපි නැති දේවල් මවා ගන්නව
    හොඳට දෙන්නට දෙන්න ආදරෙන් ඉන්න කපල් එකක් දිහා බලපන්කො. ඔය කතා ඔක්කොම බොරු බං..
    එක පවුලක් ඔච්චර ලොකු කරගන්ඩ එපා. තව පවුල් කොච්චර ඉන්නවද..
     
    wildboar

    Well-known member
  • Nov 30, 2015
    1,752
    440
    83
    Wasgamuwa National Park
    තරුණ කාලෙ මොන සෙල්ලම් දැම්මත් වයසට යනකොට ඕනෑම මිනිහෙක්ට තනිකම පාළුව දැනෙනවා...
    ඒක හිතාගන්න බැරිතරම් දරුණු තනිකමක්
    මම ඕක හොඳටම දැක්ක, අපේ නෑ කෙනෙක් හිටිය බැඳපු නැති ම්නිහ අන්තිම කාලේ සෑහෙන්න පසුතවුනා මිනිහගේ දුකසැප බෙදාගන්න කවුරුවත් නෑ කියල
    අන්තිමට ලෙඩ උනාම වටේ පිටේ හිටපු යාලුවෝ කවුරුවත් නෑ..

    thumb500_victor_rathnayake3.jpg
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    අද කාලේ තනියෙන් ඉන්න ඕන තරම් ඔප්ෂන්ස් තියෙනවා.
    retirement home එකකට ගිහින් අන්තිම කාලේ ඉන්න පුළුවන්.

    මේ යන විදිහට තනියෙන් ඉන්න එක තමයි හොඳම තීරණේ
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    නිකං මේ අමුතුවෙන් යටත් කර ගන්න කතා ඕනෙ නෑ බං..
    අපි නැති දේවල් මවා ගන්නව
    හොඳට දෙන්නට දෙන්න ආදරෙන් ඉන්න කපල් එකක් දිහා බලපන්කො. ඔය කතා ඔක්කොම බොරු බං..
    එක පවුලක් ඔච්චර ලොකු කරගන්ඩ එපා. තව පවුල් කොච්චර ඉන්නවද..

    මම යටත් කතාවක්ම නෙවෙයි කීවේ..නම්ම ගැනීමක්ගැන.ඒකත් හැමකෙනාගේ අතින්ම වෙන්නේනෑ.සමහර ගෑනු අතින් පමනයි.ඒකයි ඔප්ශන් 2 විදියට එතන කිව්වේ. තව පිරිසක් එහෙමනෑ.

    උබ ටිකක් බැදපු අයගෙන් ගෑනුගැන , මැරියේජ් ලයිෆ් එක ගැනපොඩි අදහස් විමසල පොඩි රිසර්ශ් එකක් කරපන්කෝ.. මම එහෙම කලා, ටිකක් ඉස්සර.

    ඔය ලවු පීරියඩ් එකේදී, ප්‍රොපෝසල් එකක් කරගන යන පීරියඩ් එකේදී හරි සැහැල්ලුයි. වගකීම්, ජොබ්ස් නෑ.ජොබ් එක තමයි හම්බෙන්න, ගේන්න යන්න,ඇරලවන්න, බර්ත්ඩ්ඩේ වගේ පොඩි ඒවා.

    බැන්ද දවසේන් පස්සේ , තුන් වේල උයන්න, ගෙදර බඩු ,අඩුපාඩු බලලා, ගේන්න, ටීවී, ලයිට් ටෙලිෆෝන් බිල්, වයිෆ්ගේ පැත්තේ උත්සව. රෙදිහෝදන්න .ඔන්න දැන් ජොබ්ස් වැඩී. මේවා මගහරින්න බෑ,මගහැරියොත් ඒවෙලාවේම රිසල්ට්.උදා. උයන්න පරක්කු උනොත් බඩගින්නේ.දැන් ටිකක් සන්කීර්නයි.ආදරෙන් වෙලෙන්න කාලය මදි,ඒත් පුලුවන්.බෝරින්ග් නෑ වැඩතියනවා.

    වැඩ අතරේ පොඩි පොඩි ඇරේන්ජ්මන්ට් දාගන , ප්ලේන්ටියක් එහෙම ගහලා, පිටින් කෑම ගෙනල්ල පොඩි වෙනසක් කරන්න පුලුවන්.හැබැයි කාලය මදීකමනම් තියනවා ගොඩක්ම.

    මාස එකහමාරක් යද්දී, ආයෙත් ජොබ් ටිකක් වැඩිකරගන්න කියලා.කට්ටිය කියනවා.ඊටපස්සේනම් ඉතින් ආදරෙන් වෙලෙන්න අවස්තාව තවත් අඩුයි,වැඩ තව ටිකක් වැඩී.

    කතන්දරේ මේකයි, දෙයක් ලැබෙනවා ඒවගේම තිබ්බ දෙයක් කැපකරනවා.50ක පඩිය ගන්න එකාට කොම්පැනියට බෑදීම් නෑ.5න් පස්සේ ඌ නිදහස්.150K ක් ගන්න කෙනාට නිදහසනෑ, ලොක්කට වගකියන්න ඔනේ තමුන්ගේ සෙක්ශන් එකගැන සේවකයෝ, ප්‍රොඩක්ශන් එක ගැන.උට සල්ලි තියනවා ස්ට්‍රෙස්. ඇන්න ඒවගේ මැරියේජ් එකත්.තනිකඩ ලයිෆ් එකත්.. දෙකේම 100% ම වාසි හෝ අවාසි නෑ.
    හැබයි පුතො, තේරුම් ගන්න පුරුද්දක් නැති, 84000ට නගින, කට වැඩි, වියදම් කාර, ගොන්වැඩ කරන විශේශයෙන් මිනිහට පොඩ්ඩක්වත් බයනැති බඩ්ඩක් ලැබුනොත්නම් සැප කනේ.ඉක්මනට සින්ගල් වෙන එක හොදා.

    අඩුමගානේ සද්දේවහල ඉන්න එක්කෙක්වත් හොයාගනිල්ල, නැත්තන් ගු 70 වැලි 25.මටත් අයිය කෙනෙක් ඉස්සර ඔන්න ඕක කිව්ව.

    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,293
    30,033
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    තනියම ඉන්න උන්ට අම්ම තාත්තා පණගහල ඉන්නකං හොදයි....... ඒ මිනිස්සු මැරිලා ගියාම කිසි අරමුණක් නැතිව සදා අනාථයෝ වගේ ජිවිතේ ගෙවෙන්නේ...... මේකෙත් එකෙක් ඉන්නවා ගෑණු හොයාගන්න නැතිව වැල බලලා බලලා...... පුසි මොකද පූසි මොකද කියලා ගෙදර ඉන්න පූසිට අඩන්තේට්ටම් කරලා දරු සුරතල් බලන එකෙක්.......... එහෙම වෙනවට වඩා ටොකු කකා ඉන්න හරි ගෑණියෙක් කරගහන එක එක අතකින් වාසනාවක්.....:Pඅඩුගානේ හරි එහෙකට ඔබාගත්තා කියල හරි හිත හදාගත්තැකි:rofl:
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461

    uba oya kyanne walatharaya ganada ?
    uta nam kotta babekuth innwa :P
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,300
    113
    Chilaw
    මෙහෙමයි පුතී
    මමත් ඉස්සර හිතන් හිටියේ කසාද ජීවිතේ මෙලෝ රහක් නැති අමු ගැට අඹයක් කියල
    මොකෝ ඉතින් ඉස්සර ටෙලිනාට්‍ය බැලුවත් පෙන්නන්නෙම පවුල් ප්‍රශ්න නේ
    එත් කසාදයක් බැන්දට පස්සේ තමයි එකේ වටිනාකම තේරුනේ
    දෙයියනේ කියල කෑම බීම වෙලාවට හම්බවෙනවා, රෙදි ටික හෝදලා ගේ අස්පස් කරලා දෙනවා
    (තනිකඩව ඉන්න කාලේ බෝඩිමේ කාමරේට බල්ලෙක්ට යන්න බෑ ඒතරම් අපිළිවෙලයි)
    මට කාටවත් කියාගන්න බැරි ප්‍රශ්න කතාකරන්න රෑ එළිවෙනකන් හරි මන් ලඟට වෙලා ඉන්න කෙනෙක් ඉන්නවා
    මගේ දුකසැප හොයල බලන්න කැවද බිව්වද බලන්න කෙනෙක් ඉන්නවා
    මට ගොඩක්ම දැනුනේ උණ හැදිලා දවස්‌ 3ක් නැගිට ගන්න පන නැතුව ඇඳටම වැටිලා හිටපු දවස්වල
    අම්මට තාත්තට දැන් ඔව්ව කරන්න අමාරුයි ඒ මිනිස්සු වයසයි
    wife නැත්නම් මම දැනටත් මැරිලා
    ගෙදර ගිහාම වෙලාව යනවා තේරෙන්නේ නෑ .. අපිදෙන්නගේ පොඩි පොඩි කතාබහ
    සමහර දවස්වලට රෑ එළිවෙනකන් tv series බලනවා ඇඳේ ගුලිවෙලා...
    ආයේ නම් කවදාවත්ම මට තනිකඩව ඉන්න බෑ

    උබ මචන් වාසනාවන්තයෙක්, එකේ මචන් වචන දෙකක් නෑ. :love::D

    දෙයක් අහන්නම්, උබේ ජොබ් එක & salary avg එක දාපන් තරහ නැතුව. :)
     
    ado math ban marry kranne na kyala hithagena inne eth me wage life ekak labenwam math asai ban .

    kiyapanko ban wife hoyagatta wdha?
    uba yaluwelada marry kre ?
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,939
    3,020
    113
    Invalid

    මාත් ආස මෙහෙම තමා :yes:
    ඒත් මට එහෙම වාසනාවක් මේ ආත්මෙ නෑ :sorry:

    එහෙම හිතන්න එපා මචන්
    මම දන්න අය ඉන්නවා අවුරුදු 40 පහුවෙලා බැඳලා දැන් සතුටින් ඉන්න අය
    හරි කෙනා සෙට් උනොත් ඉතින් වයස අදාලම නෑ
    දැන් ඔය විට්ටර් අන්කල් 75න් බැන්දේ... එක එකා උඹ දැන් වයසයි අරකයි මේකයි කිව්වට සත 5කට ගණන් ගන්න එපා..

    උබ මචන් වාසනාවන්තයෙක්, එකේ මචන් වචන දෙකක් නෑ. :love::D

    දෙයක් අහන්නම්, උබේ ජොබ් එක & salary avg එක දාපන් තරහ නැතුව. :)

    වාසනා වන්තයෙක් ද නම් දන්නේ නෑ
    මොකද ජීවිතේ ගෙවන්නේ රෝල ගහල... මම සොෆ්ට්වෙයා ඉන්ජෙක්
    ඇවරේජ් පඩිය ලස්ස 2කට වඩා ලැබෙනවා.. එත් අමුකට්ටක් කාල ජීවත්වෙන්නේ
    මොකද මම ගොඩක් ණය වෙලා තියෙනවා ඉස්සෙල්ලම තාත්තගේ ඔපරේෂන් එකට
    ණය උනා දැන් ගේ හදන්න ණය වෙලා.. ඉතින් අතේ කිසිම ඉතුරුවක් නෑ මේ ගන්නවා මේ දෙනවා
    මේ අවුරුද්ද ඉවර වෙන්න කලින් කාමරයක් හරි හදල පදිංචි වෙන්න ඕන
    නැත්නම් කුලියට ඉන්න ගෙදරින් පන්නන සින් එකක් තියෙන්නේ

    ado math ban marry kranne na kyala hithagena inne eth me wage life ekak labenwam math asai ban .

    kiyapanko ban wife hoyagatta wdha?
    uba yaluwelada marry kre ?

    අවරුදු 7ක් විතර යාළුවෙලා ඉඳල බැන්දේ
    මුලින්ම මගේ wife මට මුණගැහෙනකොට මම නිකමෙක්
    A/L නප්පියටම කෙළගත්ත එකෙක් මටකියල පුටාර් එකක්වත් නෑ
    එත් එයා මට කැමති උනා එතන දිග කතාවක් තියෙනවා
    මම දැන් පොඩි හරි තත්වෙක ඉන්නවනම් එතෙන්ට එන්න එක හේතුවක් මගේ wife
     
    Last edited:

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    තනියම ඉන්න උන්ට අම්ම තාත්තා පණගහල ඉන්නකං හොදයි....... ඒ මිනිස්සු මැරිලා ගියාම කිසි අරමුණක් නැතිව සදා අනාථයෝ වගේ ජිවිතේ ගෙවෙන්නේ...... මේකෙත් එකෙක් ඉන්නවා ගෑණු හොයාගන්න නැතිව වැල බලලා බලලා...... පුසි මොකද පූසි මොකද කියලා ගෙදර ඉන්න පූසිට අඩන්තේට්ටම් කරලා දරු සුරතල් බලන එකෙක්.......... එහෙම වෙනවට වඩා ටොකු කකා ඉන්න හරි ගෑණියෙක් කරගහන එක එක අතකින් වාසනාවක්.....:Pඅඩුගානේ හරි එහෙකට ඔබාගත්තා කියල හරි හිත හදාගත්තැකි:rofl:

    මෑන්ස් තාම දැකල නැද්ද මේක.... පූසි කෝ පූසි කෝ :P